ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

rommonXYZ

Active member
  • Sep 20, 2022
    116
    82
    28
    Eka nisama thamai kiyanne IT walata asawak nattan IT karannepa kiyala. Salli walata asai palaweni padiya hamebnakal. Ita passe eka constant kiyala dannawa habai karana wadeta asa nattan eka epa wenawa. eke uparimetama giyama wenne salli epa wenawa, mita wada hodai bulath kadayak dagattanam kiyala hithenawa.
    wife babala nidagaddith aharagena nidimaragena wada karanna puluwannam eka aulak na wagenam IT aulak na.
    weekends niwadu dawas louwata athal eke inna balaporottu wenna ba. koi wele wadak patthu weida kiyala bayen inne.
    trip ekak giyath laptop eka office phone eka aran yanna wenne, hotel ekaka idan hari on call support denna wenawa uba mathanam un depend wela inne.
    lokuwata wada danna ba, managerla ube agata wade dala maru wenawa, perform nokara ba raise hambenne na
    paya 8 wada karala adata duty iwarai kiyala atha pihadagena yanna ba client issue nam tech support ekak oni nam unge prashne iwara wenakal ube shift eka iwara na, (mage experience eka, LSEG eke network issue ekak wela dawas 2k yanakal dawasata paya 2k wage nidagatte, mama witarak neme ape manager director okkoma, dawasata paya 20ta eha patte call wala innawa, eka welawakata eketh athal ekak thiyenawa)
    anith mulika de thamai uba mita aurudu 3kata kalin igena gattuwa outdated, ekiyanne daily technology vice update wenna oni.
    issara eka job ekak ekek kalata, dan IT wala ehema na, networking eka networking, security, system, developing, devops, cloud okkoma danagena inna oni. medical doctorlage wage ekakin specialize unoth hamadama ekama companyata wela laga gena inna wenawa.

    ekai IT gana danna un kiyanne kattak kanna balagena, e kattata asainam waren, nattan danata IT karana unta unge job eka epa nokara, unta paduwe unge joba eka karaganna dila, wena mokak hari labbak karan idapan.

    mama thama meka karanne mata IT walin pita jiwitayak hithaganna bari nisa. abbahiwela. atharinna haduwata atharinna ba, galawenna thiyenneth mekenma thamai kiyala danna nisa.
     
    • Like
    Reactions: Draco Malfoy

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    මෙහෙම පැහැදිලි කරන්නම්
    01
    සිවිල් කරලා තට්ටු දෙකක ගෙයක් හැදුවා කියහන්කෝ
    අන්න එකේ යට තට්ටුවේ මොකක් හරි බිත්තියක් කඩලා
    නිකම් හිතහන් දොරක් ජනේලක් තියන තැනක් මාරු කරන්න
    ඕනේ කියලා
    එතකොට ඕනේ කෙනෙකුට පේනවා කොහොම කට්ටක්ද
    නාස්තියක් ද රිස්ක් එකක් ද කියලා
    IT වල පිට ඉඳන් බලන කෙනෙකුට එහෙම රිසක් එකක් පෙන්නේ නෑ
    උන් කියන්නේ මේ තියන බටන් එක අන්න අතනට දාන්න කියලා
    එතකොට කන්න තියන කට්ට තේරෙන්නේ කට්ට කාලා තියන එකෙකුට විතරයි

    02
    IT වල මොන වැඩේ කලත් ඒක හොඳට වැඩ කරනකම් කවුරුත් හොඳක් කියන්නේ නෑ
    මොකක් හරි වරදක් උන ගමන් ඔන්න email, call,.... එන්න පටන් ගන්නවා
    IT එකේ ඉන්න උන්ට අහන්න තියෙන්නේ 99% වැරදි විතරයි

    03
    දැන් මොකක් හරි technology එකක් ඉගනගෙන වැඩේට බැස්සා කියහන්කෝ
    හෙට වෙනකොට ඒක පරණයි ආය ඉගනගන්න ඕනේ
    ඒක වෙන කිසිම නැති කරුමයක්

    ඔන්න ඔයවගේ දේවල් තව තියනවා


    බෝනස් හම්බ වෙනවා
    දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ බර පතල ඒවගෙන්

    එන්න ඉන්න තරහා කාරයෙකුට වත් එන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ
    එත් උත්සහ කරලා බලන්න සමහර ඔයාලට ඉන්න field එකට වඩා IT හොඳ ද දන්නෙත් නෑ
    IT wala godak wenne mu point 1 eke qwa wage thattu deke gedara dora maru karana eka neme, nelum kuluna wage dadanga ekak gahala, anthimata nelum male pethi kalla gahaddi kiyanawa basement eka thawa adiyak yatata haranna oni nattan gila bahinawa kiyala. dan ithin basement ekata thawa adiyak yatata harapan kiyala. harapan qwoth haranna wenawa ithin.
     
    • Love
    Reactions: amino