ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Anika IT field kiyapuvama SW development vithrak nevei thava oni thran areas thiyenava , Networking , Cloud , Systems , DevOps , Data Analytics, Cyber Security , QA automation patta demanding areas, eva master karala thman asa area eka select kraganna , aluthinmanan enne oya Java , C++ magul nathiva Phython valin patanganna , gamana subayi jaya niyathayi :ROFLMAO:
    oya eka eka sub fields gana wistharayak diyanko. padi, stress ehema kohomada kiyala
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මචන් ඒක උබට කමෙන්ට් එකකින් කියලදෙන්න බෑ. හැබැයි උබට කොච්චර සල්ලි ලැබුනත් සල්ලිම නෙමෙයි ජීවිතේ කියල හිතේවි ආසාවක් නැතුව මේ ෆීල්ඩ් එකට ආවොත්. මේක කතාවට කියනව නෙමෙයි.

    ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න බැරි ඕනි තරම් මේ ෆිල්ඩ් එකේ ඉන්න මිනිස්සු ඉන්න රටවල් පොසිශන් සැලරි ඔක්කොම අතඇරල ෆිල්ඩ් එකේ ස්ට්‍රෙස් අඩු පොඩි රස්සාවල් වලට එනව මම දැකල තියෙනව. සමහර උන් ඩිප්‍රෙස් වෙනවත් මම දැකල තියෙනව. suicide කරගන්න ගිය අයත් හිටිය. අන්න ඒ පොඉන්ට් එකේදි බෑන්ක් එකවුන්ට් එකේ බින්දු ගාන කොච්චර උනත් උබට වැඩක් නෑ.

    ඒ නිසා ස්ට්‍රෙස් එක මැනෙජ් කරගෙන කරන්න තරම් තමන් ආස රස්සාවක් නම් විතරක් වරෙන්.

    මම මෙකට හොද උදා හරනයක් දෙන්නම් . ලන්කාවෙ අද්යාපනය සම්බන්ද ර්කොම්පනියක වැඩ්කලෙ 2019 බ්ග් එකක් ආවා ප්‍රොඩ්ක්ශ්න් , බග් එක හොයන්න පැය 48 එක දිගට ඩිබග් කලා. පලවෙනි දවස යන්කොට කුඩු ගහල වගෙ අන්තිමට දෙවෙනි දවසෙ පාන්දර 2 ට විතර හොයාගෙන පික්ස් එක දැම්මා . උදෙ 7 ට විතර ගෙදර ගියා. ඔයාල හිතන්නෙ මම දවස් 2ක් විතර නිමාඩුවක් ගන්න ඇති කියල නෙ , නැමිත්‍ර වරුනි පැය 2ක් විතර යන්කොට වයිෆුත් වැඩට ගිය නිසා , මටත් ඔෆිස් යන්න හිතුනා . දැනුත් පාන්දර 2 යි ඔසි ඉන්නෙ මට කොඩ් දැක්කම කන්න බොන්න ඔනෙත් නැ . මම නම් හිතන්නෙ ආසවක් නැත්නම් ඔනෙ රැකියාවක් බොරින්
    pearson?
    ------ Post added on Oct 20, 2022 at 9:04 PM
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    995
    93
    Issella meka therum ganna IT kiyanne SW Development vithrakma neveyi thava areas godak thiyenava :ROFLMAO: ..... mey industry eka lankava athule hariyata plan kaloth , ara kalekata kalin Apparel industry eka vagey , lankavama avurudakin goda danna puluvan....(IT Garment vagey kranna kiyala nevei mey kiyanne aaaaaa) .... Pandemic ekenvath impact ekak novunu lokey ekama industry eka gana api mey katha karanne
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,053
    743
    113
    West නා හිර
    නිදහස නැති කම විතරක් නෙමෙයි බන්...ඕක හැමෝටම සෙට් නෑ...

    ගොඩක් මේවා කරන උන් introvert ටයිප්...ඒ නිසා උන්ට ෆ්‍රී ටයිම් නෑ කියන ඒවා එහෙම ලොකුවට ගානක් නෑ...ගොඩක් උන් ගෙවල් වලින් එලියට බහින්නේ නෑ... මිනිස්සු එක්ක වැඩිය කතාවක් එහෙම නෑ...

    ඉතින් සෝශල්, නිතර ඇවිදින්න යන, සැලුන් යන ටයිප් උන්ට මේක අමාරුයි....

    අපේ එකේ එහෙම ඩයල් එකක් හිටියා...ඌ කොණ්ඩය සපයික් කරලා හෙන අමුතු සීන්...මම දැක්ක ගමන් හිතුවා මූ වැඩිකල් ඉන්නේ නෑ කියලා 😁😆😆

    කිව්වා වගේම ඒ යකා සතියෙන් අස්වෙලා ගියා රට යනවා කියලා
    meka attac
     
    • Like
    Reactions: kolavari

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Anika IT field kiyapuvama SW development vithrak nevei thava oni thran areas thiyenava , Networking , Cloud , Systems , DevOps , Data Analytics, Cyber Security , QA automation patta demanding areas, eva master karala thman asa area eka select kraganna , aluthinmanan enne oya Java , C++ magul nathiva Phython valin patanganna , gamana subayi jaya niyathayi :ROFLMAO:
    මෙන්න මේකයි මට දැනගන්න ඔනේ. මම software development ගැන නෙමෙයි බන් අහන්නේ.ඒක කොහොමත් බෑ. මම අහන්නේ cloud, DevOps, QA automation වගේ පැති ගැන. ඒවත් ඔය කියනවා වගේ stress ද? ගොඩ දාගන්න බැරිද? රට යන්න හරි experience හදා ගන්න බන් අහන්නේ. ලංකාවේ ඉන්න බෑ දැන්.

    අද ඉගෙන ගන්න දේ නෙමේ හෙට industry එකේ use වෙන්නේ...
    IT කරන අයත් අවුරුදු 10-15 වැඩ කරලා stress වැඩි නිසා තමන්ගේම බිස්නස් කරනවා. වතු අරන් වවන ඒව වගේ..

    කවුරුත් කරන පලියට මුකුත් කරන්න එපා..
    උඹ ආසම දේ කරපං , අනික් උන්ට වඩා හොදට ...👍
    ආස දේ කරලා වැඩක් නෑ බන්. අනික ලොකුම දේ තමයි ආස දෙයක් කියලා නෑ බන්. ඩිග්‍රි එක කලෙත් gpa එක නිසා. කොටින්ම කියතොත් ආස දෙයක් නෑ
    ------ Post added on Oct 20, 2022 at 10:11 PM

    IT vala stress kiyala magulak naha time manage krana eka its up to you actually , meka Global Field ekak , loke oni diyunu ratakata giyath ubata kranna job eka thiyenava , mehe oni thran aya thvama innva US , Europe salary scale mehe idan ganna ehma balanakota IT field ekata maru vena eka patta worth , udpate vena ekayi time management ekayi api balaganna oni.... eka hariyata manage karaganne nathiva stress kiyala vadak naha....
    ඒක නම් හරි. මම බැලුවේ cloud, devops, QA වගේ පැති
    ------ Post added on Oct 20, 2022 at 10:13 PM

    IT ජොබකුත් කරන
    IT වලට ආසාවෙනුත් ඉන්න
    සැලරියත් ඉතිං අවුලක්ම නැති
    මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
    ඔන්න ඔහොමයි වැඩේ
    ඇනයක් ගහගෙන ඉන්න මම ඒක දමලා ගහලා IT ජොබක් කරලා ඒ සල්ලි වලින් හොද ලයිෆ් එකක් ගෙවන්න ඉන්න මම...
    ------ Post added on Oct 20, 2022 at 10:15 PM

    තොපි දැන් ඔය අටී අයි ටී ගාන්නේ ප්‍රෝග්‍රැමින් වලට ද?
    නෑ බන් cloud devops qa
    ------ Post added on Oct 20, 2022 at 10:16 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    just to be clear IT has other jobs besides programming :lol: :lol: :lol:
    but most of the time people automatically assume that IT means working as a programmer
    but it can be a very stressful field to work in depending on what you choose to do
     
    • Like
    Reactions: siri_ayya

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔබතුමා ඇමෙරිකාවේ නේද ඉන්නේ
    නෑ නෑ.
    තොපි දැන් ඔය අටී අයි ටී ගාන්නේ ප්‍රෝග්‍රැමින් වලට ද?
    ඒක තමා මහත්තයෝ එලකිරියෙ උප සංස්කුචිය 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,165
    113
    ආශ්චර්යමත් රටක
    ඕක IT ජොබ් වලට විතරක් නෙවෙයි ඕනම එකකට ඒක තමා. ආසාවක් නැත්තං කරන්න එපා මොකක් උනත්. හැබැයි ලංකාව වගේ නොදියුණු දුප්පත් රටවල් වලට පොඩි exception එකක් තියෙනවා.

    ඒ වගේ රටවල් වල ආසාවක් නැතුව වෙන ඒව කරනවට වඩා ආසාවක් නැතුව IT ජොබ් කරන එක හොඳයි. රට වැටෙන්න වැටෙන්න, රුපියල අවප්‍රමාණ වෙන්න වෙන්න IT අයට හොඳයි රටේ අනිත් අයට සාපේක්ෂව වැඩි මුදලක් අතට ලැබෙන නිසා.

    ඕන රටක අඩු ආදායමක් ලැබෙන එකක් ආසාවක් නැතුව කරනවට වඩා, වැඩි ආදායමක් ලැබෙන එකක් ආසාවක් නැතුව කරන එක හොඳයි.

    ඒ වගේම ලංකාවෙ(වෙන රටක නෙවෙයි) ආසාවක් ඇතුව, අඩු ආදායමක් ලැබෙන එකක් කරනවට වඩා ආසාවක් නැතුව වැඩි ආදායමක් ලැබෙන එකක් කරන එක හොඳයි.
     
    ඔව් බන් මේක තමා මට තෙරුනේ. කොච්චර ආසාව තිබ්බත් අතේ සල්ලි නැත්තම් මොනවා කරන්නද. සල්ලි එනව නම් ඒක ආසවෙන් කරන්න පුලුවන් නේ. අනික මම බැලුවෙත් programming side එක නෙමෙයි. Cloud devops qa

    just to be clear IT has other jobs besides programming :lol: :lol: :lol:
    but most of the time people automatically assume that IT means working as a programmer
    but it can be a very stressful field to work in depending on what you choose to do
    What do you think about the cloud devops qa side
    ------ Post added on Oct 21, 2022 at 5:11 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,537
    8,902
    113
    take stackoverflow.
    මිනිස්සු අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගෙන උත්තර හොයල දෙනවා.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    Stress eka nathi field ekak suggest kara nam thawath watinawa. Methana godakma thiyenne Negative comments witharai, IT kiyanne baye hangila Stress kiyala atha arala danna hoda field ekak newei. Api mona de kalath apita IT poddakwath barinam apita wada karanna amarui.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

    සැලකිය යුතුය :- se, softwear development ගැන නෙමෙයි අහන්නේ Cloud, DevOps,QA ගැන
    මේක සල්ලි නිසා කරන්න පුලුවන් රස්සාවක් නෙමෙයි බන් . සාමාන්‍ය ලෙස හිතන මිනිස්සුන්ට මේ රස්සාව හරි යන්නෙම නෑ . අසාමාන්‍ය ලෙස හිතන්න ඕනේ ඒ අසාමාන්ය දේට ආස උනේ නැත්තම් ටික කාලෙකදි මේක අප්පිරිය වෙනවා . හේතුව වැඩ කරන්න වෙන්නේ මිනිස්සු එක්ක නෙමෙයි මිනිස්සුන්ගේ ආසාවන් යකඩ ගොඩක් එක්ක සන්නිවේදනය කරන වැඩක් නිසා. ඔය යකඩ ගොඩ උබට කියන්න ඕනේ දේවල් ලේසියෙන් අහන එකෙක් නෙමෙයි ඌට ඒක තිතට කියන්න ඕනේ තිතට නොකිව්වම යකඩ ගොඩට මල පනිනවා උබත් දන්න වැඩ දාල තේරුම් කරන්න හදනවා . ඕක අල්ලන් ඉන්න එක තමා IT එන්ජිනියර් කියන්නෙ. ලේසි නෑ ලෙසටම ටැක් යනවා මනස ශරීරය වියෝජනය වෙනවා

    අනික හිතපන් මොකක්ම හරි වෙලා ඉන්ටනෙට් නැති වෙනවා කියලා උබලගේ රස්සාව කිසිම ඵලක් නැති වෙනවා 21 වෙනි සියවසේ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අනික හිතපන් මොකක්ම හරි වෙලා ඉන්ටනෙට් නැති වෙනවා කියලා උබලගේ රස්සාව කිසිම ඵලක් නැති වෙනවා 21 වෙනි සියවසේ.
    Ado marenna hithuna meka kiyawala :(
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ආසාව නැත්තම් ගොඩ යන්න බෑ
    මෙහෙම පැහැදිලි කරන්නම්
    01
    සිවිල් කරලා තට්ටු දෙකක ගෙයක් හැදුවා කියහන්කෝ
    අන්න එකේ යට තට්ටුවේ මොකක් හරි බිත්තියක් කඩලා
    නිකම් හිතහන් දොරක් ජනේලක් තියන තැනක් මාරු කරන්න
    ඕනේ කියලා
    එතකොට ඕනේ කෙනෙකුට පේනවා කොහොම කට්ටක්ද
    නාස්තියක් ද රිස්ක් එකක් ද කියලා
    IT වල පිට ඉඳන් බලන කෙනෙකුට එහෙම රිසක් එකක් පෙන්නේ නෑ
    උන් කියන්නේ මේ තියන බටන් එක අන්න අතනට දාන්න කියලා
    එතකොට කන්න තියන කට්ට තේරෙන්නේ කට්ට කාලා තියන එකෙකුට විතරයි

    02
    IT වල මොන වැඩේ කලත් ඒක හොඳට වැඩ කරනකම් කවුරුත් හොඳක් කියන්නේ නෑ
    මොකක් හරි වරදක් උන ගමන් ඔන්න email, call,.... එන්න පටන් ගන්නවා
    IT එකේ ඉන්න උන්ට අහන්න තියෙන්නේ 99% වැරදි විතරයි

    03
    දැන් මොකක් හරි technology එකක් ඉගනගෙන වැඩේට බැස්සා කියහන්කෝ
    හෙට වෙනකොට ඒක පරණයි ආය ඉගනගන්න ඕනේ
    ඒක වෙන කිසිම නැති කරුමයක්

    ඔන්න ඔයවගේ දේවල් තව තියනවා

    හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන්
    බෝනස් හම්බ වෙනවා
    දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ බර පතල ඒවගෙන්

    එන්න ඉන්න තරහා කාරයෙකුට වත් එන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ
    එත් උත්සහ කරලා බලන්න සමහර ඔයාලට ඉන්න field එකට වඩා IT හොඳ ද දන්නෙත් නෑ
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    hemoma hoda answers dala thiyena nisa ewama kiyanna one na. Ube wayasa kiyada? Denata monawada karanne
    Mage wayasa 27i. Denata podi jobak karagena innwa.

    මෙහෙම පැහැදිලි කරන්නම්
    01
    සිවිල් කරලා තට්ටු දෙකක ගෙයක් හැදුවා කියහන්කෝ
    අන්න එකේ යට තට්ටුවේ මොකක් හරි බිත්තියක් කඩලා
    නිකම් හිතහන් දොරක් ජනේලක් තියන තැනක් මාරු කරන්න
    ඕනේ කියලා
    එතකොට ඕනේ කෙනෙකුට පේනවා කොහොම කට්ටක්ද
    නාස්තියක් ද රිස්ක් එකක් ද කියලා
    IT වල පිට ඉඳන් බලන කෙනෙකුට එහෙම රිසක් එකක් පෙන්නේ නෑ
    උන් කියන්නේ මේ තියන බටන් එක අන්න අතනට දාන්න කියලා
    එතකොට කන්න තියන කට්ට තේරෙන්නේ කට්ට කාලා තියන එකෙකුට විතරයි

    02
    IT වල මොන වැඩේ කලත් ඒක හොඳට වැඩ කරනකම් කවුරුත් හොඳක් කියන්නේ නෑ
    මොකක් හරි වරදක් උන ගමන් ඔන්න email, call,.... එන්න පටන් ගන්නවා
    IT එකේ ඉන්න උන්ට අහන්න තියෙන්නේ 99% වැරදි විතරයි

    03
    දැන් මොකක් හරි technology එකක් ඉගනගෙන වැඩේට බැස්සා කියහන්කෝ
    හෙට වෙනකොට ඒක පරණයි ආය ඉගනගන්න ඕනේ
    ඒක වෙන කිසිම නැති කරුමයක්

    ඔන්න ඔයවගේ දේවල් තව තියනවා

    බෝනස් හම්බ වෙනවා
    දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ බර පතල ඒවගෙන්

    එන්න ඉන්න තරහා කාරයෙකුට වත් එන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ
    එත් උත්සහ කරලා බලන්න සමහර ඔයාලට ඉන්න field එකට වඩා IT හොඳ ද දන්නෙත් නෑ
    Try කරන්න එන්නම වෙනවා ඉතින්. මට හිතාගන්න බැරි ඇයි මේ අයි ටී කරන අයටත් සාමාන්‍ය අය විදියට ඉන්න බැරි ඇයි කියලා. ඒ කිව්වේ වැඩ කරන වෙලාවට වැඩ කරලා අනිත් වෙලාවට ආතල් එකක් ගන්න පුලුවන්නේ.

    Dev side එක හැර අනිත් ඒවත් (cloud ,devops, qa) fields th එහෙමද බන්?
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බැරි ඇයි කියලා. ඒ කිව්වේ වැඩ කරන වෙලාවට වැඩ කරලා අනිත් වෙලාවට ආතල් එකක් ගන්න පුලුවන්නේ.
    ඉන්න බැරි නෑ ඔක්කොම අමතක කරලා
    ජොලියේ ඉන්න කාලයක් යනවා ඒ තත්වෙට එන්න

    ඒක මෙහෙම පැහැදිලි කරන්නම්
    පොල් කඩන මනුස්සයෙක් ගහෙන් බැස්සට පස්සේ
    ගහෙන් වැටෙයි කියලා රිස්ක් එකක් වත් බයක් වත් නැ
    එත්
    IT වල අපි කොච්චර ටෙස්ට් කරත්
    ඒවාට මග ඇරිලා වරදක් වෙන්න ඉඩ කඩ තියනවා
    අනික
    හිතන්න මොකක් හරි calculation එකක එක සතයක් වෙනස් වෙනවා කියලා
    ඔය වරද සමහර විට එක විනාඩියෙන් ගොඩක් තැන් වල සිද්ද වෙලා
    වරදේ එකතුව ලක්ෂා ගානක් වෙන්න පුළුවන්
    සමහර දාට රැට නින්ද යන්නේ නෑ
    මහා පාන්දර ඇහැරෙනවා
    අරක මෙහෙම කරන්න තිබ්බේ කියලා

    ====================
    තව දෙයක් තියනවා
    මේක මට හිතුන දෙයක් අනිත් අයත් අදහස් දක්වන්න

    IT කාරයොන්ගේ පවුල් වල බලන්න ටිකක් වලි වැඩි
    ඒ මට තේරෙන විදියට මේ වගේ
    හරිද වැරදිද දන්නේ නැ
    IT වල
    මෙහෙම නැත්නම් මෙහෙම , අරෙහෙම නම් අරෙහෙම වගේ instruction
    eg
    01 - main බැකප් එක වැඩ කරන්නේ නැත්නම් අහවල් බැකප් එක
    02 - මේ connection එක වැඩ කරන්නේ නැත්නම් අහවල් connection එක
    03 - මෙච්චර වෙලාවකින් මේ thread එක නවත්තලා අර වැඩේ
    04 - 50 ට වැඩි නම් පාස් නැත්නම් ෆේල්
    computer එකක් ඕවගේ දේවල් අකුරටම පිලිපදිනවා

    IT මිනිස්සු නොදැනීම ඒ දේ සාමාන්‍ය ජීවිතයටත් යොදාගන්න හිතනවා
    wife ට girl ට කියනවා අහවල් වෙලාවට කෝල් කරන්න
    හැමදාම එහෙම කරලා එක දවසක් මිස් උන ගමන් වලියක්
    ගෙදර එන්න මේ වෙලාව පහු වෙනවා නම් කෝල් කරන්න මම මගට එන්නම්
    කොලුත් නෑ ගෙදර අවෙත් නෑ වලියක්
    සමහර විට අම්මට තාත්තට අසනීප වෙලා එයා හොස්පිටල් එකට ගිහින්

    මේක මට හිතුන දෙයක් අනිත් අයත් අදහස් දක්වන්න

    google
    side effects to Employees working in IT industry
     
    • Like
    Reactions: Tricle_Buwa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.

    මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

    සැලකිය යුතුය :- se, softwear development ගැන නෙමෙයි අහන්නේ Cloud, DevOps,QA ගැන

    මම දැවුරුදු 10 + QA ට්‍රැක් එකේ
    පොඩි කාලෙ වෙන්න කැමති කව්ද ඇහුවොත් , QA Engineer වෙන්න ආසයි කියන උං නෑ කොහෙවත්
    කොටින්ම ඔය එක එක ට්‍රැක්ස් අපිත් දැන ගත්තෙ කැම්පස් එකේ ඉන්ටර්න් යන්න හොයනකොට තමා
    QA , BA , UI/UX , etc
    නෝමල් ගේම ගහං ඉන්න එහෙම අමුතු ආසාවක් ඕන නෑ.
    හැබැයි වැඩේ කරන් යන්න එක්තරා දුරකට ස්කිල්ස් සෙට් එකක් ඕන (ටෙක්නිකල් දැනුමට අමතරව)
    ක්‍රිටිකල් තිංකිං, අවුට් ඔෆ්ද් බොක්ස් තිංකිං, ටීම්වර්ක් , කමිට්මන්ට් ..
    ඕව ඕකේ නං , ටෙක්නිකල් නොලේජ් ගැප් එකත් කවර් නං ඉන්ඩස්ට්‍රි එකේ ගේමක් ගහං ඉන්න පුලුවං
    උඹට උඹ ගැන විශ්වාසයි නං කරපං. ආසාව කියල අමුතු ලබ්බක් ඕන නෑ