Salli hambunath digatama karanna amarui job satisfaction ekak naththan
C walin speed wadi kiyanawa nedaමම වැඩ කරන company එක දැං තමා C වලින් Java වලට ටික ටික මාරු වෙන්නෙ.![]()
ලංකාවට සම්බන්ධව මේක ඇත්තක්. ලංකාවෙ ඉද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්ණෙ ඇයි මේ ටීම් එකේ හැම එකාම මෙච්චර introvert කියලා. මට රට ආවට පස්සෙ දැනෙන්නෙ, ඇයි මම මේ තරම් introvert කියලා.![]()
මොනවද?C walin speed wadi kiyanawa neda
------ Post added on Oct 20, 2022 at 7:09 PM
Ayye web ehema backend c walin karakidaමොනවද?
There is a big learning curve and lots of things to worry when you work with C for real-world projects. Takes ages to learn most of modules.
ඇත්තක් තියනවා.Lankawe witharak nemei samanyen gatthama oka thamai hati godak unge...
අද කාලෙ C වලින් project වලට අත ගහන්නෙම නෑ. මම වැඩ කරන company එක අඩසියවසකටත් වඩා පරණ software company එකක්.Ayye web ehema backend c walin karakida
IT ජොබකුත් කරනසල්ලි නැති එකෙකුට සල්ලි හම්බුනාම පළවෙනි මාසේ ආතල්.. මැජික්.. ඒක ඊළඟ මාසවලත් ආතල් වෙන්නෙ කරන වැඩේ තමන්ට සෙට් ද කියන එකෙන්..
Wood lab kiyala furniture +it company ekak damu bosaIT ජොබකුත් කරන
IT වලට ආසාවෙනුත් ඉන්න
සැලරියත් ඉතිං අවුලක්ම නැති
මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
ඔන්න ඔහොමයි වැඩේ
Salli eka product ekak hadala dammanam hari nedaIT ජොබකුත් කරන
IT වලට ආසාවෙනුත් ඉන්න
සැලරියත් ඉතිං අවුලක්ම නැති
මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
ඔන්න ඔහොමයි වැඩේ
Same here ඕයිIT ජොබකුත් කරන
IT වලට ආසාවෙනුත් ඉන්න
සැලරියත් ඉතිං අවුලක්ම නැති
මං හිතන්නෙ මේ මගුල දමලා ගහලා මොකක් හරි ලී කෑල්ලකට ඇනයක් ගහගෙන ඉන්න තිවුනා නං කියලා
ඔන්න ඔහොමයි වැඩේ
IT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.
මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?
Exactly, IT kiyana eka hama ekaatama set wenne ne. Hakiyawak tiyenna ona. Umbata hakiyawak nathan, job eka epa wenna yanne podi kaaalayai.සල්ලි නැති එකෙකුට සල්ලි හම්බුනාම පළවෙනි මාසේ ආතල්.. මැජික්.. ඒක ඊළඟ මාසවලත් ආතල් වෙන්නෙ කරන වැඩේ තමන්ට සෙට් ද කියන එකෙන්..
un e katha kiyanne unge IT perspective ekenne ban. ehema inna ekekge pukata sereppuwen gahuwath henata stress wei. sanken construction site ekaka sathiyak genalla thibbanam kathandara tika akulan duwai ada adaIT වලට ෆීල්ඩ් එක මාරු කරන්න අහනකොට ගොඩක් මෙකේ අය කියනවනේ බන් ආසාව නැත්තම් ගොඩ යන්න බෑ. අනිවාර්යයෙන්ම ආසාව තියෙන්න ඔනේ කියලා. දැන් මෙහෙම හිතපන්කෝ. සෑහෙන නිදහස් ඒත් ගොඩක් අඩු සැලරි එකක් ලැබුනත් වැඩක් නෑනේ (65-70 salary with degree) පවුලක් නඩත්තු කරන්නවත් බෑනේ. ඒත් IT වගේ ෆීල්ඩ් එකකට මාරුවෙලා ටිකක් හොද සැලරි එකක් අරන් නිදහස අඩුවෙන් හරි හොදට ජීවත් වෙන්න පුලුවන්ඩ්ද? IT field එකට එන්ටර් වෙන එකාට එකේ ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකම මෝටිවේශන් එකක් කරගන්න බැරිද? මොකද ඌට සල්ලි නිසා එපා වෙන්නේ නෑනේ ජොබ් එක ඌ සල්ලි නැති කමින් දුක් වින්ද එකෙක් නම්.
මේ දවස්වල මෙකේ මේක ගැන කතා වෙන හින්දා දැම්මේ. උබලා මොකද හිතන්නේ?

spring native beta version release karala thiyenne , thawa auruddakin withara c++ walatath wada performance honda weiJava nam tawama tiyenawa. Springboot tiyena nisa kaalekata loku awulak wena ekak naa. Anika den spring webflux nisa godak companies backend APIs java walin liyana trend ekak tiyenawa.