ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    man history eka wadiya danne na, habai cricket enne england walin ne :rolleyes2: un allagaththa ratawal walata unge sport eka boo kara wenna berida
    England වල නම් හේතු කිහිපයක්ම නිසා ක්‍රිකට් කියන්නෙ ජනප්‍රියතාව පහලට වැටෙන ක්‍රීඩාවක්. Hundred වලින් ටිකක් ගොඩ ගන්න යනවා. Sure නෑ.
     

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    ඇත්තම ක්‍රිකට් පිස්සෝ නෙමෙයි ලගදි ඉදන් තමන් ක්‍රිකට් පිස්සෝ කියල fb එකේ එහෙම පෙන්නන්න දගලන අය ඉන්නවා නේද ඒගොල්ලෝ නම් හැමෝම ඔයා ඔය කියන කුලකෙට අයිති අය තමයි​

     
    • Like
    Reactions: Bobmaly

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දැනුමයි football තර ඇති සම්බන්ද කම මොකක්ද, football බැලුවම මොලේ දියුනු වේනවද, මම දැකලා තියෙනවා ඔය football match බලන අයත් හැසිරෙන හැටි.
    ක්‍රිකට් football ගැන නෙමෙයි කිව්වේ.

    ඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට
    එහෙම ලීග් වල diehard fan කෙනෙක් උනානම් first class රටවලත් ගහ මරා ගන්න playersලට බෙල්ල උනත් කපල දෙන ඕන තරම් ක්‍රීඩා ලෝලියෝ ඉන්නවා කියල තෙරුන්ගන්න තිබ්බ.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලීග් වල diehard fan කෙනෙක් උනානම් first class රටවලත් ගහ මරා ගන්න playersලට බෙල්ල උනත් කපල දෙන ඕන තරම් ක්‍රීඩා ලෝලියෝ ඉන්නවා කියල තෙරුන්ගන්න තිබ්බ.
    ක්‍රිකට් තරම් වත් විනයක් නැ ගොඩක් playerලගෙයි fans ලගෙයි. මම ඉන්නෙ මැන්චෙස්ටර්. Etihad Stadium එක ලඟම. හොඳ සීන් යනවා මේ හරියෙත්.

    England වල ක්‍රිකට් කියන්නෙ rich schools වලට විතරක් සීමා වුන ක්‍රීඩාවක්. ලංකාවෙ වගේම තමා. Grammar school වල විතරයි facility තියෙන්නෙ. නැත්තං, clubs වලට join වෙලා, dedicate වෙලාම සෙල්ලම් කරන්න ඕන ක්‍රිකටර් කෙනෙක් වෙන්න. ෆුට්බෝල් වලට වඩා එන්ට්‍රි බැරියර් එක වැඩියි. Free to air TV channel වල පෙන්නන්නෙ නැති එකත් ක්‍රිකට් වැටෙන්න හේතුවක් කියලයි මගෙ Team Lead කාරයා කියන්නෙ.
    ------ Post added on Oct 28, 2022 at 1:30 AM
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    Muta reply danna epa bn mu me one kamain kattiyawa aussanna dapu thread ekak
    dog GIF by namslam
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    පුටින් වගේ සැම මිනිසෙක් තුළම ආශාවක් තියෙනවා, තව රටක් යටත් කරගෙන බලය පෙන්නන්න. ඒක යුද්ධයෙන් කරන්න බැරි තැන, ක්‍රීඩාවෙන් කරලා සතුටක් ලබනවා.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට
    yako umba british fans la gana poddak balapan hoyala, any sport. loke toxic ma fans la inne unta lol.. any sport :ROFLMAO: ethakota ung 3rd class da? it's a common thing to fight for the love of sports.. doesnt matter which class you represent, brown skin ung moka karath 3rd class wage pena nisa ohoma hithenne :ROFLMAO:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
    උබම හෙතුව කියල වැඩේ පටන් ගත්තනම් පට්ට
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    ඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට




    මේව ඇරුනම පොඩි සීන් යනව 🤣

    Decent ම Fans ල ඉන්නෙ ක්‍රිකට් වල. ඒත් ඉතින් 3rd Class නෙ වැඩක් නෑ
     
    • Like
    Reactions: Bobmaly

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    පුටින් වගේ සැම මිනිසෙක් තුළම ආශාවක් තියෙනවා, තව රටක් යටත් කරගෙන බලය පෙන්නන්න. ඒක යුද්ධයෙන් කරන්න බැරි තැන, ක්‍රීඩාවෙන් කරලා සතුටක් ලබනවා.
    Good answer





    මේව ඇරුනම පොඩි සීන් යනව 🤣

    Decent ම Fans ල ඉන්නෙ ක්‍රිකට් වල. ඒත් ඉතින් 3rd Class නෙ වැඩක් නෑ

    🙈🙉
    ------ Post added on Oct 28, 2022 at 1:49 AM
     
    • Like
    Reactions: nalinpr

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    656
    1,078
    93
    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??

    Probably because it`s cheap entertainment. Most people dont want to put much effort/time/money in to a hobby, it`s far easier to sit in front of a TV and scream and talk shit.. :D :D

    Nothing wrong with getting entertained and trying to forget your problems, what`s pathetic is putting national pride behind something that`s essentially hammering a small ball with a piece of wood! :lol::lol:
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං cricket වලටත් ආසත් නෑ ආස නැත්තෙත් නෑ 50-50 තියෙන්නේ
    මට පේන්න බැරි උට්ටක් තමයි ක්‍රිකට් අඩු කුලේ කියලා
    high class වෙන්න soccer බලන එවුන් :lol:

    උන් දැක්කම පුකෙන් හිනා යනවා
     
    • Love
    Reactions: Bobmaly

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඉක්මනට league football / soccer බලන්න පටන් ගනින්. නැත්තන් ඔය වගේ 3rd class දැනුමක් තියාගෙන මැරෙන්න වෙන්නේ.
    Golf ගහපන්. එතකොට සල්ලි කාරයෙක් කියලා කියන්න පුළුවන්. 😂
     
    • Love
    Reactions: Bobmaly