ඇයි මේ govement site ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නව‌ෙන‌ේ උබනේ කිව්වේ ඉස්සර ඒහෙම කීවා කියලා. ඉස්සර ඉදලම රජයේ ඒවා කර‌ේ උන්නේ. ව‌ෙන ආයතන වලට ද‌ෙන්න ඔ්නේ කරන්න බැරි නම්
    මෙච්චර කෙලවෙලා තියන රටේ ඕක විතරක් හොදට තියෙන්නේ නැ බන් :lol:
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මෙච්චර කෙලවෙලා තියන රටේ ඕක විතරක් හොදට තියෙන්නේ නැ බන් :lol:
    ඒකනේ උබලට පුරුදු ව‌ෙන්න කියන්නේ අපි නම් දූපතෙන් මාරු ව‌ෙනවා කියලා :lol:
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,428
    113
    රාජ්‍ය ආයතන කියන්නේ expired වේස හම්පඩ නාකින්ට බඩ පිලුම් ගහගහ හොරාකන්න අටව ගත්ත බඩකඩත්තු. ඕවා ගිනිතියලා විනාස කරලා ඕවා වල වැඩකරන හම්පඩ නාකි පන පිටින් පුච්චන්න ඕනේ. එතකොට රට හරි තැනකට එයි :rolleyes2:.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකනේ උබලට පුරුදු ව‌ෙන්න කියන්නේ අපි නම් දූපතෙන් මාරු ව‌ෙනවා කියලා :lol:
    මම කියන්නෙත් පුළුවන් නම් අදම මාරු වෙයන් කියල :lol: :lol:
    මොකද උබට හැප්පෙන්න තියෙන්නේ රනිල් මයිනල එක්ක විතරක් නෙමේ
    මිලියන 22 න බාගයක් විතර හරක් එක්කත්
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම කියන්නෙත් පුළුවන් නම් අදම මාරු වෙයන් කියල :lol: :lol:
    මොකද උබට හැප්පෙන්න තියෙන්නේ රනිල් මයිනල එක්ක විතරක් නෙමේ
    මිලියන 22 න බාගයක් විතර හරක් එක්කත්
    මම ඔය ඩිජිටල් මගුල් ටික හරියට හදපන් කියලා කීවා අදාල ඇමතියට උන් ඊට පස්සේ ම‌ොකක්ද මගුලේ පනතක් ග‌ෙනාවා ම‌ොකක් උනාද දන්නේ නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඔය ඩිජිටල් මගුල් ටික හරියට හදපන් කියලා කීවා අදාල ඇමතියට උන් ඊට පස්සේ ම‌ොකක්ද මගුලේ පනතක් ග‌ෙනාවා ම‌ොකක් උනාද දන්නේ නෑ
    ඕකට ඇමතියා විතරක් නෙමේ බන්. වැඩ කරන උනුත් අමු කම්මැලියෝ. වැඩක් කරන එකාටත් කෙලවලා දැන් හෙන සෙට් එකක් රට බන්
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    අනාවැකි.
    1. උඹට ඔය සල්ලි කවදාවත් refund වෙන්න‍ෙ නැහැ.
    2. තවත් 2646.20 අතින් වියදම් කරල නිවාඩු දාගනෙ ගිහින් ආය‍ෙ පරන විදියට ඕක ගන්න වෙනව.

    සතියක් හොදට මහන්සි වෙලා ට්‍රයි කරල බලල මග‍ෙ අනාවැකි හරිද කියපං. Online දේවාලයක් දාගන්න ඕන මට buhahahahah


    Bonus:

    3. ඡන්දෙ ලංඋනාම ඕව ඔක්ක‍ොම අමතක කරල වෙනද වගේම උන්ට බැන බැන උන්ටම ඡන්දෙ දෙනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    හරි බං, මගෙත් දෙපෙනි පාර රිඩිරික්ට් උනේ පොලිස් සයි එකට... මම ඒත් බැලුවා මොකද මේ කියලා :no:
    oya salli awankawa hoyapuwa neweda?

    අනික ඔය මගුල office time විතරය් නේද වැඩ කරන්නේ :baffled:
    ai un 5ta off karanawada server eka, gedara yaddi