මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    bump
    හොදම දේ අසාධාරණයක් උනහම කතා කරන එක.
    3418494946cd0988f49388a05d34e397db729cae6e352c04db41cd6ab1371b53784d271c.jpg


    ට්‍රෙන් එකට අදාල නැත්ත මේ පොලිසියේ මහත්වරු දෙන්න. කඩ ඉරකින් ඉස්සර කරපු මාව තනි ඉර ඉස්සර කරා කියල ලිව. Video නැහැ photo නැහැ. ස්ථානීය පරික්ෂාවේදී උන් තනි ඉර තියන වෙන තැනක් පෙන්නුවා. සාක්ෂි උනේ උන්ගේම පොතේ නඩු ගත්තු උන්. මට ඉස්සෙලා ලියල තිබුන ත්‍රිවිල් එකයි. මට පස්සේ ලොරියයි (එයාලගේ වෙන වැරදි) කට උත්තර දුන්නා. කඩ ඉරක් කියල. ASP ගාව complain එක දැම්ම. කට්ට කන්න උනා, එත් සදරනයක් තියෙන්න එපයි බන් හැම දේකම. ඊට පස්සේ වැඩ තහනම් කරලා තමයි වැඩේ පටන් ගත්තේ. පස්සේ වැරැද්ද පිළිගත්තා. ගොඩින් ශේප් වෙන්න ඕනි කියල කිව. අපි කිවේ මෙයාලව රියදුරු පුහුණු කොස් එකකට දාල හරියට උගන්නවන්න. හිතුමතේ මිනිසුන්ව නිකං වැරදි වලට පටලවන්න එපා. ඔය දෙන්නත් එක්ක පෞගලික තරහක් නැහැ (නිකං ගෙමටම් ඉන්න ඕනි නැහැනේ. ඊට පස්සේ ඕකුන් ගෙවල් වලට ඇවිත්, නිකං පටල්ව්වෙන්න ඕනි නැති නිසා ) කියල ශේපුත් වෙලා, පාඩමකුත් උනගන්නල ඉවර උනා.

    Patta ban...
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ඔය කතාව සිරා. මම නං හැමැන්නුවා දවසක්,

    මට සාමාන්‍යයෙන් කෝච්චි වල යන එක පට්ටම බෝරිං, පහු වෙලා එන ඒවයි, මගදි කැඩෙන හුකුං හින්දා මට පේන්න බෑ කෝච්චි. දවසක් රෑ අනුරාධපුරේ යන්න ඕන, රෑ වෙලා සෙට් වෙවී හිටියෙ. බස් එකේ යන්න බෑ ඒ කාලෙ පාර හදනවා, කුරුණෑගලින් 9යි ගානකට කෝච්චියක් තියනවා කියලා දැක්කා නෙට් එකෙන් වෙලාව බලනකොට. ඒ වෙලේ 7.30 විතර. බෝතලේ ඉවරවෙලා තව එකක් ගේන්න යන ගමන් ටිකට් එකත් අරගෙන ඇවිත් කෝච්චිය තියන වෙලාව වෙනකන් අඩිය ගහලා එනවා කියලා හිතාගෙන ස්ටේසමට ආවා ටිකට් ගන්න. ඇවිත් 9යි ගානට තියන එකේ ටිකට් එකක් දෙන්න කිවුවා කවුන්ටරේ හිටපු කොල්ලට. මේ කැරියා බැලුවා එක පාරම මූණ දිහා, ඩෝන්ට් කෙයා සීන් එකෙන් කියනවා ටිකට් දැන් දෙන්නෑ, කෝච්චිය එන වෙලාවට විනාඩි 15 ද කොහෙද කලින් ලු දෙන්නෙ. 3rd class ටිකට් එක., මූ මේක කිවුවෙ හෙනම පකුං ටෝන් එකෙන්. මං ඇහුවා ඇයි දෙන්න බැරි කියලා. මූ කියනවා ටිකට් දීලා කෝච්චිය ආවෙ නැත්තං ප්‍රස්නයක් ලු. මං කිවුවා ඒක මං බලාගන්නං ටිකට් එක දෙන්න කියලා. මූ ඒ පාර ඇහුවා දැන් සිංහලෙන් කිවුවනෙ එහෙම දෙන්න බෑ කියලා. චේන් එක පැන්නා මගෙ ඒ වෙලාවෙ. කැරි පකයො ටිකට් එක දීපං මමනෙ සල්ලි දෙන්නෙ තොගෙ පුකේ අමාරුව මොකක්ද කියලා මං ඇහුවා, ස්ටේසන් එකේ සෙනග ඉන්න ඇති 15-20 විතර, කස්ටියම දැන් ෆුල් ඇටෙන්සන් එකේ, ඒ පාර වට වුනා එතෙන්ට උන්ගෙ සුදු ඇඳගත්ත පොන්න රැල,

    ලොක්කෙක් වෙන්නැති ඇවිල්ලා කියනවා ඕයි එහෙම කලින් දෙන්ඩ බෑ කියලා, විදියක් නැල්ලු. මම කිවුවා ඕයි ඔය කාඩ්බෝඩ් කෑල්ල ඔය හුචක්කුවට ගහලා ටිකට් එක දීපං කෝච්චිය ආවෙ නැත්තං මට නෙ පාඩුව තොපිට පුකේ අමාරුව මොකක්ද කියලා, ඒ පාර ඌ කියනවා එහෙම කලින් දෙන්නැල්ලු කොහෙවත්. මං ඇහුවා එහෙනං මොබිටෙල් එකෙං බුක් කරනකොට කොහොමද කලින් දෙන්නෙ කියලා, මුන් ඊට පස්සෙ පොඩ්ඩක් සද්ද නැතුව හිටියා, මම ආයෙම කිවුවා ටිකට් එකක් දෙනවා ඕයි ගොං පාට් නොදා කියලා, බෝතලේ එක අතක, බයිට් අනිත් අතේ මට දැන් ෆුල් මල. ඒ පාර උන්ගෙ ලොක්කකෙක් කියනවා ඔන්න ඕක දීලා දාන්න කියලා. ඒ පාර අර පොන්නයා දුන්නා ටිකට් එක.

    දැන් හරි, ටිකට් එක මගෙ අතේනෙ. පටන් ගත්තා පකයලාව මඩවන්න. මං ඇහුවා ඈ පකෝ දැන් දෙන්න බෑ කිවුවෙ කලින්, දැන් කොහොමද දෙන්න බැරි එක දුන්නෙ කියලා. උන් හිතුවෙ නෑ කීයටවත් එහෙම අහයි කියලා, දැන් ටිකට් එක ගත්තනෙ යන්න කියනව උන්, මම ඇද්දා ගේම ආයෙ. දෙන්න බෑ කිවුවනං කොහොමද පකෝ දෙන්නෙ, කලින් එහෙනං දෙන්න පුලුවන් කම තිබිලද දුන්නෙ නැත්තෙ කැරි පොන්නයො හුකෝ ගන්ඩෙපා පකේ ලයින් දාලා, තොපි කැරි ලයින් දෙන්නෙපා පුකේ ඇරොලා යවන්නෙ කියලා විනාඩි 2,3 ක් දේසනයක් දීලා ආවා මම. ඒ බැන්න නිසාමද මන්දා බං යාපනේ යන දෙමල හැත්තක් එක්ක රෑ වෙලා අනුරාදපුරේ යන්ඩ සෙට් වුනේ හඩු ගඳ ගහ ගහා උන්ගෙ. ඒ මදිවට මහවින් කැඩුනා කරන්ට් ගියා, පටිටම දුකක් විඳලා පාන්දර 1යි ගානකට අනුරාදපුරෙන් බැස්සා. සහරා ෆ්ලෑෂ් ෂෝ එකක් හරි අහගෙන පැය 3න් බස් එකේ අනුරාදපුරේ යන එක දාහෙන් සම්පතයි බං ඊට වඩා,,

    අම්මෝ බන් උබ මාර කොල්ලෙක්නේ...උබ තනියෙන්ද හිටියේ ඒ වෙලාවෙ? සිද්දිය මැවිල පෙනුනා...

    මමත් හැමදාම train එකේ යන්නේ ලේසි නිසා ..
    එත් මේ service එක ගැන මගේ ලොකු පහදීමක් නෑ
    ගොඩක් හැදෙන්න ඕනේ දේවල් තියෙනවා

    හිටපු ගමන් අදාළ ඇමති හරි ..ජනාධිපති හරි office train එකක හොරෙන් ගිහින් බැලුවනම් අඩුපාඩු ගොඩක් හොයා ගන්න පුලුහන් වෙයි..
    අපේ රටේ අදාල බලදාරින් හරියට හොයල බලන්නේ නැති නිසා ...රට හැමදාම පහලටම තමයි..
    කොහොමත් train එකේ යන මිනිස්සු සමහර දවස් වලට පුදුම කට්ටක් කන්නේ.

    මෙන්න මේක උනා නම් Train Service එක නියමෙටම හැදෙනවා sure....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තාම අර තැඹිලි පාට මලකඩ කෝච්චි දුවනවනෙ. දවසක් මන් බලාගෙන ෆුට් බෝඩ් එක දිරලා. යකෝ මිනිස්සු කොච්චර ඕවගේ එල්ලිල යනවද? කඩන් වැටුනොත් එහෙම. මුන් අනිත් ජීවිත ගැන හැඟීමක් නැති පඩි කකා ලොකු ලයින් දදා ඉන්න සෙට් එකක්.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    තාම අර තැඹිලි පාට මලකඩ කෝච්චි දුවනවනෙ. දවසක් මන් බලාගෙන ෆුට් බෝඩ් එක දිරලා. යකෝ මිනිස්සු කොච්චර ඕවගේ එල්ලිල යනවද? කඩන් වැටුනොත් එහෙම. මුන් අනිත් ජීවිත ගැන හැඟීමක් නැති පඩි කකා ලොකු ලයින් දදා ඉන්න සෙට් එකක්.

    ඇයි බන් අර කොල්ලෙක් එක පාරක් වැටිලා මලේ...උගේ කකුල් දෙකම කැපිලා තිබ්බේ..ඒ දවස්වල නිවුස් එක ගිය විදියටනම් ෆුට් බෝඩ් එකේ ඇන පොඩ්ඩයි තිබිලා තියෙන්නෙ..ඒ ටිකත් බුරුල් වෙලා..ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉක්මනටම කෝච්චිය ලගම ස්ටේශන් එකටද කොහෙද ගිහින් ඇන සෙට් කරගෙන..අන්තිමට කොල්ලගෙයි වැරද්ද උනේ..
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇයි බන් අර කොල්ලෙක් එක පාරක් වැටිලා මලේ...උගේ කකුල් දෙකම කැපිලා තිබ්බේ..ඒ දවස්වල නිවුස් එක ගිය විදියටනම් ෆුට් බෝඩ් එකේ ඇන පොඩ්ඩයි තිබිලා තියෙන්නෙ..ඒ ටිකත් බුරුල් වෙලා..ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉක්මනටම කෝච්චිය ලගම ස්ටේශන් එකටද කොහෙද ගිහින් ඇන සෙට් කරගෙන..අන්තිමට කොල්ලගෙයි වැරද්ද උනේ..


    මන් ඒ විඩියෝ එක බැලුව බන් .ඌ දෙකට කැපිලත් කතා කරා.මට මතකයි ඌ කිව්ව එතන එකෙක්ට නංගිවයි අම්මවයි බලාගන්න පුළුවන්ද කියල :(
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මන් ඒ විඩියෝ එක බැලුව බන් .ඌ දෙකට කැපිලත් කතා කරා.මට මතකයි ඌ කිව්ව එතන එකෙක්ට නංගිවයි අම්මවයි බලාගන්න පුළුවන්ද කියල :(

    මමත් දැකපු ඇක්සිඩන්ට් වලින් ගොඩක් දරුනුම & සන්වේදීම එක ඕක..පට්ට දුක හිතුනා ඒ වීඩියෝ එක දකිද්දි..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    මන් ඒ විඩියෝ එක බැලුව බන් .ඌ දෙකට කැපිලත් කතා කරා.මට මතකයි ඌ කිව්ව එතන එකෙක්ට නංගිවයි අම්මවයි බලාගන්න පුළුවන්ද කියල :(

    First Think about life... කොටුව - කැළනිය Train එකක Foot board ගිහිල්ලා , ලිස්සලා වැටෙන්ඩ ගියා... ඇතුලේ එවුන් අල්ල ගත්තා නිසා පණ බේරුණේ.... ආයේ කවදාවත් එල්ලුනේ නෑ... මලකඩ කරත්තේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,076
    113
    ඔව්ා ප්‍රයිවට් කරන්න ඔන...ගන්දස්සාරේ බෑ...කෝචිචි ලැට්...හෝදන්නේ නෑ..පිං බතාලා !