ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,140
    34,731
    113
    IT කොම්පියුටර්, ඉලෙක්ට්‍රොනික යුගය ඉවරයි
    තව නොබෝ කලකින් උදාවන්නේ ආධ්‍යාත්මික යුගයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    example ??
    ජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    අනුරයා රට කෑවනෙ. ගෝට මහත්තයයි, රනිල් සරුයි ලස්සනට හදල තිබුණ රට අනුරයා ඇවිත් බංකොළොත් කරා.

    ඉතින් කොම්පැණි කරන් යන්න බෑනෙ. ඔන්නෝකයි උනේ. :(
    Sirawata ban hondata thibba ratak winasa kara.
    dan okkoma tika company tika iwara karanawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,665
    13,408
    113
    ලංකාව දැන් මාක්ස්වාදී රටක්
    අස්වැසුම හදාගෙන ධනපති පන්තියේ උන්ගෙන් සල්ලි වලින් සැපවත් ජිවිතයක් ගෙවන්න රජයෙන් අවස්ථාව හදල දෙනවා
    එහෙම නැත්නම් දැන් එන්නේ වනගත වෙලා බවුන් වඩන්න
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    ජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.
    එරි එරී බලං ඉන්නවා
    කතා කරලා සපෝට් එකක් අරං වැඩක් කරන්න උන්ට තේරෙන්නෑ

    අපිම කතා කරලා ඇහුවොත් තමා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්නෙක ඉන්නේ කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්වා ගානක් නෑ, මම මේ කල්පණා කරන්නේ දෙදාහෙන් පස්සෙ එවුන් දොස්තරලා පයිලට්ලා ඉන්ජිනේරුවෝ වුනාට පස්සේ උන්ගෙන් සෙවාවන් ලබන් ජීවත්වෙන්නෙ කොහොමද කියල.😑
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.

    ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.

    මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා. :rolleyes:
    Intern kenek mehema kiwwada? Uba joke karanawada nattan ubata u jorrrk karalada?
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Intern kenek mehema kiwwada? Uba joke karanawada nattan ubata u jorrrk karalada?
    Mind set eka tamai bn.
    Mn haa kiyala ugen cv eka illagatha.
    Eth dunne na mge redda galawaganna bane 😌
    eka parakuth mn HR eken henma chater ekak kawa.
    Interview ekak set karala u gihin na dura wadi kiyala

    පොන්න පරම්පරාව
    එහෙමත් නෙමේ බං
    අමුතුම ජීවිතේක ඉන්නේ ගොඩක් උන්
    ------ Post added on Jul 28, 2025 at 10:43 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    එරි එරී බලං ඉන්නවා
    කතා කරලා සපෝට් එකක් අරං වැඩක් කරන්න උන්ට තේරෙන්නෑ

    අපිම කතා කරලා ඇහුවොත් තමා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්නෙක ඉන්නේ කියලා
    ආං එහෙම සීන් එකකුත් තියෙනවා. සමහරවිට අහන එක අවුල් වගේ ඇති.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    එරි එරී බලං ඉන්නවා
    කතා කරලා සපෝට් එකක් අරං වැඩක් කරන්න උන්ට තේරෙන්නෑ

    අපිම කතා කරලා ඇහුවොත් තමා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්නෙක ඉන්නේ කියලා
    ඕකේ අනෙක් පැත්ත වෙන වෙලාවල් තියෙනවා..
    ඒකයි අවුල
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පරණ නාකි ඩයල් ඔව්වගෙ ඉන්නෙ..ඒකයි වැහෙන්නෙ.. මගෙ project වලනම් ඔක්කොම වැඩ කරන්නෙ Gen Z එකේ කොල්ලොයි කෙල්ලොයි.. උන් එක්ක වැඩක් කරන්න ලේසියි අනික මහ ලොකු company culture එකක් හදාගත්තම වැඩක් කරන්න බෑ බොරුවට meeting තිය තිය බොරු පොයිය විතරයි...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    AI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..
    Oya kiyana de godak aya katha karanne nathi deyak ! Finance sector eke inna knk vidiyta ape hnda sales kattiya inne 91 - 92 vala ayyala, ee aya marry karala / wena position valata giyama ethanata yanna inna ayage ara quality eka naha !
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    Gen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේ
    Sirawata ban.. unta wadaka kisima wagakeemak nah ban.. kariyanta welawata padu watenna ona.. wade kara ho nokara hariyata 5 weddi eleiyata bahinna ona... kiyanne nathuwa niwadu ganne.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.

    ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.

    මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා. :rolleyes:
    ube namath kaala tamai yanne okaa. Mama nam ape ekata ekek suggest karot aniwa weda puluwan ekak witarai da ganne. netnam ape PR ekat iwarai. 😅😅