ඔන්න ඔහොම reasons තියෙන්න පුළුවන් දේකට..මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
ඔන්න ඔහොම reasons තියෙන්න පුළුවන් දේකට..
මම වගේ පොන්නයෝ ගෑනි බඩ උනාමත් රනිල තමයි කරේ මහින්ද තමයි කරේ...
Gen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේමේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.Gen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේ

පොන්න පරම්පරාවවැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.
ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.
මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා.![]()
Apoo aluth un 10k interview karoth 1k wage thamai set wena un inne.. aluth un hena dispossable dial inne wadima..මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන
AI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..AI th eka reason ekak, godak company wala junior position ain karana seen ekak yanawa, contract renewal karanne nathiwa
Wade tiyenne layoffs ynne anik team walin. Un sales karannet naAI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..