BA wage gihin wada igenagena pm ynna kiyhn.Attha ban,mama danna ekiyak internship ekata project management hoya hoya hitiya. kilinma junior pm yanna. PM internship thiyena company mara adu ganak ne thiyenne. dana wrudu 1.5k wenawa. thama gedara .
අලුත් උන් තමා බන් ඉතින් future එක. මොන බයිල ගැහුවත් නාකි සෙට් එක expired නෙහ්.මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
Sales උන් හරි නෑ කියලවත් පරම්පරාව අවුල් කියලවත් කම්පැනි වැහෙන් නෑනෙ බන්. Demand එකක් තියෙනවනන් Supply එකක් ඉබේම හැදෙනව. Demand එකේ අඩුවීමක් තමයි ඉතින් මේ වගේ මහා පරිමාණ දේකදි වෙන්න පුලුවන්.AI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..
මේක ඇත්ත මටත් හිතෙන්නෙ මේක තමා රීසන් එක. AI කතාවක්ම නෙමෙයි.tech industry එක කියන්නෙ මොකෙක් හරි investor කෙනෙක්ට මොත්තෙ දාල උගෙන් ගානක් කඩා ගෙන වැඩ කරන උන්ට overpay කරගෙන කිසිම profit එකක් නැති project කරන industry එකක්
AI එක්ක ඔය බුල ඉවර උනා
දැන් ඉතින් ගිහින් පයිප්ප බාස් කෙනෙක් වෙයන්
හැම field එකක්ම fuck වෙනවා, new Gen එකත් එක්ක. පරණ එවුන්ට වගේ වැඩ කරන්න බෑ. ෆෝකස් නෑ. බොන්නේ නෑ. යාලුවෝ නෑ. ගත්ත ගත්ත එවුන් experience එකක් වත් හදාගන්න ඕනේ කමක් නෑ.මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
ඒ ටෙක් ඉන්ඩස්ට්‍රිය නෙමෙයිtech industry එක කියන්නෙ මොකෙක් හරි investor කෙනෙක්ට මොත්තෙ දාල උගෙන් ගානක් කඩා ගෙන වැඩ කරන උන්ට overpay කරගෙන කිසිම profit එකක් නැති project කරන industry එකක්
AI එක්ක ඔය බුල ඉවර උනා
දැන් ඉතින් ගිහින් පයිප්ප බාස් කෙනෙක් වෙයන්
gen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.ජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.
මාත් හිතන්නෙ එක පැත්තකින් උන් හිතන විදිය හරි කියලාgen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.
ape gen eke ewan puka deegena wada karala.මාත් හිතන්නෙ එක පැත්තකින් උන් හිතන විදිය හරි කියලා
අපේ ජෙනරේශන් එකේ එවුන් කරේ ජොබ් එක කරලා වෙලාවක් තිබුනොතින් ආතල් ගන්න. අපිට කලින් ජෙනරේශන් එක එහෙමත් නෑ ආතල් ගැනිලි කියලා නෑ ජොබ් කරනවා ගෙවල් හදනවා නිවාඩු දවසෙ වත්තෙ පිටියෙ වැඩ කරනවා කුඹුරු කරනවා.
දැන් එවුන් කරන්නෙ ආතල් අරගෙන වෙලාවක් තිබුනොතින් ජොබ් එක කරනවා. හැම දේම කරන්නෙ ජීවත් වෙන්න ආතල් ගන්න නිසා ඒකෙ ලොකු වැරැද්දක් කියන්න බැහැ
50% agree but AI dannawa nam dan thama supiriyatama job thiyenneAI th eka reason ekak, godak company wala junior position ain karana seen ekak yanawa, contract renewal karanne nathiwa
aniwa mee 2000n podi wesige puttu seniorsla ganan ganne naa specially from private uniමේක නන් හරිම reason එකක් දන්නේ නෑ.
Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
උගේ කන පලලා photo එකක් දාන්නකෝවැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.
ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.
මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා.![]()
හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.gen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් gen Z එවුන්ගේ work ethics ප්‍රශ්නයක්. මේ ලගදී එක critical path project එකක manager කෙනෙක් කිව්වා එක gen z අපතයෙක් හිටි හැටියේ දවස් දෙකක් absent වෙලා. හොයලා බලද්දී ඌ ඒ දවස් දෙක වැඩට යන්න කම්මැලියි කියලා හිතලා fishing ගිහින්. හැබැයි ඒ generation එකෙත් work ethics හොද, සුපිරි වැඩ්ඩො අතරින් පතර ඉන්නවා. උන්ව හොයාගන්න අමාරු නිසා hiring process හුගක් කල් ඇදෙනවා.හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.
whatss the next era?IT era ela iwarai