ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    tech industry එක කියන්නෙ මොකෙක් හරි investor කෙනෙක්ට මොත්තෙ දාල උගෙන් ගානක් කඩා ගෙන වැඩ කරන උන්ට overpay කරගෙන කිසිම profit එකක් නැති project කරන industry එකක්

    AI එක්ක ඔය බුල ඉවර උනා

    දැන් ඉතින් ගිහින් පයිප්ප බාස් කෙනෙක් වෙයන්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Attha ban,mama danna ekiyak internship ekata project management hoya hoya hitiya. kilinma junior pm yanna. PM internship thiyena company mara adu ganak ne thiyenne. dana wrudu 1.5k wenawa. thama gedara .
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    Attha ban,mama danna ekiyak internship ekata project management hoya hoya hitiya. kilinma junior pm yanna. PM internship thiyena company mara adu ganak ne thiyenne. dana wrudu 1.5k wenawa. thama gedara .
    BA wage gihin wada igenagena pm ynna kiyhn.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,470
    113
    මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.

    Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
    අලුත් උන් තමා බන් ඉතින් future එක. මොන බයිල ගැහුවත් නාකි සෙට් එක expired නෙහ්.

    AI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..
    Sales උන් හරි නෑ කියලවත් පරම්පරාව අවුල් කියලවත් කම්පැනි වැහෙන් නෑනෙ බන්. Demand එකක් තියෙනවනන් Supply එකක් ඉබේම හැදෙනව. Demand එකේ අඩුවීමක් තමයි ඉතින් මේ වගේ මහා පරිමාණ දේකදි වෙන්න පුලුවන්.
    ------ Post added on Jul 28, 2025 at 5:33 PM

    tech industry එක කියන්නෙ මොකෙක් හරි investor කෙනෙක්ට මොත්තෙ දාල උගෙන් ගානක් කඩා ගෙන වැඩ කරන උන්ට overpay කරගෙන කිසිම profit එකක් නැති project කරන industry එකක්

    AI එක්ක ඔය බුල ඉවර උනා

    දැන් ඉතින් ගිහින් පයිප්ප බාස් කෙනෙක් වෙයන්
    මේක ඇත්ත මටත් හිතෙන්නෙ මේක තමා රීසන් එක. AI කතාවක්ම නෙමෙයි.
    අර tech era එක ඉවරයි. මිනිස්සුන්ට දැන් එහෙම tech ගැන interest එකක් නෑ.

    ------ Post added on Jul 28, 2025 at 5:38 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.

    Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
    හැම field එකක්ම fuck වෙනවා, new Gen එකත් එක්ක. පරණ එවුන්ට වගේ වැඩ කරන්න බෑ. ෆෝකස් නෑ. බොන්නේ නෑ. යාලුවෝ නෑ. ගත්ත ගත්ත එවුන් experience එකක් වත් හදාගන්න ඕනේ කමක් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    tech industry එක කියන්නෙ මොකෙක් හරි investor කෙනෙක්ට මොත්තෙ දාල උගෙන් ගානක් කඩා ගෙන වැඩ කරන උන්ට overpay කරගෙන කිසිම profit එකක් නැති project කරන industry එකක්

    AI එක්ක ඔය බුල ඉවර උනා

    දැන් ඉතින් ගිහින් පයිප්ප බාස් කෙනෙක් වෙයන්
    ඒ ටෙක් ඉන්ඩස්ට්‍රිය නෙමෙයි

    ටෙක් ස්ටාටප් ඉන්ඩස්ට්‍රිය.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    ජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.
    gen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.
     
    • Like
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    gen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.
    මාත් හිතන්නෙ එක පැත්තකින් උන් හිතන විදිය හරි කියලා
    අපේ ජෙනරේශන් එකේ එවුන් කරේ ජොබ් එක කරලා වෙලාවක් තිබුනොතින් ආතල් ගන්න. අපිට කලින් ජෙනරේශන් එක එහෙමත් නෑ ආතල් ගැනිලි කියලා නෑ ජොබ් කරනවා ගෙවල් හදනවා නිවාඩු දවසෙ වත්තෙ පිටියෙ වැඩ කරනවා කුඹුරු කරනවා.
    දැන් එවුන් කරන්නෙ ආතල් අරගෙන වෙලාවක් තිබුනොතින් ජොබ් එක කරනවා. හැම දේම කරන්නෙ ජීවත් වෙන්න ආතල් ගන්න නිසා ඒකෙ ලොකු වැරැද්දක් කියන්න බැහැ
     
    ape gen eke ewan puka deegena wada karala.
    unuth hithanawa gen z ewanthu a widihata idi kayala.
    dan godak ewan inne meka job hari giye nththm rata yawna kiyala.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක නන් හරිම reason එකක් දන්නේ නෑ.

    Industry එකේ වැඩ කරන්න හොඳ උන් අළුතෙන් එන්නේ ගොඩක් අඩුවෙන්. තව සිරියස් ප්‍රශ්නයක් හැදීගෙන එනවා යටින්. Gen gap එක හරියට ෆිට් වෙන්නේ නෑ ගොඩක් company culture එකත් එක්ක. අළුත් උන්ගේ සමහර attitude තියෙනවා පරණ උන් කෙළින්ම reject කරන. ඉස්සරහ අවුරුදු දෙක තුනේ ඕක ශක බුන් වෙන ලොකු කෙස් එකක් වෙනවා.
    aniwa mee 2000n podi wesige puttu seniorsla ganan ganne naa specially from private uni
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.

    ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.

    මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා. :rolleyes:
    උගේ කන පලලා photo එකක් දාන්නකෝ :cry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    gen z ewan hari ban, godak ewanta set wen naththe, unge kelin katha karana ekai, padiyata wada wada karan nathi eaki.
    හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.
    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් gen Z එවුන්ගේ work ethics ප්‍රශ්නයක්. මේ ලගදී එක critical path project එකක manager කෙනෙක් කිව්වා එක gen z අපතයෙක් හිටි හැටියේ දවස් දෙකක් absent වෙලා. හොයලා බලද්දී ඌ ඒ දවස් දෙක වැඩට යන්න කම්මැලියි කියලා හිතලා fishing ගිහින්. හැබැයි ඒ generation එකෙත් work ethics හොද, සුපිරි වැඩ්ඩො අතරින් පතර ඉන්නවා. උන්ව හොයාගන්න අමාරු නිසා hiring process හුගක් කල් ඇදෙනවා.

    මුන්ගේ entitled mindset and poor work ethics නිසා රස්සා වලින් වැඩිපුරම එලියට දාන්නෙත් මුන්ව තමයි
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    සවිසස් දෙනව කියන්නෙ ඉතිං අමු ප්‍රොෆිට් නෙමෙ නෙ. කාගෙ හරි ප්‍රොඩක්ට් එකකින් generate වෙන සල්ලි නෙ. දැන් ඉතිං එ්ව කලැප්ස් වේගෙන යන්නෙ
     
    • Like
    Reactions: Nidarshana_k