ආදරේදී හිතලා ලණු කන්නේ නෑනෙ මීනු නංගී.......දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වැරැද්දක් නිසා තමයි අනිත් එක්කෙනා ලණු කන්නේ.
එහෙම ලණු කෑවොත් කවි නිකන්ම ලියවෙනවා කියලයි මම දන්නේ.....
සංවේදී නිර්මාණයක් සහෝදරයා.....යොදාගෙන තියෙන වචන හිතට සමීපයි.....
Weldone..............
ස්තුතියි යාළුවා අදහස් වලට
දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වැරැද්දක් නිසා තමයි අනිත් එක්කෙනා ලණු කන්නේ.
Nuwan/minu comments kaviyata mara vidihata galapenawa.. hoda nirmanyak...