ඇයි යට උනේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මේක හිතෙන දෙයක්..දැන් ඉස්සර වගේ ගංගා වල වැලි ගොඩ දාන්න දෙන්නේ නැනේ එක හින්ද ගොඩක් තැන් ගගවල් වල වැලි පිරිලා...එක හින්දා දැන් පොඩ්ඩක් වැස්සත් ගංවතුර
    ඒකේ අනිත් පැත්ත කොල්ලො වෙලා තියෙන්නේ, ගගේ වැලි ගොඩ දාලා ගග ජබුර කරලා ඉවුරු කඩන් ගගට වැටිලා. දැන් ගගයි ගොඩබිමයි අතර පරතරයක් නැ. වැස්සට වතුර වැඩි උනාම ගග හොයන්නත් බැ ගොඩබිම හොයන්නත් බැ.