මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
ගොඩක් උං කැමති show-off කරන්න ඒත් එක්කම සල්ලිත් ටිකක් හොයන්න පුළුවන් නම් හොඳයිනෙ. ලංකාවේ අනාථ සිංහලුන්ට ලොකුකමත් පෙන්නලා උන්ගෙ වීව්ස් වලින්ම කීයක් හරි හොයාගන්න පුළුවන් කියන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිමනෙ.
අඩෝ එහෙම කියන්න එපා. කීයක් හරි හොයාගන්න නෙහ් මේ ඔක්කොමඅනාත ජීවිත.

show off kerana ekaa danne na neda u kerana eka anith minussu wihiluwata gannewa kiyela ?සාමාන්‍යයෙන් show off කියන්නෙ ටිකක් ලැජ්ජා වෙන වැඩක්නෙ.ඒත් ඔහොම කරාම ලැජ්ජා වෙන්න ඕනත් නෑ.අපිට ආදරේට කරනව වගේ ලයින් එකකනෙ යන්නෙ.අනික සල්ලිත් හම්බෙනවා.show off කරලා සල්ලි හොයන්න තියෙනව නම් ආතල්නෙ ඉතින්.අනික මෙහෙ ඕව බලන්නත් සැදී පැහැදී ඉන්න අය ඉන්නවනෙ.ආයෙ ඉතින් කරනවා කෙරිල්ලක් ලොවෙත් නැති show off
දන්නවා බං.ඒක නොදන්න උනුත් ඉන්නවා.හැබැයි මුන් නම් නොදන්නවා වෙන්න බෑ.ඒ නිසා උන් උන්වම රවට්ටන් ඉන්නේ තමන් කරන්නේ show off එකක් නෙවෙයි කියලා.අපිට ආදරේට කරනව වගෙ ලයින් එකක යන්නෙ අන්න ඒ නිසා තමාshow off kerana ekaa danne na neda u kerana eka anith minussu wihiluwata gannewa kiyela ?
Adow meka patta bn
Eka thama unge ekama winodeමේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?