ඇයි රට යන හැමෝම වගේ youtube channel කරන්නේ?

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    පැති කීපයක් තියෙනව බන්, ගොඩක්ම වෙන්නෙ සල්ලි හොයන්න, අනිත් එක අපිට යන්න බැරි තැන් පෙන්නන්න, අනිත් එක පඩ ශෝ එක, බලපන් අර බිනාරියෝ චැනල් එක, හෙන ලයින් දෙන්නෙ, ඒ වගෙම බලපන් අර නෝමැඩික් ලොබ්ස්ටර් චැනල් එක, පට්ට කොලිටි, ඒ වගේ එවුන් බලන අයට දෙයක් දෙනව, උන් සල්ලි හම්බකරාට ප්‍රශ්නයක් නෑනෙ.උන් සතුටු වෙනව වගේම බලන අයත් දෙයක් දැනගන්නව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,814
    113
    සේදවත්ත
    එක ලකේපංකාවේ දූපත් මානසිකත්වයෙන් පිරුණ ජනතාවට ලෝකේ පෙන්නන්න

    දෙක ඒ අනාත ජනතාවට තොරොම්බල් පෙන්නල කීයක් හරි හොයාගන්න

    යන උන්ගේ සෝ ඔෆ් එකට

    ඇත්තටම දැනුම බෙදාගන්න හෝ විනෝදාංශයක් කරන අමාරුකාරයන්ට ගාය හොද කරන්න

    අනාත සිංහලුන්ට දුපතෙන් පිටව යන්න තියන අනේක විද ප්‍රස්න වලට පිලිතුරු ලෙස

    දියුනු දේශපාලනයක් තුලින් රටක දියුනුව පෙන්වීමට

    ලකේපංකාව වගේම අනෙක් රටවලත් ලස්සන තැන් ඇතැයි පෙන්වීමට






     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    ලංකාවෙ උන්ට යූටියුබ් පෙන්නල සල්ලි හොයන්න බෑ බන්. ඔතන වෙන්නෙ කොච්චර ටෝක්ස් දුන්නත් රට ගියාම උන්ට හෙන emptiness එකක් & loneliness එකක් එනව. එහෙ උන් එක්ක ලංකාවෙ ඉන්නව වගේ හිතවත්කමක් හදාගන්න බෑ කොච්චර පොරක් උනත්. ඒ අඩුව තමා ඕවා කරල නැති කරගන්නෙ. ගැටලුවක් නෑ ඉතින් හොදයි අපිටත් දැකල නැති දේවල් බලාගන්න පුලුවන්. ඒ රටවල උනුත් ලංකාව වගේ රටවල travel vlog එහෙම බලනවනෙ.
     

    HmNRazor

    Well-known member
  • ගොඩක් උං කැමති show-off කරන්න ඒත් එක්කම සල්ලිත් ටිකක් හොයන්න පුළුවන් නම් හොඳයිනෙ. ලංකාවේ අනාථ සිංහලුන්ට ලොකුකමත් පෙන්නලා උන්ගෙ වීව්ස් වලින්ම කීයක් හරි හොයාගන්න පුළුවන් කියන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිමනෙ.
    👆 මේක තමා සිද්දිය ගොඩක්ම Show-off එකට තමා කරන්නේ ඒ අස්සේ පොඩියට කීයක් හරි හොයාගන්නත් පුලුවන්. වැඩිය කතා ඔනි නෑ ඔට්ටුවක් පැරදිලා නාහෙන් අඬලා ආපහු ගූටියුබ් කරන්නෙ නෑ කියලා යම්කිසි එකෙක් තමන් ගේ කලින් ගූටියුබ් චැනල් එක Deactivate කරලා දාලා හිටියා. සරලව පොරට තේරුනා ආපහු පොරව කවුරුත් ගනන් ගන්නෙ නැතුව යනවා කියලා. ඔන්න ආපහු පොර අලුතෙන් චැනල් එක පටන් අරන් තියනවා. මේ පාර රටරට වල් දෙක තුනක ඇවිදලා වීඩියෝ කෑලි දෙක තුනක් කරලා අලුත්ම ආරම්හයක් අරගෙන තියනවා. :ROFLMAO:🥴

    ලංකාවේ ගොඩක් ඉන්නවා හොඳ Content Creativeness හැකියාවක් තියන උන්, හැබැයි උන් දන්නේ නෑ ඒ හැකියාව හරියට යොදාගන්න. සම්හර උන් කුනු හර්ප කියලා ජනප්‍රිය වෙන්න දඟලනවා, සමහර උන් ජෝකර්ලා වෙලා ජනප්‍රිය වෙන්න දඟලනවා, සමහර උන් අනිත් උන්ට වඩා උන් දේවල් දන්නවා කියලා බොරුව මාකට් කරලා ජනප්‍රිය වෙන්න දඟලනවා. හරි අමාරුයි යඛ්ඛයෝ එක්ක....... 🥴
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සාමාන්‍යයෙන් show off කියන්නෙ ටිකක් ලැජ්ජා වෙන වැඩක්නෙ.ඒත් ඔහොම කරාම ලැජ්ජා වෙන්න ඕනත් නෑ.අපිට ආදරේට කරනව වගේ ලයින් එකකනෙ යන්නෙ.අනික සල්ලිත් හම්බෙනවා.show off කරලා සල්ලි හොයන්න තියෙනව නම් ආතල්නෙ ඉතින්.අනික මෙහෙ ඕව බලන්නත් සැදී පැහැදී ඉන්න අය ඉන්නවනෙ.ආයෙ ඉතින් කරනවා කෙරිල්ලක් ලොවෙත් නැති show off
     
    • Like
    Reactions: ERROR40

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    සාමාන්‍යයෙන් show off කියන්නෙ ටිකක් ලැජ්ජා වෙන වැඩක්නෙ.ඒත් ඔහොම කරාම ලැජ්ජා වෙන්න ඕනත් නෑ.අපිට ආදරේට කරනව වගේ ලයින් එකකනෙ යන්නෙ.අනික සල්ලිත් හම්බෙනවා.show off කරලා සල්ලි හොයන්න තියෙනව නම් ආතල්නෙ ඉතින්.අනික මෙහෙ ඕව බලන්නත් සැදී පැහැදී ඉන්න අය ඉන්නවනෙ.ආයෙ ඉතින් කරනවා කෙරිල්ලක් ලොවෙත් නැති show off
    show off kerana ekaa danne na neda u kerana eka anith minussu wihiluwata gannewa kiyela ?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    show off kerana ekaa danne na neda u kerana eka anith minussu wihiluwata gannewa kiyela ?
    දන්නවා බං.ඒක නොදන්න උනුත් ඉන්නවා.හැබැයි මුන් නම් නොදන්නවා වෙන්න බෑ.ඒ නිසා උන් උන්වම රවට්ටන් ඉන්නේ තමන් කරන්නේ show off එකක් නෙවෙයි කියලා.අපිට ආදරේට කරනව වගෙ ලයින් එකක යන්නෙ අන්න ඒ නිසා තමා
     
    • Like
    Reactions: dayt0na

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හැබැයි හොද channel එකක් තියනව රට ඉන්න එකෙක් කරන්නේ.

    එක තමයි මේක..
    Adow meka patta bn

    මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
    Eka thama unge ekama winode
    ------ Post added on Nov 28, 2021 at 11:18 PM