ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?

    රටේ වෙනසක් ඇති කරන්න කරන්න මුලිකත්වය ගත්තු එක කොට්ටාශයක් තමයි අන්තර්ජාලය පාවිච්චි කරන නංගිලා මල්ලිලා ටික. ඒ ගොල්ලෝ මුණු පොතේ, එළකිරියේ දැඩි සටනක් ගෙනගිය උදේ ඉදන් හවස් වෙනකම්. අද උනත් එළකිරියේ ආණ්ඩුවට කඩේ යන කිහිපදෙනෙක් මහන්සිවෙලා උදේ හවස ආණ්ඩුවට සුදු හුණු ගානවා. කොහේ හරි තුත්තුකුඩියක තියෙන ආර්ටිකල් එකක් මේකේ දානවා.

    ඒ ගොල්ලොන්ට පින්සිද්දවෙන්න් තමයි රනිල් ආණ්ඩුවක් අටවා ගත්තේ. එහෙව් එකේ රනිල් මේ පාරත් අන්තර්ජාල ගාස්තු වැඩි කරලා. හැම අයවයෙන්ම උන් ටික ටාගට් කරලා අරිනවා. එක එක පැත්තට හරවා.... හරවා..... අරිනවා.

    අයි රනිල් රවී මෙච්චර නන්ගිල මල්ලිලා එක්ක තරහ ?
     
    Last edited:
    • Haha
    Reactions: ara88 and deanXX

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    meka thamai vakra badu ganna puluwan thawath eka kramayak a/l unta tab dunna. durakathana samagam walata wifi pahasukama denna kiyala kiwa. itin internet gaasthu wedi kara bn. ¥:rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    UNP එක කියන්නේ පෝසත් උන්ට සෙත සලසලා, දුප්පතුන්ට සහා මැද පාන්තිකයන්ට අරින ආණ්ඩුවක්. ටැක්ස් වැඩි කරාට කමක් නෑ ස්විඩන්, නෝර්වේ වගේ, නමුත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, හොද පඩියක් නැතුව, හොද ජීවන මට්ටමක් නැතුව ටැක්ස් වැඩි කරාම වෙන්නේ මිනිස්සු අසරණ වෙන එකයි. ලංකාව සමාජවාදී රටක් (නමේ තියෙන්නේ එහෙමයි Democratic Socialist Republic of Sri Lanka
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය)
    හරිනම් පෝසත් උන්ට තමයි වැඩි ටැක්ස් එකක් වදින්න ඕනේ ආර්ථිකය බැලන්ස් වෙන්න. :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    cmA5ex0f.jpg

    කොහේ හරි තුත්තුකුඩියක තියෙන ආර්ටිකල් එකක් මේකේ දානවා කියලා කියන්න එපා ඔන්න.......... එකාබද්ද විපක්සෙ නිළ පුවත්පත් දෙකෙන් එකක් වන දිවයිනෙන් දැම්මෙ.....
     
    • Like
    Reactions: Identity

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    UNP එක කියන්නේ පෝසත් උන්ට සෙත සලසලා, දුප්පතුන්ට සහා මැද පාන්තිකයන්ට අරින ආණ්ඩුවක්. ටැක්ස් වැඩි කරාට කමක් නෑ ස්විඩන්, නෝර්වේ වගේ, නමුත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, හොද පඩියක් නැතුව, හොද ජීවන මට්ටමක් නැතුව ටැක්ස් වැඩි කරාම වෙන්නේ මිනිස්සු අසරණ වෙන එකයි. ලංකාව සමාජවාදී රටක් (නමේ තියෙන්නේ එහෙමයි Democratic Socialist Republic of Sri Lanka
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය)
    හරිනම් පෝසත් උන්ට තමයි වැඩි ටැක්ස් එකක් වදින්න ඕනේ ආර්ථිකය බැලන්ස් වෙන්න. :yes:
    :yes::yes:
     
    ඇත්ත ඇත්ත, මහ බයියානම් ලොකු පොඩි බේධයකින් තොරව හැමෝගෙන බොක්කට දැනෙන්න පැට්‍රෝල්, ඩීසල්, ගෑස්, කිරිපිටි, විදුලිබිල වගේ ඒවා සෑහෙන්න වැඩිකරා..........අපරාදෙ ඒවගේ ආතල් කාලයක් දැන් නෑනෙ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඇත්ත ඇත්ත, මහ බයියානම් ලොකු පොඩි බේධයකින් තොරව හැමෝගෙන බොක්කට දැනෙන්න පැට්‍රෝල්, ඩීසල්, ගෑස්, කිරිපිටි, විදුලිබිල වගේ ඒවා සෑහෙන්න වැඩිකරා..........අපරාදෙ ඒවගේ ආතල් කාලයක් දැන් නෑනෙ....

    ඔව් දැන් අපි යහපාලනයක් යටතේ මහබයියා මිල වැඩි කරපු ඒව ලාබෙට ගන්නව... :lol:
    වෙනස සැපයි
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මේ ආණ්ඩුව පෙරලෙන්නෙත් සමාජ ජාල නිසා කියලා ඔය පල් හොරු දන්නවා.හෙට ජන්දයක් තිබ්බත් ආණ්ඩුව පරාද වෙනවා කියලා දන්නා නිසා පොඩ්ඩ පොඩ්ඩ හිර කරලා අන්තර්ජාල භාවිතය සීමා කරලා මාද්‍යත් මර්දනය කරලා තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කරන්න හදන්නේ පොඩි මිනිස්සුන්ට.

    අවුරුදු 20 - 22 පොඩි උන්ගේ මොළ බොරුවෙන්ම හෝදලා හෝදලා ආණ්ඩුව ගත්තට ආණ්ඩුව කරගෙන යන්නේ කොහොමද කියලා මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්වත් දන්නේ නෑ.අනික අර රැවටුණු පොඩි උන් වයසින් මුහුකුරායත්ම උන් රැවටුනා කියලා දැන් දන්නවා.වැඩිහිටි උගත් මිනිස්සුත් ඉතිං රනිල් ගැන දන්නා නිසා කොහොමත් දෙන්නේ නෑ.ඉතිං ඊළඟ චන්දයකින් මේ ආණ්ඩුවට පොඩියට හරි ගොඩයන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.ආයේ ඉතිං අවුරුදු 20 ක් වත් විපක්ෂයේ ඉඳියි දුම්මල ගහලවත් පන්නන්න බැරි අර පල් හොරා නායකත්වයේ ඉන්නකන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තර්ජාල වලට 25% අමතරව ගැහුව නේද?? වැට් වලින් වැඩි උන ගානට අමතරව මම හිතන්නෙ, දැන් මුලු බදු 55 % විතර වෙලා ඇති.:confused::confused::confused::confused::confu sed: වෙනස සැපයි නේද?? කො ගුගල් බැලුමෙන් නිකන් 4G ගන්ඩ බලන් චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් රැල.:frown:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    cmA5ex0f.jpg

    කොහේ හරි තුත්තුකුඩියක තියෙන ආර්ටිකල් එකක් මේකේ දානවා කියලා කියන්න එපා ඔන්න.......... එකාබද්ද විපක්සෙ නිළ පුවත්පත් දෙකෙන් එකක් වන දිවයිනෙන් දැම්මෙ.....

    ඔය අඩු කරා කියන ඒවා ඔක්කොම ඉවරයි කාබන් බද්ද වැදුනම

    රවී සක්කිලියගේ අම්මටයි, ගෑනිටයි, දුවටයි උකවන්න ඕනේ අර රටින් ගේනවා කියපු එළගවයන් 15000 දම්මලා...උබේ අම්මවත් එවපන්.
    :angry::angry::angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඇත්ත ඇත්ත, මහ බයියානම් ලොකු පොඩි බේධයකින් තොරව හැමෝගෙන බොක්කට දැනෙන්න පැට්‍රෝල්, ඩීසල්, ගෑස්, කිරිපිටි, විදුලිබිල වගේ ඒවා සෑහෙන්න වැඩිකරා..........අපරාදෙ ඒවගේ ආතල් කාලයක් දැන් නෑනෙ....

    අම්මව ලෑස්ති කරලා තියපන්. එළ හරක් ටික ආනයනය කර ගමන් වැඩේ පටන්ගමු

    තවත් ප්‍රශ්නයක් : උබලා වගේ හරක් ඉන්දෙද්දී පිටරටි ගේන්නේ මොකෝ?

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මේ ආණ්ඩුව පෙරලෙන්නෙත් සමාජ ජාල නිසා කියලා ඔය පල් හොරු දන්නවා.හෙට ජන්දයක් තිබ්බත් ආණ්ඩුව පරාද වෙනවා කියලා දන්නා නිසා පොඩ්ඩ පොඩ්ඩ හිර කරලා අන්තර්ජාල භාවිතය සීමා කරලා මාද්‍යත් මර්දනය කරලා තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කරන්න හදන්නේ පොඩි මිනිස්සුන්ට.

    අවුරුදු 20 - 22 පොඩි උන්ගේ මොළ බොරුවෙන්ම හෝදලා හෝදලා ආණ්ඩුව ගත්තට ආණ්ඩුව කරගෙන යන්නේ කොහොමද කියලා මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්වත් දන්නේ නෑ.අනික අර රැවටුණු පොඩි උන් වයසින් මුහුකුරායත්ම උන් රැවටුනා කියලා දැන් දන්නවා.වැඩිහිටි උගත් මිනිස්සුත් ඉතිං රනිල් ගැන දන්නා නිසා කොහොමත් දෙන්නේ නෑ.ඉතිං ඊළඟ චන්දයකින් මේ ආණ්ඩුවට පොඩියට හරි ගොඩයන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.ආයේ ඉතිං අවුරුදු 20 ක් වත් විපක්ෂයේ ඉඳියි දුම්මල ගහලවත් පන්නන්න බැරි අර පල් හොරා නායකත්වයේ ඉන්නකන්.

    :(:(:(:yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    api ehema hituwata mae forum wala fb wala inne raten 1% wage ban.api mehe loku change ekak karanwa kiyala hituwara raten bagayak wath ewa danne ne
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.

    0002064B.gif