ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?
රටේ වෙනසක් ඇති කරන්න කරන්න මුලිකත්වය ගත්තු එක කොට්ටාශයක් තමයි අන්තර්ජාලය පාවිච්චි කරන නංගිලා මල්ලිලා ටික. ඒ ගොල්ලෝ මුණු පොතේ, එළකිරියේ දැඩි සටනක් ගෙනගිය උදේ ඉදන් හවස් වෙනකම්. අද උනත් එළකිරියේ ආණ්ඩුවට කඩේ යන කිහිපදෙනෙක් මහන්සිවෙලා උදේ හවස ආණ්ඩුවට සුදු හුණු ගානවා. කොහේ හරි තුත්තුකුඩියක තියෙන ආර්ටිකල් එකක් මේකේ දානවා.
ඒ ගොල්ලොන්ට පින්සිද්දවෙන්න් තමයි රනිල් ආණ්ඩුවක් අටවා ගත්තේ. එහෙව් එකේ රනිල් මේ පාරත් අන්තර්ජාල ගාස්තු වැඩි කරලා. හැම අයවයෙන්ම උන් ටික ටාගට් කරලා අරිනවා. එක එක පැත්තට හරවා.... හරවා..... අරිනවා.
අයි රනිල් රවී මෙච්චර නන්ගිල මල්ලිලා එක්ක තරහ ?

Last edited: