ඇයි ලංකාවේ අය රැවුල

ranjana disasekara

Well-known member
  • mamat rawla wawala inne eet ban oya karakawana wade karanne na..
    niyama sinhala widiyata udurawlath pahalata peerala yanne uda thola wahenna!!
    ganunta anukaranaya karanna bari ekama dee yako wawapalla
    personality ekatat hondai
    kochchara ganu kamati na kiwwath hitha yatin asai rawla tiyena minihekge langin inna
    (habayi dan godak ewnta thick beard na mawil tiyenne)
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    anjaan-movie-hd-photos-01.jpg

    Anjaan Movie - 2014
    mama hithanne meka thama hethuwa, math follow kala:sorry:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    :angry:

    ape un awu 2500 katath eha idan rawula wawanne ban :P


    අපේ රටේ මිනිස්සු අවුරුදු 2500 කට ඉස්සර ඉදන් රැවුල වැව්වා වෙන්න පුළුවනි.....රජා,ගොවියා,ආරච්චි,මුහන්දිරම් මේ කවුරු වුනත් රැවුල වැව්වේ තමන්ගේ පෞරෂ්‍ය වැඩි කරගන්න මිසක් ඉන්දියන් නලු බට්ටෝ වගේ වෙන්න නෙමෙයි නේ....ඒකටත් එක්ක දැන් බලහංකෝ.....හරියට සමහර පැති වල ඉන්න කොල්ලෝ දැක්කම ඉන්දියාවේ කොළනියක් ගානයි....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනව කරන්නද අපේ එකාලට අනුකරණය හැරෙන්න වෙන දන්න දෙයක් නැති කොට....ගැලපෙනවද නැද්ද කියන එකට වඩා ඕන දහ ජරාවක් වුනත් තමන්ගේ කරගන්න.....දෙපාරක් හිතන්නේ නැ......

    :yes::yes::yes: