ඇයි ලංකාවේ අය රැවුල

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඇයි ලංකාවේ අය රැවුල

    ඇයි බන් ලංකාවේ අය රැවුල වවලා ඉන්නේ දකින දකින එකා ඉන්දියන් කාරයෝ වගේ.. කවුද මුන් follow කරන්නේ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද ඒ ගැන?
    O/L ලියන පොඩි කොල්ලෙකුත් රැවුල වවාගෙන උඩට කරකවලා ඉන්දියන් මලබාරි එකෙක් වගේ මම දැක්කා පාරේ යනවා...:confused:

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මම ත් දැක්ක බන් ලඟදි ඉඳල කොල්ලෝ රැවුල් වවනවා.... සමහර විට හම්බයෝ වගේ පෙන්නේ බන්

    මොකද්ද සීන් එක
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මොනව කරන්නද අපේ එකාලට අනුකරණය හැරෙන්න වෙන දන්න දෙයක් නැති කොට....ගැලපෙනවද නැද්ද කියන එකට වඩා ඕන දහ ජරාවක් වුනත් තමන්ගේ කරගන්න.....දෙපාරක් හිතන්නේ නැ......
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    2..jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනව කරන්නද අපේ එකාලට අනුකරණය හැරෙන්න වෙන දන්න දෙයක් නැති කොට....ගැලපෙනවද නැද්ද කියන එකට වඩා ඕන දහ ජරාවක් වුනත් තමන්ගේ කරගන්න.....දෙපාරක් හිතන්නේ නැ......
    :angry:

    ape un awu 2500 katath eha idan rawula wawanne ban :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    :angry:

    ape un awu 2500 katath eha idan rawula wawanne ban :P

    නෑ බන් මේක අලුත් සීන් එකක්.. මම ලංකාවේ හිටියේ නැහැ අවුරුදු 02ක් විතර.. ඇවිත් බලන කොට හැම එකාම රැවුල වවලා උඩට කරකවලා තියෙනවා... හිනා යනවා බන් සමහර උන් දැක්කාම.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද බන් එක පාරටම එහෙම එකක් කරන්න හේතුව?

    නිකං බං කිව්වෙ ඉස්සර නං රැවුල වැව්වෙ විජේවීර වගේ දැන්නං මොකද දන්නෑ මොකෙක් හරි නලුවෙක් වවන්න ඇති බං :sorry: :sorry:
    පොඩ්ඩක් ලංකාවෙ පෙන්නල ඉවර පහුගිය සුවප්න මේහ් ආදරයයිහ් වගේ නාට්ටි වල පරණ එපිසොඩ් ටිකක් බලපං රැවුල වැව්වෙ නැති එකෙක් එකපාරට රැවුල වවන්න ගත්තද දන්නෑ :yes: :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් රටේ වැඩි සැලකිලි තියෙන්නෙ උන්ටනේ... හිංගල අපිට නොවෙයි නේ...
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මාර වැඩක්නේ යකෝ. රැවුල වැව්වත් මුන්ට මතක් වෙන්නේ පිටරට එකා ල !!

    වවන එකා ගේ නෙමේ බලන එකාලගේ අවුල:rolleyes:
    :P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නෑ බන් මේක අලුත් සීන් එකක්.. මම ලංකාවේ හිටියේ නැහැ අවුරුදු 02ක් විතර.. ඇවිත් බලන කොට හැම එකාම රැවුල වවලා උඩට කරකවලා තියෙනවා... හිනා යනවා බන් සමහර උන් දැක්කාම.

    uba lankawata awada ban.
    welcome to shitland