//මම මේ දේ කරන්න කලින් හිතුව ඔයාලගෙන් අහල බලන්න
දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ විදියට FB15 එන්ජින් එකකට ලොකු Alternator එකක් සවි කරලා. එකෙන් එන current එක නිසාන් leaf Battery එක charge කරන එකේ වාසි මොනවාද?
අනිත් එක මේකේ පිටිපස්සෙන් තමය් මේක වහනයට බොඩිය කපල සවි කරන්නේ. කියපු විදියට 400kg වගේ බරක් එකතු වෙනවා. මේකෙන් වාහනයට වෙන බලපෑම මොන වගේද ?
සහ මේ ක්‍රමය සාර්ථකද
සියලු විස්තර කියවන්න මෙතනින් යන්න : https://rb.gy/ornai7//
සරලව කිව්වොත් මුන් මේ කරන්නඅ හදන්නේ නිසාන් leaf එක පිටිපස්සේ FB15 engine එකක් තියලා එකට ඔල්ටර්නේටර් එකක් හයි කරලා එකේ කරන්ට් එකෙන් leaf එකේ බැටරිය චාර්ජ් කරන්න .
මම අහල තියෙනවා ඝර්ම කලාපේ රටවල උෂ්ණත්වය නිසා මොලයේ ස්නායු සංකෝචනය වෙනවලු .
ලංකාවේ උන් මෙච්චර ඩමබ් වෙන්න එකත් හේතුවක් වෙන්න ඇති