ඇයි ලංකාවේ උන් මෙච්චර මෝඩ ???

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,652
    13,383
    113
    1666335395127.png

    //මම මේ දේ කරන්න කලින් හිතුව ඔයාලගෙන් අහල බලන්න
    දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ විදියට FB15 එන්ජින් එකකට ලොකු Alternator එකක් සවි කරලා. එකෙන් එන current එක නිසාන් leaf Battery එක charge කරන එකේ වාසි මොනවාද?
    අනිත් එක මේකේ පිටිපස්සෙන් තමය් මේක වහනයට බොඩිය කපල සවි කරන්නේ. කියපු විදියට 400kg වගේ බරක් එකතු වෙනවා. මේකෙන් වාහනයට වෙන බලපෑම මොන වගේද ?
    සහ මේ ක්‍රමය සාර්ථකද

    සියලු විස්තර කියවන්න මෙතනින් යන්න : https://rb.gy/ornai7//

    සරලව කිව්වොත් මුන් මේ කරන්නඅ හදන්නේ නිසාන් leaf එක පිටිපස්සේ FB15 engine එකක් තියලා එකට ඔල්ටර්නේටර් එකක් හයි කරලා එකේ කරන්ට් එකෙන් leaf එකේ බැටරිය චාර්ජ් කරන්න .

    මම අහල තියෙනවා ඝර්ම කලාපේ රටවල උෂ්ණත්වය නිසා මොලයේ ස්නායු සංකෝචනය වෙනවලු .
    ලංකාවේ උන් මෙච්චර ඩමබ් වෙන්න එකත් හේතුවක් වෙන්න ඇති
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    වාහනේ පිටි පස්සෙන් ජෙනියක් අරන් යන්න ගියා නන් වාහනේ චැසිය කපන්න ඕනිත් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 187525

    //මම මේ දේ කරන්න කලින් හිතුව ඔයාලගෙන් අහල බලන්න
    දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ විදියට FB15 එන්ජින් එකකට ලොකු Alternator එකක් සවි කරලා. එකෙන් එන current එක නිසාන් leaf Battery එක charge කරන එකේ වාසි මොනවාද?
    අනිත් එක මේකේ පිටිපස්සෙන් තමය් මේක වහනයට බොඩිය කපල සවි කරන්නේ. කියපු විදියට 400kg වගේ බරක් එකතු වෙනවා. මේකෙන් වාහනයට වෙන බලපෑම මොන වගේද ?
    සහ මේ ක්‍රමය සාර්ථකද

    සියලු විස්තර කියවන්න මෙතනින් යන්න : https://rb.gy/ornai7//

    සරලව කිව්වොත් මුන් මේ කරන්නඅ හදන්නේ නිසාන් leaf එක පිටිපස්සේ FB15 engine එකක් තියලා එකට ඔල්ටර්නේටර් එකක් හයි කරලා එකේ කරන්ට් එකෙන් leaf එකේ බැටරිය චාර්ජ් කරන්න .

    මම අහල තියෙනවා ඝර්ම කලාපේ රටවල උෂ්ණත්වය නිසා මොලයේ ස්නායු සංකෝචනය වෙනවලු .
    ලංකාවේ උන් මෙච්චර ඩමබ් වෙන්න එකත් හේතුවක් වෙන්න ඇති
    මම දකින විදිහ. නිසාන් ලීෆ් එකක් අන්තිමට මම බලනකොට ඉම්පෝර්ට් කරන්න ගියා ලක්ෂ 17-19
    එතකොට එක වියදම් කල මිනිහා එක විසි කරන්න කැමති නෑ.
    ලංකාවේ වාහන ගන්න ඔක්කොම එක විකුනලා ගන්න ගිය මුදල රිකවරි කරන මානසිකත්වයේ ඉන්නේ.
    හේතුව තුන්වන ලෝකයේ දියණු වෙමින් පවත්නා රටවල් වල හැසිරීම
    ඉතින් ලක්ෂ 20 විසි කරන්න අකමැති නිසා ඊලග ඔප්ෂන් එක ඕකට එන්ජිමක් සෙට් කිරීම
    එක තමා ඔය.
    ශක්ති හානිය ගැන නෙමේ රෝද කැරකීම, තව කාලයක් දුවන් එක ගැන තමා ඔය කතාව.
    අනික බැටරි රීප්ලේස් කරත් චාර්ජ් කරන්න නැති එකට, එතකොට දුර යන්න බැරි එකට හොයාගත්ත විසදුම
    ඕක හරියටම කිව්වොත් බයිසිකල් පැද්දා වගේ තමා. බයිසිකල් පදින්නේ තෙල් ගන්න නැති නිසා, තෙල් ගණන් නිසා. නමුත් පෙන්නන්නේ එකේ වාසි.....
     
    • Like
    Reactions: Rapunzel003