මචංලා... මට පොඩි අප්සෙට් ඵකක් තියෙනවා.. 

ඇයි ඵළකිරියෙ ලංකාවෙ සයිට් වල Web Address danna Bari..?

මම ඵක වැරැද්දකි නම් කලා.. මම දන්නෙ නැතුව මගෙ සයිට් ඵකේ විස්කරයක් දැම්මා. ඉතින් GTRZ අයියා ඵ්ක මට කිව්වා අයෙත් ඵහෙම කරන්න ඵපා කියලා..

නමුත්, සීන් ඵක මේකයි.
ElaKiri ඵකේම Tread ඵකක් දාලා කිබුණා Web Hosting Help කියලා..
ඉතින් ඵ්කට උදව්වක් විදියට මම ලංකාවෙ Web Hosting site ඵකකුයි පිටරට ඵකකුයි රිප්ලයි කළා.. අපේ ටින් ටින් මහත්තයා ලංකාවේ ඵක අයින් කරලා..
මට අව්ල අයින් කලාට නෙමෙයි.. ඵහෙම ලංකාවෙ ඵකක් දැම්මාම වෙන කේස් ඵක මොකක්ද කියලා.. දන්න කෙනෙක් හොද උත්තරයක් දෙන්නකො...