ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ උබ මටද කිව්වේ. :lol:
    ඔය මැච් එකක් දෙකක් පැරදුනාට ගන්න ගන්න එපා බන්. ඔහොම තමයි ක්‍රිකට්..
    Ado uba thama trust eke innawada dawasaka mun world class ei kiyala?

    MN nm hitanne next year weddi zim walinut kanawa
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එකත් විකුණලා දාන්න තියෙන්නේ... තායිලන්තේට විකුණලා ඒ වෙනුවට තායි කෙල්ලෝ ටිකක් ගෙන්නලා බිස්නස් එකට දැම්ම නම් ඉවරයි..
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    wc ekak wagenam balanawa mama, normal series dannam balala wadak naha lol.. habai ashes or india vs australia ehemanam balanna asai godakma aus or eng wala thiyeddi.. unge crowd eka gathi and groundsuth patta lassanai balan inna asai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    Munaweera,Priyajan,thisasa perera thawa godak players kapala thamai bari ewun tikak cricket gahanne.
    munaweera ෆේල් සහ ෆිට්නස් අවුල්.. ප්‍රියන්ජන්ට දිගටම A ලෙවල් එකේ චාන්ස් දුන්නා..එහෙම ලොකු දෙයක් කරේ නෑ.
    තිසරයට නම් ෆිට්නස් හදාගත්තනම් තව කාලයක් ගහන්න තිබ්බා.. ඌම තමයි අතඇරලා නවත්තලා දැම්මේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Munaweera,Priyajan,thisasa perera thawa godak players kapala thamai bari ewun tikak cricket gahanne.
    මූනවීර නම් තෙරුමක්ම නෑ
    හබන් ගාන්න හොඳයි
    ප්‍රියන්ජන් ට චාන්ස් දුන්නා
    ලිඩර්ෂිප් එකක්වත් නෑ
    ආව මුල්ම මැච් දෙකේද කොහෙද ගැහුවා ඒච්චරයි

    තිසර ටීම් එකේ ඉන්නකල් පිස්සු කෙලියේ
    කිසිම ෂුවර් එකක් නැතිව

    මට හිතෙන්නේ ලංකාවේ ක්‍රිකට් අවසානේ
    අවාසනාව එක්කම
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    munaweera ෆේල් සහ ෆිට්නස් අවුල්.. ප්‍රියන්ජන්ට දිගටම A ලෙවල් එකේ චාන්ස් දුන්නා..එහෙම ලොකු දෙයක් කරේ නෑ.
    තිසරයට නම් ෆිට්නස් හදාගත්තනම් තව කාලයක් ගහන්න තිබ්බා.. ඌම තමයි අතඇරලා නවත්තලා දැම්මේ
    Karunarathana (Test caption) one day play karanna danna puluwan,Asela Gunathilakata mokada une? Munaweera,priyanjan,Thirimanna etc cricket board eken kapala damme dan inna gothayonta team eke play karanna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    Karunarathana (Test caption) one day play karanna danna puluwan,Asela Gunathilakata mokada une? Munaweera,priyanjan,Thirimanna etc cricket board eken kapala damme dan inna gothayonta team eke play karanna.
    දිමුත් නම් කමක් නෑ mathews වෙනුවට.. ඌ ආවම ටිකක් ටීම් එක උගේ වටේ play කරනවා. mathews ට එහෙම තැනක් නෑ ටීම් එකේ .
    ඔය අනිත් උන් නම් තේරුමක් නෑ .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම නං කියන්නේ අපි එල්ලේ, දාම්, කැරම්, බට්ටෝ වගේ සෙල්ලම් වලට පුරුදු වෙන්න ඕනේ
    තව ටින් කඩන්න, අල්ලන සෙල්ලන් කරන්න වගේ දේවලුත් දියුණු කරලා ගන්න ඕනේ

    දැන් අපිට ක්‍රිකට් හරි යන්නේ නෑ. වැඩක් නෑ