Ado uba thama trust eke innawada dawasaka mun world class ei kiyala?අඩෝ උබ මටද කිව්වේ.
ඔය මැච් එකක් දෙකක් පැරදුනාට ගන්න ගන්න එපා බන්. ඔහොම තමයි ක්රිකට්..
MN nm hitanne next year weddi zim walinut kanawa
Ado uba thama trust eke innawada dawasaka mun world class ei kiyala?අඩෝ උබ මටද කිව්වේ.
ඔය මැච් එකක් දෙකක් පැරදුනාට ගන්න ගන්න එපා බන්. ඔහොම තමයි ක්රිකට්..
ඔය condition අවුල් බන් අපේ උන්ට. බලපං විකට් ටික ගිය විදිය.Ado uba thama trust eke innawada dawasaka mun world class ei kiyala?
MN nm hitanne next year weddi zim walinut kanawa
munaweera ෆේල් සහ ෆිට්නස් අවුල්.. ප්රියන්ජන්ට දිගටම A ලෙවල් එකේ චාන්ස් දුන්නා..එහෙම ලොකු දෙයක් කරේ නෑ.Munaweera,Priyajan,thisasa perera thawa godak players kapala thamai bari ewun tikak cricket gahanne.
මූනවීර නම් තෙරුමක්ම නෑMunaweera,Priyajan,thisasa perera thawa godak players kapala thamai bari ewun tikak cricket gahanne.
Karunarathana (Test caption) one day play karanna danna puluwan,Asela Gunathilakata mokada une? Munaweera,priyanjan,Thirimanna etc cricket board eken kapala damme dan inna gothayonta team eke play karanna.munaweera ෆේල් සහ ෆිට්නස් අවුල්.. ප්රියන්ජන්ට දිගටම A ලෙවල් එකේ චාන්ස් දුන්නා..එහෙම ලොකු දෙයක් කරේ නෑ.
තිසරයට නම් ෆිට්නස් හදාගත්තනම් තව කාලයක් ගහන්න තිබ්බා.. ඌම තමයි අතඇරලා නවත්තලා දැම්මේ

අසේල ගුණරත්න injured බන්Asela Gunathilakata mokada une?
දිමුත් නම් කමක් නෑ mathews වෙනුවට.. ඌ ආවම ටිකක් ටීම් එක උගේ වටේ play කරනවා. mathews ට එහෙම තැනක් නෑ ටීම් එකේ .Karunarathana (Test caption) one day play karanna danna puluwan,Asela Gunathilakata mokada une? Munaweera,priyanjan,Thirimanna etc cricket board eken kapala damme dan inna gothayonta team eke play karanna.