ඇයි ලන්කාවෙ ඉපදුනෙ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබට හිතෙන්නෙ නැද්ද ඇයි උබ ඇමරිකාවෙ ඉපදෙන්නෙ නැතිව ලන්කාවෙ ඉපදිලා තියෙන්නෙ කියල. ලන්කාවෙ ඉපදුනත් රිච් ෆැමිලි එකක නතිව මිඩ්ල් ක්ලාස් එකක. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තද?
     
    • Like
    • Sad
    Reactions: Grogu and sumane20

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    A kale hitan hitiye wasanawata kiyala

    A kale hitan hitiye wasanawata kiyala (2)
    yakkayek hindhaa aadambarenda hitiye
    කර්මය පසු පස එනවා පුතා
    ඕක තමයි ඇත්ත බන් , ඒත් ඕක කිවම බයියා කියල බනිනවනෙ
    අපිත් නිකන් අපායෙ ඉදන් යමපල්ලන්ට බනිනවා වැඩක් කරන්නෙ
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    America wala ipaduna nathi eka nam patta pinak. Ehema una nam school yana kalema wedi wadila marila. Naththam podi ledakata hari hospital gihin wikinila eliyata awilla. Unge insuarance thibilath samahara hospital bills over $20,000. Ane manda.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    උබට හිතෙන්නෙ නැද්ද ඇයි උබ ඇමරිකාවෙ ඉපදෙන්නෙ නැතිව ලන්කාවෙ ඉපදිලා තියෙන්නෙ කියල. ලන්කාවෙ ඉපදුනත් රිච් ෆැමිලි එකක නතිව මිඩ්ල් ක්ලාස් එකක. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තද?
    What is middle class ? Mean
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    America wala ipaduna nathi eka nam patta pinak. Ehema una nam school yana kalema wedi wadila marila. Naththam podi ledakata hari hospital gihin wikinila eliyata awilla. Unge insuarance thibilath samahara hospital bills over $20,000. Ane manda.
    Shooting ekak venna thiyena probability eka godak adui... hospital patta.. pahasukam supiri. Evata kalin gevanna oni.