ඇයි වහන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහවල් එක උඩ මියා තියාගෙන ඉන්නැතුව ඇතුලට ඔබපන්

    CHOGM සඳහා විශ්වවිද්‍යාල වසා දැමීමේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැත. ප්‍රධානතම හේතුව වනුයේ මේම සමුළුවට සමගාමීව විවෘත කිරීමට සැරසෙන "අධ්‍යාපන වෙළඳ කලාප" ආරම්භ කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් කරනු ලබන විරෝධතා මැඩ පැවැත්වීමයි. ඒ අනුව යටත් වීමේ අහිමානය සමරමින් පාලකයන් සතුටු කිරීමට මෙලෙස ජාතික විශ්වවිද්‍යාල පද්ධතියද පාසල් පද්ධතිය ද වසා දමමින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුව කරනු ලබන මෙම ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!

    1441351_603008606424443_1245261536_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: After_math

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:

    ප්‍රජතන්ත්‍ර වාදේ කියන්නේ ඔය උබ කියන එකට නෙමේ බන්
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හරක් පට්ටියක් වහපු තරමටවත් පාඩුවක් වෙන්නේ නෑ :lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අහවල් එක උඩ මියා තියාගෙන ඉන්නැතුව ඇතුලට ඔබපන් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රජතන්ත්‍ර වාදේ කියන්නේ ඔය උබ කියන එකට නෙමේ බන්
    ලන්කාව පූර්න ප්‍රජාතන්‍රවාදී රටක් කියලද හිතාගෙන ඉන්නෙ. ගොන් තඩියො:angry::angry:

    නමම අරගෙන බලපන්
    ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජය:P:P
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන් අනම් මනම් මන්ගල්‍යන් හිතන්නෙ නතුව කැම්පස් එකෙ වැඩ ටික කරගනින්.ගම් වල නොයෙක් ප්‍රශ්න නිසා කම්පස් එන්න බැරි වෙච්ච ලමයි අනන්තයි.හම්බ වෙච්ච චාන්ස් එකෙන් ප්‍රොයොජනයක් ගන්න බලන්න.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ප්‍රජතන්ත්‍ර වාදේ කියන්නේ ඔය උබ කියන එකට නෙමේ බන්

    ප්‍රජාත්‍රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්‍රජාත්‍රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු මෝඩයො නෙමෙයි..:yes::yes:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ප්‍රජාත්‍රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්‍රජාත්‍රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු මෝඩයො නෙමෙයි..:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:

    බුද්දිමත් එවුන් කොහොමත් තමුන්ගෙ වැඩෙ කරගන්නවා මචන්.එ කරල හොද රස්සා එහෙමත් හොයගන්නවා.කැ ගහන එවුන් අවුට් වෙලත් රස්සා නැ කියල පාරවල් වල තපිනවා.
    :P:P:P:baffled::baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලන්කාව පූර්න ප්‍රජාතන්‍රවාදී රටක් කියලද හිතාගෙන ඉන්නෙ. ගොන් තඩියො:angry::angry:

    නමම අරගෙන බලපන්
    ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජය:P:P

    ඉතින් බන් ඊටත් වඩා හොදයිනේ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes::yes::yes::yes:

    බුද්දිමත් එවුන් කොහොමත් තමුන්ගෙ වැඩෙ කරගන්නවා මචන්.එ කරල හොද රස්සා එහෙමත් හොයගන්නවා.කැ ගහන එවුන් අවුට් වෙලත් රස්සා නැ කියල පාරවල් වල තපිනවා.
    :P:P:P:baffled::baffled::baffled::baffled:

    ආසයි නේ :rofl::rofl::rofl: