අහවල් එක උඩ මියා තියාගෙන ඉන්නැතුව ඇතුලට ඔබපන්
CHOGM සඳහා විශ්වවිද්‍යාල වසා දැමීමේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැත. ප්‍රධානතම හේතුව වනුයේ මේම සමුළුවට සමගාමීව විවෘත කිරීමට සැරසෙන "අධ්‍යාපන වෙළඳ කලාප" ආරම්භ කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් කරනු ලබන විරෝධතා මැඩ පැවැත්වීමයි. ඒ අනුව යටත් වීමේ අහිමානය සමරමින් පාලකයන් සතුටු කිරීමට මෙලෙස ජාතික විශ්වවිද්‍යාල පද්ධතියද පාසල් පද්ධතිය ද වසා දමමින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුව කරනු ලබන මෙම ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!

Last edited:

ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. 