ඇයි වහන්නේ

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හීනමානේ බන් :D කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි... :rofl:

    100% ක් සත්ය කතාව මචන්. මුන් ඔය S.B රිලවගේ නාඩගම් වලට හුරේ එක දාන්නේ පුද්ගලික වි.වි ගැන තියෙන මහා ලොකු අද්යනයකින් නෙමෙයි ආන්ඩුවෙන් උපාදි ගත්ත එවුන් එක්ක තියෙන ඊරිසියාවට නැත්නම් හීන මානෙට.එච්චරයි මුන්ගෙ තියරිය. අඩුගානේ තම්න්ට ගන්න බැරි වුන දේ තමන්ගෙ දරුවෙකුට හරි අරන් දෙන්න ට්‍රයි කරනව නෙමෙයි ඒක විනාස කරල කාටවත් වැඩක් ගන්න බැරි තත්වෙට දාන්නයි උවමනාව.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මහත්තයො තමුන් දන්න සමාජවාදෙ හරි ආරම්භක විදායව ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. ආණ්ඩුවට ඔනේ විදිහට කැම්පස් වහන එක උඹ දන්න මොන තියෙරියෙන් වත් සදාරනීකරණය කරන්න බෑ ඒකාදිපති තියරිය ඇරෙන්න.
    තොපිට ගහනකොට කවුරුත් නැතිවෙයි බේර ගන්න නෙමෙයි අනේ කියන්නවත්

    ඒත මචන් ඔතැන තියෙනව සෙමෙස්ටර් එක්සෑම් එකට බාධාවක් නොවන විදියට කියල ... ආණ්ඩුව කරන කොයිදේටත් බංකොලොත් පෙරටුගාමීන්/ ජෙප්පො විරුද්ධයි... අඩු වශයෙන් හොඳද නරකද කියන එකවත් උන්ට වැඩක් නැහැ... CHOGM එකෙන් අපිට මොනව ලැබුණත් නැතත්. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න දවස් වලත් ප්‍රයිවට් යුනිවසිටීස් (මෙඩිකල්) ප්‍රශ්න ආව ඒත් ඒව රටකට ඕන ...

    ශිශ්‍ය නායකයො තමන්ගෙ උපාධිය ඇඩ්වාන්ස් කරන්න කියල ඉල්ලනව මම දැකල නෑ.. අඛණ්ඩ ඇගයීම් ක්‍රම වගේ ශිශ්‍යයො අධ්‍යාපනයට නැඹුරු කරන දේ වලට උන් කැමති නෑ.

    අපි ඉන්න කාලේ දවස් ගණන් පන්ති වර්ජන තිබුණ ඒ දවස්වල මග හැරුණු ඒව වැදගත් වුණත් ආපසු කලේ නෑ.... එතකොට විශ්ව විධ්‍යාලය වැහුව වගේම තමයි . ඒත් අලාභය කාටද ? සමන්තගේ මරණය හින්ද අපිව ඇතුලට ගන්න එක පහු වුණා.. ඊට පස්සේ මැරුණු එකා හින්ද ටික දවසක් වැහුව මේවට වග කියන්න ඕන කවුද ??? --- ඔතලෝල/ චමීරල ගොඩ ගියා ... දේවලෝචනල / රක්ෂිත උන්ටත් ගැටලුවක් වුනේ නෑ උන්නට වඩා හොඳට මාස්ටර්ස් පිටරට දි කලා... දැන්වත් මේව තේරුම් ගන්න ඕන මචන් !
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඔය කියන්නේ ගොඩක් ඉස්සර වෙන්න ඇති.....අපි ඉන්න කලේනම් .....අනදයන සේවක වැඩවර්ජනයක් නිසා එක දෙසැරයක් වැහුවා....ඒවා උනේ ශිෂ්‍ය වියාපාර වල වරදින් නෙමේ ...ආණ්ඩුවේ පරිපාලන වැරදි නිසා....

    මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් කරන්න උන් කෑ ගහලනම් නැහැ....මේ තියෙන එකවත් පවත්වාගෙන යන්න කියලා නම් උන් කෑ ගහනවා....ප්‍රමිතිය ගැන කියනවනම් ඔය සෙම්ස්ටෙර් system එකට මම පවුද්ගලිකව විරුද්දයි....

    දැන් එතකොට campus සතියක් වහුවහම සතියක් පරක්කු වෙන්නේ නැහැ කියලද කියන්නේ....පිස්සු හැදෙනවා ...කොහොමද බන් එහෙම කරන්නේ...එක දවසක් වැහුවත් ඒ පාඩුව තියෙනවා...ඉස්කෝල වගේ නෙමේනේ බන් campus
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබල බොරුවට මෙතන මහප්‍රාණ වලින් ලොකු කතා කිව්වට වැඩක් වෙන්නේ නෑ.. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක ඇර ගන්න ගිහින් වෙන්නෙ සතියක් වහල තියෙන කැම්පස් මාස 3ක් විතර වහ ගන්න එක..:yes: කැළේ නහින්නේ කැලේ ගහකින්ම කියනවනේ, උබලම තමයි බන් ලංකාවේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න උඩ ගෙඩි දෙන්නෙ..උබල ශිෂ්‍ය සංගම් අර සංගම් මේ සංගම් මොනව පිහිටවා ගත්තත් වැඩක් තියෙනවද කොහෙවත් ඉන්න කබ්බොන්ට කඩේ යනවනම්??මොකෝ උබල නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න තමයි ඔය තැනට ගිහින් ඉන්නෙ. අන්තිමට ළග ඉන්න එකාට සද්දෙට පඩයක් ගියත් බනින්නෙ ආණ්ඩුවට..:angry: මොකද්ද බන් ඔය ජිවිතේ?? නිකන් මෝඩ වැඩ කරල පැත්තක ඉන්න එවුන්ගේ ඉගෙනීමයි, කාලයයි විනාස කරන්නෙපා...:frown: අන්තිමට ඩිග්රි ගත්තට වැඩක් නෑ පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයස.. ඊට පස්සේ ඉතින් ජොබ් නෑ කියල බෝඩ් කෑලි උස්සගෙන ආපහු පාරෙ..:no::no: පොළොවෙ පය ගහල ජිවත් වෙයල්ලා බන් නිකන් හීන ලෝක වල ඉන්නෙ නැතුව.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:
    :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Ubala campus ekata gihin eka ekaage lanu kanawa,lanu kaala campus eka wassawa gannawa..katada padu? apitada? poddak eka hithapan..me rate nidahas adyapane nathi wenne na..ehema wenna haduwoth private uni giyapu apith ubala ekka ekata wiriddawa edaata parata bahinawa.mokada game inna ahinsaka manussayekge lamayekta eken igenagnna awasthawa nathi wena nisa..ubala tharam mama nam kuhaka na ban..ubalage mahaloku antare naayakayo ekekwath degree eka complete karanawada? un kawadawath ubalage degree course update karanna kiyala illim karanawada? un anthime campus eken eliyata wisi wenawa habai mokak hari kunu desapalana paksekin unwa promote karala unge pakseta badawa gannawa.. oya DUMINDA NAGAMUWA ehema dan jvp ekene..kotinma SB lokkath ubalagema oya antare idan natapu ekek ne..ubala wihin kaalakanni wennepa ban.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔය කියන්නේ ගොඩක් ඉස්සර වෙන්න ඇති.....අපි ඉන්න කලේනම් .....අනදයන සේවක වැඩවර්ජනයක් නිසා එක දෙසැරයක් වැහුවා....ඒවා උනේ ශිෂ්‍ය වියාපාර වල වරදින් නෙමේ ...ආණ්ඩුවේ පරිපාලන වැරදි නිසා....

    මේ තියෙන අද්යාපන ක්‍රමය වෙනස් කරන්න උන් කෑ ගහලනම් නැහැ....මේ තියෙන එකවත් පවත්වාගෙන යන්න කියලා නම් උන් කෑ ගහනවා....ප්‍රමිතිය ගැන කියනවනම් ඔය සෙම්ස්ටෙර් system එකට මම පවුද්ගලිකව විරුද්දයි....

    දැන් එතකොට campus සතියක් වහුවහම සතියක් පරක්කු වෙන්නේ නැහැ කියලද කියන්නේ....පිස්සු හැදෙනවා ...කොහොමද බන් එහෙම කරන්නේ...එක දවසක් වැහුවත් ඒ පාඩුව තියෙනවා...ඉස්කෝල වගේ නෙමේනේ බන් campus

    Please note that the vacation should not disturb the semester time schedules & week to be taken a scheduled vacation time.

    මචන් මම හිටියෙ ජපුර 2004-2008 ටිකක් කල් බව ඇත්ත. උඔම නිදහස්ව හිතල බලපන්...අපි රටේ ප්‍රශ්න වටේ එවුන්ට ගෙනියන එකට වඩා කැම්පස් දවස් 06ක් වහන එක හොඳයි . දේශපාලන වශයෙන් බැලුවොත් උද්ඝෝෂණය කරල ලෝකයටම පණිවිඩය ගෙනියන්න/ බලය පෙන්නන් හොඳම අවස්ථාවක්:yes::yes:

    උඹ මොන කැම්පස් එකේද ? මොනවද කරන්නෙ ?

    ඉස්කෝලෙ වගේ නෙමෙයි කියන එක මමත් දන්නව ඒත් ඒ අඩුවන සතිය තවත් සතියකින් අල්ලනව.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බුද්දිමත් මහත්තයෝ ....එතකොට campus වාහන එක හරි කියලනේ කියන්නේ.....

    කොයි රටේද දන්නේ නැහැ එහෙම සමුළුවක් නිසා ....විශ්වවිද්‍යාල වහන්නේ.....

    හීන මානේ එහෙම නෙමේනේ

    හීනමානේ බන් :D කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි... :rofl:

    මමත් දැක්කා අර SB කාරයාගේ කතාවට ෆෝම් උන ...සුනකයෝ ටිකක් උඩු බුරලනවා....
    උන් ඇත්ත පිළිගන්න තියෙන හිනමනේ වෙන්න ඇති බන්.....උන් හිතන්නේ අපි උන්ට ඉරිසියා කරනවා කියලා...මට හිතාගන්න බැරි ...උන්ගේ අහවල් එකටද අපි ඉරිසියා කරන්නේ කියලා

    උබල හරි උගත්තුනේ.. ඔය හැමතිස්සෙම කියන "හීනමානෙ" පොඩ්ඩක් නිර්වචනය කරපන්කො උබලගෙ උගත්කම පේන්නත් එක්ක.... :yes::yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Ubala campus ekata gihin eka ekaage lanu kanawa,lanu kaala campus eka wassawa gannawa..katada padu? apitada? poddak eka hithapan..me rate nidahas adyapane nathi wenne na..ehema wenna haduwoth private uni giyapu apith ubala ekka ekata wiriddawa edaata parata bahinawa.mokada game inna ahinsaka manussayekge lamayekta eken igenagnna awasthawa nathi wena nisa..ubala tharam mama nam kuhaka na ban..ubalage mahaloku antare naayakayo ekekwath degree eka complete karanawada? un kawadawath ubalage degree course update karanna kiyala illim karanawada? un anthime campus eken eliyata wisi wenawa habai mokak hari kunu desapalana paksekin unwa promote karala unge pakseta badawa gannawa.. oya DUMINDA NAGAMUWA ehema dan jvp ekene..kotinma SB lokkath ubalagema oya antare idan natapu ekek ne..ubala wihin kaalakanni wennepa ban.

    ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..:confused: අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..:yes:

    අපි කවුරුත් මේකෙ පොස්ට් දාල තියෙනවද රජයේ විශ්වවිධ්‍යල වැඩක් නෑ, ඕව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන කියල?? නෑනේ.. මුන්ම තමයි ප්‍රයිවට් කැම්පස් අපිට එපා,, ඕවයින් එලියට එන්නෙ ගොන්නු කියල පොස්ට් දදා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙ.. අන්තිමට අපිට බනිනව අපි උන් එක්ක ඉරිසියයි කියල...:dull::dull:මටනම් තේරෙන්නෑ බන්,, ලබ්බේ තොවිලෙ වගේ මේක. මට හිතෙන විදියට මුන්ට මානසික ව්‍යාකුලතාවක් තියෙන්නෙ.. කැම්පස් වල වැඩ වැඩි හින්ද වෙන්නැති..:D:D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුවට ....ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී කියලා ඉස්සෙල්ලා කිවුවා.....දැන් ආණ්ඩුවට ඕනි ඒවා කරනවා කියනවා......

    ඔලුව වැදුනද උබේ කොහේ හරි.....

    උබ හිතන්නේ ලංකාවේ campus ඔක්කොගෙම ඉන්නේ ජෙප්පෝ කියලද බන්.....

    අනේ උබේ ලොල් අදහස්

    මොට්ට ප* ආන්ඩුවට ඕන දේවල් නෙමෙයි. රාජ්‍ය පාලනයට බලපෑමක් තර්ජනයක් වෙන ඕන දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්න බලය තියෙනව, පුදුකුඩුඉරුප්පු,රතුපස්වල, ඔච්චර පොරවල් කැම්පස් වල ඉන්නවනම් පුලුවන්නම් කැම්පස් එක වහලා පෙන්නපන්. අනිවා සුදු කොඩි දෙක තුනක් හරි ඇදලා ආන්ඩුව ආපහු කැම්පස් එක විවෘත කරනව.
    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්, ඒත් රජයට විරුද්ද දේවල් කරන්න බැහැ. මොකද රජය කියන්නෙ ජනතා බලය. මහලොකුවට සමාජවාදෙ ගැන පම්පෝරි ගහන්න කලින් සමාජවාදි රටක දේශපාලන ව්‍යූහය ගැන කියපන්, උඹ දන්නෙ නැති නිසා කියන්නෙ සමාජවාදි රාජ්‍යයක විපක්ෂ නෑ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විතරයි. ආන්ඩුවට විරුද්දව වැඩ කරන උන්ව මරනව. ඒක සමාජවාදෙ එක පැත්තක්. උඹලා කඩේ ගියේ කාටද කියලවත් තේරුම් ගන්න බලපන්:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැම්පස් එවුන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න අඩු ගානේ උඹ වැස්සකටවත් කැම්පස් ගිය එකෙක්ද බන්? අනේ උඹේ ලිං මැඩි මානසිකත්වය. :rofl: අනේ උකේ මේ රටේ ඕන තරම් කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පාඩුවේ තමන්ගේ ඉගෙනීම කරගෙන අන්තිමට රටට වැඩක් කරන මිනිහෙක්/ගෑණියෙක් වෙන්න හිතන් ඉන්න.රටේ බහුතර විශ්විද්‍යාල ශිෂ්‍යයෝ ඔන්න ඔය මතේ ඉන්නේ. 91 ඉපදිලා වැස්සකටවත් කැම්පස් නොගිහින් පබ්ලික් ෆෝරම් එකක මම හෙන වීඩියෝ එඩිටර් කියලා නැවු ටෝක්ස් දෙන ළඳරු මානසිකත්වයෙන් මිදිලා මිනිහෙක් වෙන්න බලපන්. කූඹියාට හුජ්ජ ගංගාව කරගන්නේ නැතුව.උඹලා වගේ අපතයෝනේ බන් මේ රටේ ප්‍රශ්ණ ගැන ලොරි ටෝක් දෙන්නේ :rofl:
    දඟලන්න එපා අරක කියනව හරිද :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මහත්තයො තමුන් දන්න සමාජවාදෙ හරි ආරම්භක විදායව ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. ආණ්ඩුවට ඔනේ විදිහට කැම්පස් වහන එක උඹ දන්න මොන තියෙරියෙන් වත් සදාරනීකරණය කරන්න බෑ ඒකාදිපති තියරිය ඇරෙන්න.
    තොපිට ගහනකොට කවුරුත් නැතිවෙයි බේර ගන්න නෙමෙයි අනේ කියන්නවත්
    ආන්ඩුවට කියන්නෙ ජනතා බලය. ආන්ඩුවට එරෙහිව වැඩකරන ඕන එකෙක්ව මැඩපවත්තන්න රජයට අයිතියක් තියෙනව. මොක්ද කාටවත් ජනතා බලයට අභියෝග කරන්න අයිතියක් නැති නිසා:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    100% ක් සත්ය කතාව මචන්. මුන් ඔය S.B රිලවගේ නාඩගම් වලට හුරේ එක දාන්නේ පුද්ගලික වි.වි ගැන තියෙන මහා ලොකු අද්යනයකින් නෙමෙයි ආන්ඩුවෙන් උපාදි ගත්ත එවුන් එක්ක තියෙන ඊරිසියාවට නැත්නම් හීන මානෙට.එච්චරයි මුන්ගෙ තියරිය. අඩුගානේ තම්න්ට ගන්න බැරි වුන දේ තමන්ගෙ දරුවෙකුට හරි අරන් දෙන්න ට්‍රයි කරනව නෙමෙයි ඒක විනාස කරල කාටවත් වැඩක් ගන්න බැරි තත්වෙට දාන්නයි උවමනාව.
    මොකද ඔච්චර බය. හු*ගන්නෙ නැතුව පිනට ඉගෙනගත්ත එකේ සල්ලි දියන්:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබල බොරුවට මෙතන මහප්‍රාණ වලින් ලොකු කතා කිව්වට වැඩක් වෙන්නේ නෑ.. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක ඇර ගන්න ගිහින් වෙන්නෙ සතියක් වහල තියෙන කැම්පස් මාස 3ක් විතර වහ ගන්න එක..:yes: කැළේ නහින්නේ කැලේ ගහකින්ම කියනවනේ, උබලම තමයි බන් ලංකාවේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න උඩ ගෙඩි දෙන්නෙ..උබල ශිෂ්‍ය සංගම් අර සංගම් මේ සංගම් මොනව පිහිටවා ගත්තත් වැඩක් තියෙනවද?මොකෝ උබල නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න තමයි ඔය තැනට ගිහින් ඉන්නෙ. අන්තිමට ළග ඉන්න එකාට සද්දෙට පඩයක් ගියත් බනින්නෙ ආණ්ඩුවට..:angry: මොකද්ද බන් ඔය ජිවිතේ?? නිකන් මෝඩ වැඩ කරල පැත්තක ඉන්න එවුන්ගේ ඉගෙනීමයි, කාලයයි විනාස කරන්නෙපා...:frown: අන්තිමට ඩිග්රි ගත්තට වැඩක් නෑ පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයස.. ඊට පස්සේ ඉතින් ජොබ් නෑ කියල බෝඩ් කෑලි උස්සගෙන ආපහු පාරෙ..:no::no: පොළොවෙ පය ගහල ජිවත් වෙයල්ලා බන් නිකන් හීන ලෝක වල ඉන්නෙ නැතුව.
    :yes::yes: