ඇයි වහන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    iglx6b.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබල හරි උගත්තුනේ.. ඔය හැමතිස්සෙම කියන "හීනමානෙ" පොඩ්ඩක් නිර්වචනය කරපන්කො උබලගෙ උගත්කම පේන්නත් එක්ක.... :yes::yes:

    හීන මානේ කියන්නේ වැරැද්ද ඇස් පනා පිට පෙනෙද්දී ...නොහැකියාව පිටතට නොපෙන්වා...හැකි මිනිසුන් ගේ මතයට විරුධව නිතරම වහසි බස් දෙඩීම

    ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..:confused: අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..:yes:

    අපි කවුරුත් මේකෙ පොස්ට් දාල තියෙනවද රජයේ විශ්වවිධ්‍යල වැඩක් නෑ, ඕව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන කියල?? නෑනේ.. මුන්ම තමයි ප්‍රයිවට් කැම්පස් අපිට එපා,, ඕවයින් එලියට එන්නෙ ගොන්නු කියල පොස්ට් දදා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙ.. අන්තිමට අපිට බනිනව අපි උන් එක්ක ඉරිසියයි කියල...:dull::dull:මටනම් තේරෙන්නෑ බන්,, ලබ්බේ තොවිලෙ වගේ මේක. මට හිතෙන විදියට මුන්ට මානසික ව්‍යාකුලතාවක් තියෙන්නෙ.. කැම්පස් වල වැඩ වැඩි හින්ද වෙන්නැති..:D:D

    ඔය ඉරිසියාව කියන එක වැඩි පුර පාවිච්චි කරන්නේ උබලා.....අපි පාවිච්චි කරන්නේ හීනමානේ කියන එක ....

    මොට්ට ප* ආන්ඩුවට ඕන දේවල් නෙමෙයි. රාජ්‍ය පාලනයට බලපෑමක් තර්ජනයක් වෙන ඕන දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්න බලය තියෙනව, පුදුකුඩුඉරුප්පු,රතුපස්වල, ඔච්චර පොරවල් කැම්පස් වල ඉන්නවනම් පුලුවන්නම් කැම්පස් එක වහලා පෙන්නපන්. අනිවා සුදු කොඩි දෙක තුනක් හරි ඇදලා ආන්ඩුව ආපහු කැම්පස් එක විවෘත කරනව.
    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්, ඒත් රජයට විරුද්ද දේවල් කරන්න බැහැ. මොකද රජය කියන්නෙ ජනතා බලය. මහලොකුවට සමාජවාදෙ ගැන පම්පෝරි ගහන්න කලින් සමාජවාදි රටක දේශපාලන ව්‍යූහය ගැන කියපන්, උඹ දන්නෙ නැති නිසා කියන්නෙ සමාජවාදි රාජ්‍යයක විපක්ෂ නෑ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විතරයි. ආන්ඩුවට විරුද්දව වැඩ කරන උන්ව මරනව. ඒක සමාජවාදෙ එක පැත්තක්. උඹලා කඩේ ගියේ කාටද කියලවත් තේරුම් ගන්න බලපන්:P:P

    ආන්ඩුවට කියන්නෙ ජනතා බලය. ආන්ඩුවට එරෙහිව වැඩකරන ඕන එකෙක්ව මැඩපවත්තන්න රජයට අයිතියක් තියෙනව. මොක්ද කාටවත් ජනතා බලයට අභියෝග කරන්න අයිතියක් නැති නිසා:P

    පට්ටම නිර්වචනයක්.....අනේ බන් නොදන්න මගුල් කියවන්න එපා.....මේක ප්‍රජාතාන්තික ත් නැහැ සමජවදිත් නැහැ....උබ ඔය කියන්නේ ඒකාධිපති වැඩේ ගැන .....එක ඉතින් උබේ සිගිති මොලේට තේරුනේ නැති උනාට කරන්න දෙයක් නැහැ

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:
    --------That is right machan. A ena kattiya sri lankawata godak denek navakain [fresha] ne. Mun ekathu vela Navaka vadaya devida danne naha. Mage nam mathaya-- oya vage velawata ahinsaka navaka students lata navaka vadaya dena university seniors la mea navakain idiriyedi nam natta puke.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හීන මානේ කියන්නේ වැරැද්ද ඇස් පනා පිට පෙනෙද්දී ...නොහැකියාව පිටතට නොපෙන්වා...හැකි මිනිසුන් ගේ මතයට විරුධව නිතරම වහසි බස් දෙඩීම

    ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..:yes::yes: මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.:lol: නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..:P:P උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේකට කෑගහන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ අපේ සහෝදර ශිෂ්‍යයොන්ගේ උපේක්ෂාව! ප්‍රයිවට් කැම්පස් ආවත් ඩිග්‍රි නිකං දෙන්නෑනෙ. ප්‍රයිවට් ඉගෙනගත්තත් රස්සාව හරියට කරන්න බැරි නම් ඌට එතන රැදෙන්න බෑනෙ. කොන් වෙනවා! එහෙනම් ඇයි අපේ කැම්පස් අයියලා මේ තරම් කිපෙන්නේ?

    ඕක මෙහෙමයි. අපේ සිංහලයගෙ ඒ කාලෙ ඉදන්ම තිබුණා ඉරිසියාව කියල පොඩි චොරයක්. කැම්පස් 10ක ගිහින් උපාධි ගත්තත් සමහර කුණු යන්නෙ නෑ. ඒ කුණු කාරයො තමයි රැග් දීලා, අලුත් උන්ට තග දාලා රජ වෙන්න නටන්නේ.

    තව දෙයක් තියන්නම්...
    සුද්දා සපත්තු හදනකොට තව සුද්දෙක් සපත්තු පොලිෂ් හදනවා. ලංකාවෙ එකෙක් (හෝ සිංහල එකෙක් කියමු) :rolleyes: සපත්තු කඩයක් දැම්මොත් අනිත් එකා ඊට ලොකු කඩයක් දාගෙන අරූටත් කෙලින්න හදනවා. අපි තාමත් පල්වෙන්නෙ ඒකයි.

    රිදෙන බබාලට සෑහෙන්න රිදෙයි!
     
    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..:yes::yes: මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.:lol: නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..:P:P උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...:rofl::rofl::rofl::rofl:

    මම හීන මානේ කියලා හිතන් හිටියේ අර විදිහට.....මම වැරදි ඇති එතන මම එක ගැන හොයලා බලන්නම් .....

    මම හිතපු විදිහට හිනා මනේ අර්ථ දැක්කුවොත් ...අපි කලින් කතා කල මතුර්කවට ගලපෙනවනේ....

    එකට කියන නම මොකක්ද කියලත් මට කියලා දීපන්.....සිංහල පිළිබද මගේ දැනුම ගැන මම ලජ්ජා වෙනවා ...අනිවා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    -------OBALA NAVAKA VADAYA NAVATHVANAVANAM SAHAYOGAYA DIYA HAKA. [IF YOU STOP RAGGING TO NEW STUDENTS, THEN WE CAN CONSIDER]

    නවක වදය ගැන නෙමේ මෙතන ප්‍රස්නේ ....campus වපු එක සදරණද කියන එක ....

    හැම තිස්සෙම වපර අහිං බලන්න එපා බන්....එක දවසකට හරි campus වාහන එක පාඩුයි.....පිට රට වලට PHD apply කරන time frame එකත් එක්ක අපේ ඩිග්‍රිය ඉවර උනේ නැත්තන් ...තව සෙමෙස්ටේර් එකක් හරි අවුරුද්දක් හරි බලන් ඉන්න ඕනි ආයිත් apply කරන්න ....තව ඔය අස්සට මොකක් හරි ස්ට්‍රයික් එකක් අවොත් බඩුම තමයි....සතියක් කියන්නේ ලොකු කාලයක් .....අන්තවාදී වෙන්නේ නැතුව හිතපල්ලා
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම හීන මානේ කියලා හිතන් හිටියේ අර විදිහට.....මම වැරදි ඇති එතන මම එක ගැන හොයලා බලන්නම් .....

    මම හිතපු විදිහට හිනා මනේ අර්ථ දැක්කුවොත් ...අපි කලින් කතා කල මතුර්කවට ගලපෙනවනේ....

    එකට කියන නම මොකක්ද කියලත් මට කියලා දීපන්.....සිංහල පිළිබද මගේ දැනුම ගැන මම ලජ්ජා වෙනවා ...අනිවා

    උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ?? :rofl::rofl: ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.:P:P පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්. :D:D

    මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.:yes: ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව... :angry::angry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සතියක් දෙකක්නේ බං වහන්නේ,
    ගෙවල් වල ගිහිල්ල පාඩම් කරපන්. එහෙම නැත්තන් ට්‍රිපක් පලයන්කෝ...
    උඹලත් අනේ මන්දා, ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැනේ,
    කැම්පස් විතරක් නෙමෙයි ඉස්කෝලත් වහනවා, ගොඩාක් දුරට ආරක්ශක අංශ වල අයට ඉන්න තමයි.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පට්ටම නිර්වචනයක්.....අනේ බන් නොදන්න මගුල් කියවන්න එපා.....මේක ප්‍රජාතාන්තික ත් නැහැ සමජවදිත් නැහැ....උබ ඔය කියන්නේ ඒකාධිපති වැඩේ ගැන .....එක ඉතින් උබේ සිගිති මොලේට තේරුනේ නැති උනාට කරන්න දෙයක් නැහැ

    එකාධිපති පාලනයක් වුනාට කමක් නැහැ.. එහෙම නැතුව මෙහෙ උන් හැදෙන්නෙ නැහැ

    ඔක්කොටම කලින් ටෙක්ට් කලර් වෙනස් කරන්න ඉගෙනගනින්:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..:yes::yes: මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.:lol: නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..:P:P උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...:rofl::rofl::rofl::rofl:

    උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ?? :rofl::rofl: ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.:P:P පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්. :D:D

    මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.:yes: ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව... :angry::angry:
    :yes::yes::yes:අද අපේ රටට වෙලා තියෙන තත්වෙට ඔය උගත්තු කියන උනුත් වග කියන්න ඕන.:dull:
     
    Last edited:

    FlYyn RiDer

    Member
    Nov 8, 2013
    34
    2
    0
    With My Rapunzel
    mekata jvp eka waga kiyanna one :yes: unuth balanne lamainge adyapane winasa karala hari anduwa wattanna anith paththen anduwa karanneth lamainge anagathe winasa karala thamange balaya pawathwa ganna :D kohomen kohoma unath ahinsaka minissu thamai depaththenma wada widiynne :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ?? :rofl::rofl: ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.:P:P පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්. :D:D

    මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.:yes: ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව... :angry::angry:

    1. මමනම් හොයාගත්තා තේරුම...ඔයා කියන්නකෝ බලන්න ඔයාගේ හීනමානය කියන එකේ තේරුම....

    2.උගතෙක් ගැන නෙමේ කියන්නේ .....campus වහන එක ගැන කියන්නේ ...A/L කියන්නේ ජිවිතේ එක කඩ ඉමක් විතරයි තමයි....ඇයි ඉතින් පැනගන්න බැරුව සාප කරන්නේ පැන්න එවුන්ට....හොදට බලන්න එහෙම කෑ ගහප අයට මිසක් අනිත් යට මොකුත් කියලා නැහැ මහත්තයෝ....අපෙත් ඉන්නේ වැඩි පුර campus නොගිය යාලුවෝ තමයි ...හැබැයි උන් ඔහොම හිතන්නේ නැහැ.....පටු අදහස් අයින් කරලා පුළුල්ව හිතපන්

    උබලා මානසික අවපතෙන් ගොඩ එන්න බලපන්......උබලා කියන්නේ චෝගම් හින්දා campus වපු එක හරි කියලා ...උබලගේ තියෙන හීනමනෙම තමයි .....

    දැන් නම් හිනමනේ තේරුම හරියටම දැනගෙන දැම්මේ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mekata jvp eka waga kiyanna one :yes: unuth balanne lamainge adyapane winasa karala hari anduwa wattanna anith paththen anduwa karanneth lamainge anagathe winasa karala thamange balaya pawathwa ganna :D kohomen kohoma unath ahinsaka minissu thamai depaththenma wada widiynne :D

    හැම රෙද්දටම JVP ගව ගන්න එපා බන්.....campus ගිය අය දන්නවා ....උන්ට වැඩි දෙයක් ඇතුලේ කරන්න බහ කියලා.....මෙතන තියෙන ප්‍රස්නේ අදුර ගන්න ඉස්සෙලා....උන්ට පිකට් කරන්න ඕනිනම් උන් වැහුවත් ඇරියත් පිකට් කරනවා....

    අන්තරේට ඔච්චර බය මොකෝ ආණ්ඩුව.....පිකට් කරනවා කියන්නේ නිතිය කැඩීමක් නෙමේ ....එක මිනිස්සුනේ අයිති වාසිකමක් .....තව බැනපල්ලා...තව බැනපල්ලා ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකාධිපති පාලනයක් වුනාට කමක් නැහැ.. එහෙම නැතුව මෙහෙ උන් හැදෙන්නෙ නැහැ

    ඔක්කොටම කලින් ටෙක්ට් කලර් වෙනස් කරන්න ඉගෙනගනින්:rofl:

    1.මුලින් කිවුවා ....ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා......දැන් කියනවා ඒකාධිපති කියලා.....

    තවටිකකින් උබ මොකක්ද කියන්න හිතන් ඉන්නේ....

    2. එකද දැන් මෙතන තියෙන ලොකුම ප්‍රස්නේ උබට හම්බුන සිගිත්තෝ :P:P