උබල හරි උගත්තුනේ.. ඔය හැමතිස්සෙම කියන "හීනමානෙ" පොඩ්ඩක් නිර්වචනය කරපන්කො උබලගෙ උගත්කම පේන්නත් එක්ක....![]()
ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..
අපි කවුරුත් මේකෙ පොස්ට් දාල තියෙනවද රජයේ විශ්වවිධ්‍යල වැඩක් නෑ, ඕව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන කියල?? නෑනේ.. මුන්ම තමයි ප්‍රයිවට් කැම්පස් අපිට එපා,, ඕවයින් එලියට එන්නෙ ගොන්නු කියල පොස්ට් දදා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙ.. අන්තිමට අපිට බනිනව අපි උන් එක්ක ඉරිසියයි කියල...මටනම් තේරෙන්නෑ බන්,, ලබ්බේ තොවිලෙ වගේ මේක. මට හිතෙන විදියට මුන්ට මානසික ව්‍යාකුලතාවක් තියෙන්නෙ.. කැම්පස් වල වැඩ වැඩි හින්ද වෙන්නැති..
![]()
මොට්ට ප* ආන්ඩුවට ඕන දේවල් නෙමෙයි. රාජ්‍ය පාලනයට බලපෑමක් තර්ජනයක් වෙන ඕන දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්න බලය තියෙනව, පුදුකුඩුඉරුප්පු,රතුපස්වල, ඔච්චර පොරවල් කැම්පස් වල ඉන්නවනම් පුලුවන්නම් කැම්පස් එක වහලා පෙන්නපන්. අනිවා සුදු කොඩි දෙක තුනක් හරි ඇදලා ආන්ඩුව ආපහු කැම්පස් එක විවෘත කරනව.
මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්, ඒත් රජයට විරුද්ද දේවල් කරන්න බැහැ. මොකද රජය කියන්නෙ ජනතා බලය. මහලොකුවට සමාජවාදෙ ගැන පම්පෝරි ගහන්න කලින් සමාජවාදි රටක දේශපාලන ව්‍යූහය ගැන කියපන්, උඹ දන්නෙ නැති නිසා කියන්නෙ සමාජවාදි රාජ්‍යයක විපක්ෂ නෑ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විතරයි. ආන්ඩුවට විරුද්දව වැඩ කරන උන්ව මරනව. ඒක සමාජවාදෙ එක පැත්තක්. උඹලා කඩේ ගියේ කාටද කියලවත් තේරුම් ගන්න බලපන්![]()
ආන්ඩුවට කියන්නෙ ජනතා බලය. ආන්ඩුවට එරෙහිව වැඩකරන ඕන එකෙක්ව මැඩපවත්තන්න රජයට අයිතියක් තියෙනව. මොක්ද කාටවත් ජනතා බලයට අභියෝග කරන්න අයිතියක් නැති නිසා![]()
--------That is right machan. A ena kattiya sri lankawata godak denek navakain [fresha] ne. Mun ekathu vela Navaka vadaya devida danne naha. Mage nam mathaya-- oya vage velawata ahinsaka navaka students lata navaka vadaya dena university seniors la mea navakain idiriyedi nam natta puke.ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ..
![]()
-------OBALA NAVAKA VADAYA NAVATHVANAVANAM SAHAYOGAYA DIYA HAKA. [IF YOU STOP RAGGING TO NEW STUDENTS, THEN WE CAN CONSIDER]
හීන මානේ කියන්නේ වැරැද්ද ඇස් පනා පිට පෙනෙද්දී ...නොහැකියාව පිටතට නොපෙන්වා...හැකි මිනිසුන් ගේ මතයට විරුධව නිතරම වහසි බස් දෙඩීම

මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.
නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..
උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...

සපත්තු කඩයක් දැම්මොත් අනිත් එකා ඊට ලොකු කඩයක් දාගෙන අරූටත් කෙලින්න හදනවා. අපි තාමත් පල්වෙන්නෙ ඒකයි.මේකට කෑගහන එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ අපේ සහෝදර ශිෂ්යයොන්ගේ උපේක්ෂාව! ප්‍රයිවට් කැම්පස් ආවත් ඩිග්රි නිකං දෙන්නෑනෙ. ප්‍රයිවට් ඉගෙනගත්තත් රස්සාව හරියට කරන්න බැරි නම් ඌට එතන රැදෙන්න බෑනෙ. කොන් වෙනවා! එහෙනම් ඇයි අපේ කැම්පස් අයියලා මේ තරම් කිපෙන්නේ?
ඕක මෙහෙමයි. අපේ සිංහලයගෙ ඒ කාලෙ ඉදන්ම තිබුණා ඉරිසියාව කියල පොඩි චොරයක්. කැම්පස් 10ක ගිහින් උපාධි ගත්තත් සමහර කුණු යන්නෙ නෑ. ඒ කුණු කාරයො තමයි රැග් දීලා, අලුත් උන්ට තග දාලා රජ වෙන්න නටන්නේ.
තව දෙයක් තියන්නම්...
සුද්දා සපත්තු හදනකොට තව සුද්දෙක් සපත්තු පොලිෂ් හදනවා. ලංකාවෙ එකෙක් (හෝ සිංහල එකෙක් කියමු)සපත්තු කඩයක් දැම්මොත් අනිත් එකා ඊට ලොකු කඩයක් දාගෙන අරූටත් කෙලින්න හදනවා. අපි තාමත් පල්වෙන්නෙ ඒකයි.
රිදෙන බබාලට සෑහෙන්න රිදෙයි!

ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.
නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..
උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...
![]()
-------OBALA NAVAKA VADAYA NAVATHVANAVANAM SAHAYOGAYA DIYA HAKA. [IF YOU STOP RAGGING TO NEW STUDENTS, THEN WE CAN CONSIDER]
මම හීන මානේ කියලා හිතන් හිටියේ අර විදිහට.....මම වැරදි ඇති එතන මම එක ගැන හොයලා බලන්නම් .....
මම හිතපු විදිහට හිනා මනේ අර්ථ දැක්කුවොත් ...අපි කලින් කතා කල මතුර්කවට ගලපෙනවනේ....
එකට කියන නම මොකක්ද කියලත් මට කියලා දීපන්.....සිංහල පිළිබද මගේ දැනුම ගැන මම ලජ්ජා වෙනවා ...අනිවා

ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.
පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්. 
ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව... 

පට්ටම නිර්වචනයක්.....අනේ බන් නොදන්න මගුල් කියවන්න එපා.....මේක ප්‍රජාතාන්තික ත් නැහැ සමජවදිත් නැහැ....උබ ඔය කියන්නේ ඒකාධිපති වැඩේ ගැන .....එක ඉතින් උබේ සිගිති මොලේට තේරුනේ නැති උනාට කරන්න දෙයක් නැහැ

ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.
නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත් හරි තේරුම 'තමන් තමන්වම අවතක්සේරු කර ගැනීම' කියන එක.. දැන් උබල ඔය වචනෙ පාවිච්චි කරපු එක තැනකවත් නියම අර්ථයක් තියෙනවද බලපන්.. සිංහල භාශාවත් උබලට ඕන විදියට වෙනස් කරගන්නද හදන්නෙ?? වචනෙක හරි තෙරුමක්වත් නොදැන තප්පුලන උබල ගැන ඇත්තටම ලැජ්ජයි බන්.. හිතා ගන්න පුළුවන් කැම්පස් ගිය හැටි..
උබට තියෙන්නෙ 'maniac situation' එකක්.. පොඩ්ඩක් හොද මනෝ ඩොකෙක්ව මිට් වෙලා බෙහෙත් ටිකක් ගනින් දැන්ම...
![]()
උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ??ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.
පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්.
![]()
මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව...
![]()

අද අපේ රටට වෙලා තියෙන තත්වෙට ඔය උගත්තු කියන උනුත් වග කියන්න ඕන.
unuth balanne lamainge adyapane winasa karala hari anduwa wattanna anith paththen anduwa karanneth lamainge anagathe winasa karala thamange balaya pawathwa ganna
kohomen kohoma unath ahinsaka minissu thamai depaththenma wada widiynne 
උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ??ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.
පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්.
![]()
මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව...
![]()
mekata jvp eka waga kiyanna oneunuth balanne lamainge adyapane winasa karala hari anduwa wattanna anith paththen anduwa karanneth lamainge anagathe winasa karala thamange balaya pawathwa ganna
kohomen kohoma unath ahinsaka minissu thamai depaththenma wada widiynne
![]()
එකාධිපති පාලනයක් වුනාට කමක් නැහැ.. එහෙම නැතුව මෙහෙ උන් හැදෙන්නෙ නැහැ
ඔක්කොටම කලින් ටෙක්ට් කලර් වෙනස් කරන්න ඉගෙනගනින්![]()