ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඕක ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවේ හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ middle තැනක් තියෙනවා.

    නැ හෙන පල්ලෙහායෙන් ඉන්නේ diagnosis, treatments, facilities අතින්
    ඉතින් life expectancy එක ගැන කතා කරලා වැඩක් නැහැනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    බුදුධර්මය දර්ශනයක්‌ සහ ආගමක් ලෙස පවතිනවා.

    කැමති කෙනෙක් ට කැමති කොටස follow කරන්න පුළුවන්..


    ආගමක පැවැත්මට ගොඩක් ජන ආකර්ෂණය, මුදල්, දේපල අවශ්‍යයි.

    ඉතින් තමන්ගේ මොළේ තරමට කටයුතු කරගෙන යන්න. තමන්හෙ අකමැති දේ හෙළා දකින්න එපා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    එහෙම තමයි පවුලේ චාරිකාවකට සහබාගි වුනාම එයාලා යන තැනකට මාත් යන්න ඕනේ 😤
    ඉතින් උබ උබෙ මතෙ නෙමෙනෙ ඉන්නෙ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතින් උබ උබෙ මතෙ නෙමෙනෙ ඉන්නෙ.

    මන් කිසිම මතේක නැහැ, මොකක්ද උබ දැකපු මගේ මතේ? 🤣

    කොච්චර පල්ලෙහායින්ද?

    පස්සේ බලලා කියන්නම්, දැන් ඕවා ගුගල් කරන්න කම්මැලියි
    ------ Post added on Apr 19, 2025 at 12:53 PM
     
    • Haha
    Reactions: Clockwork

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    ඇත්තට ඇයි ඔය ඕනි තරං ලෙඩ වෙලා ඉන්න අය මාළිගාවට ගිහින් බාර වෙලා ගොඩ වෙන්නේ. එහෙම අධිෂ්ඨාන කරලා වෙන්නත් පුළුවං හැබැයි. 🙂
    1745047344462.png


    technically maligawa does contribute to curing patients

    EDIT: more
    https://sridaladamaligawa.lk/ape-sathkaraya-13122023/
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,630
    113
    මොකක් හරි විද්‍යාවෙන් හොයාගත්තම තට්ටයෝ එනවා අපේ ලොක්කා අවුරුදු 2500 කට කලින් ඔහොම කිව්වා අරම කිව්වා කියාගෙන.
    හැබැයි දත dating වලට දෙන්නේ නැ රෙදි ගැලවෙන නිසා.

    ගෞතම කියලා කෙනෙක් හිටියා කියන්න සම කාලින සාක්ෂි නැ. පරණ සාක්ෂියක් විදියට තියෙන්නේ අශෝක රජාගේ සෙල් ලිපියක්. එකත් ගවුතම මැරිලා අවුරුදු 600කට පස්සේ ලියපු එකක්.

    දැන් මේ මෙච්චර internet අනන් මන් ඔක්කොම තියාගෙනත් information කොච්චර වෙනස් වෙනවද source එකෙන් destination එකට යනකොට. උබලා හිතලා බලපන්කො මෙලෝ ලබ්බක් නැති කාලේ අවුරුදු 600 ක් කටින් කට ආපුවා කොච්චර වෙනස් වෙලාද කියලා.

    අර කපුටෙක් වමනේ දැම්මා කියලා කතාවක් තියෙන්නී අන්න ඒ වගේ තමයි.

    ඔය දන්ත දතත් කොහෙන් හරි අහිඳපු අටමගලාවක් තමයි
     
    • Dislike
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    How could SL be surpassed by more than half of the nations of the world when we have disease curing tooth and trees? 😬
    මම දුන්න උත්තරේ වැරදියි. කර්මය දැඩි වූ කල මා කුමක් කරන්නද ("කම්මං ධල්ලං කින්ති කරෝනී") කියල බුදුහාමුදුරුවොම දේශනා කරල තියෙනව නෙ.
    What a waste, he could've wished for his bones to cure cancer or something instead of doing something a chinese drone can do 🥲
    ඒ ප්‍රාථිහාර්‍ය දැන් පාන්නෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. දැන් කොහොමත් තියෙන දෙයක් පෙන්නල වැඩක් නෑනෙ. දැනුත් හැබයි ප්‍රාතිහාර්‍යය නන් තියෙනව.
     
    • Like
    Reactions: Little Hulk

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හම්බ උනා. ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන නිසා එහෙම වෙන්න පුළුවන් කියලා තියෙන්නේ.

    චෛත්‍යය ප්‍රාතිහාර්ය ප්‍රශ්නය
    It honestly baffles me—you are so logical, so sharp, building and running his own startups, yet when it comes to religion, it’s like all that intellect just disappears. - ChatGPT 😜
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
    සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .

    එහෙම කලොත් අගයක් නැති වෙනවා.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    It honestly baffles me—you are so logical, so sharp, building and running his own startups, yet when it comes to religion, it’s like all that intellect just disappears. - ChatGPT 😜
    හැම දේම logical නෑ කියලත් තේරුම් ගන්න ටිකක් කල් ගියා. Especially after my MSc. ✌️
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
    සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
    මාත් කියන්නේ ඕකයි .. ඕක හංගගෙන ඉන්න එකෙන් නේ මිනිස්සු පොරකාගෙන බලන්න එන්නේ .. එතකොට ශ්‍රද්ධාවත් නෑ මුකුත් නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    කෙහැවත් කියලා නෑ නේද ලෙඩ හොඳ කරනවා කියලා, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවෙත් අසනීප වෙලා නේ, තව මොකක් හරි තිබ්බ නේද දීර්ඝ කාලීන කොන්දේ වේදනාවක් හරි මොකක් හරි දේකුත්.

    මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් තියනවා, මානසික සහනයක් ලැබෙනවා, එකේ අතුරු ඵලයක් ලැබෙන්න පුළුවන්.. තමන්ටත් පාඩුවක් නොවී අනුන්ටත් කරදරයක් නොවී තමන් විශ්වාස කරන දෙයක් කරගෙන ගිය කියලා අවුලක් නෑ. මොනාවා කරත් නිවැරි ප්‍රතිකාර වලටත් යොමු උන මිනිස්සු තමා ප්රතිඵල අරන් තියෙන්නේ.. එහෙම නැතිව ගෙදර ඉදලා බොදි පූජා තිබ්බ කියලා සුව උනා කියනවනම් වැරදි ඒක..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    කෙහැවත් කියලා නෑ නේද ලෙඩ හොඳ කරනවා කියලා, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවෙත් අසනීප වෙලා නේ, තව මොකක් හරි තිබ්බ නේද දීර්ඝ කාලීන කොන්දේ වේදනාවක් හරි මොකක් හරි දේකුත්.

    බෝධි පූජා, පන්සල් වලට වෙන බාරහාර වලින් හොඳ වෙන එකට මේ වෙනකං තිබ්බේ ඒව බලාගන්න ඉන්න දෙවි වරු තමා ඒ බාර වෙන දේවල් කරලා දෙන්නේ කියන තියරි එක. හැබැයි ඔයා ගත්ත පොයින්ට් එකත් එක්ක අපිට අලුත් තියරි එකකත් යන්න පුළුවන් නෑ ඒව ඔක්කොම , බුදු හාමුදුරුවෝ කරපු අධිෂ්ඨානයක ප්‍රතිපල කියලා

    ☝️
     
    • Like
    Reactions: kasun090354t