ඔය යූටියුබ් විඩියෝ එකේ මිනිස්සු දාලා තියන කමෙන්ට් කියෙව්වම තේරෙනවා ඒ රටවල මිනිස්සුත් මෙහෙම බලෙන් වැක්සීන් කරනවට කැමති නෑ කියලා. තමන් අකමැතිනම් වැක්සීන් එක විදගන්නැතුව ඉන්න අයිතියක් තියනවා. අනික මුලින්ම නිකං දෙන එක ගැන සැකයක් තියනවා...විශේෂයෙන්ම medical field එකේ....
specially sinopharm