ඇයි වැක්සීන් එක බලෙන් විදින්න හදන්නේ?

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඔය යූටියුබ් විඩියෝ එකේ මිනිස්සු දාලා තියන කමෙන්ට් කියෙව්වම තේරෙනවා ඒ රටවල මිනිස්සුත් මෙහෙම බලෙන් වැක්සීන් කරනවට කැමති නෑ කියලා. තමන් අකමැතිනම් වැක්සීන් එක විදගන්නැතුව ඉන්න අයිතියක් තියනවා. අනික මුලින්ම නිකං දෙන එක ගැන සැකයක් තියනවා...විශේෂයෙන්ම medical field එකේ....

     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කාලකණ්නි නූගත්තු අනික් උන්ටත් බෝ කරලා මරනවා. පෙති ගහන්න ඔ්න අහවල් ඒක. ඔයි ජාතියෙ බෙලහීන මානසිකත්ව තියෙන උන්ව බිහි නොකරන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාලකණ්නි නූගත්තු අනික් උන්ටත් බෝ කරලා මරනවා. පෙති ගහන්න ඔ්න අහවල් ඒක. ඔයි ජාතියෙ බෙලහීන මානසිකත්ව තියෙන උන්ව බිහි නොකරන්න.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මේ ලෝකෙ කිසිම දෙයක් තමන්ට කැමති විදියට වෙන්නෙ නෑ ... එහෙම වෙනවයි කියල හිතන් ඉන්න රටවල වත් එහෙම වෙන්නෙ නෑ මෙක සමජ අවශය තාවක් ... උබට මට ඕනෙ විදියට සමාජෙ ඉන්න බෑ ...
    උබ මම ඉන්න මේ කාලේ ... පට්ට විදියට මානුසීය අයිතිවසිකම් ගැන කතා කලට ... අපිට ඔය ගුලිය පොවපු රට වල්කරන කරපු .. අමනුසික දෙවල් ඔනෑ තරම් ...


    එක නිසා මොඩයෙක් නොවි .. ඔක විද ගනිං .. බක පංඩිත කතා නොකියා .."
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    කාලකණ්නි නූගත්තු අනික් උන්ටත් බෝ කරලා මරනවා. පෙති ගහන්න ඔ්න අහවල් ඒක. ඔයි ජාතියෙ බෙලහීන මානසිකත්ව තියෙන උන්ව බිහි නොකරන්න.
     
    • Like
    Reactions: erozan

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    . අනික මුලින්ම නිකං දෙන එක ගැන සැකයක් තියනවා...විශේෂයෙන්ම medical field
    ape field ekenam apita sakayak nehe, mulinma gahuweth api,,
    National immunization eken ipaduna dawase indan sampoorna vaccine schedule ekama denne nikan denne kiyla dnnwa neda?? Kagen wath gathada salli?? Eka wage thamai mekath,
     
    • Like
    Reactions: KDH and Hayao

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,653
    125,241
    113
    දෙහිවල
    කාලකණ්නි නූගත්තු අනික් උන්ටත් බෝ කරලා මරනවා. පෙති ගහන්න ඔ්න අහවල් ඒක. ඔයි ජාතියෙ බෙලහීන මානසිකත්ව තියෙන උන්ව බිහි නොකරන්න.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    මුකින්ම පැතිරුවෙ මිත්‍යව ඒකයි ඔය.
    මේ ලගදි එකෙක් කියනවා උන්ගේ ආගමේ තියනවලු ඔය බේතකින් මිනිස්සු අන්ටනා කටලා වෙන කතාවක්. එතකොට උසස් වෙන්න බෑලු ..🤔🤔
    ඉතින් ඌ විදින්නෑලු
    මෙහෙ විතටක් නෙමේ පිස්සො ඉන්නේ.
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    the muppets idiot GIF
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වැක්සින් එක බලෙන් ගහනවා නම් ඒ සඳහා පනතක් සම්මත වෙන්න ඕනේ. නැත්නම් එය මානව හිමිකම් උල්ලන්ගනයක්.