ඇයි වෙසල් පෙට්‍රල් version එක එන්නැත්තේ....
මචන් හොන්ඩා වෙසල් එකේ world මාකට් එකට ගහන හයිබ්‍රිඩ් නොවන පෙට්‍රල් එකක් තියනවා නේද හොන්ඩා hrv 2019 කියලා.පෙනුමත් එකමයි එන්ජින් දාරිතාවත් එකයි...ඇයි ඒක ලංකාවට ගේන් නැත්තේ...ඔය වෙසල් හයිබ්‍රිඩ් එක ජපන් ඩොමෙස්ටික් වර්ශන් එකක්නේ බන්..ඒ හයිබ්‍රිඩ් එක ගෙනල්ලා මෙහෙ මිනිස්සු කටු කන්නේ ඇයි ඒකෙම ලෙඩ අඩු පෙට්‍රල් එකක් තියෙද්දී....

Last edited: