ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

ඇයි බන්, විදේශ සන්චාරකයන්ගෙන් සීගිරිය බලන්න වැඩි ගානක් ගන්නේ.. US$30.00 ගන්නවා. ලන්කාවේ අයට එහෙම නැ. ඒ ඇයි?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?
     
    Last edited:
    Aug 9, 2014
    17
    1
    0
    ලෝකේ කොයි රටෙත් එහෙම තමයි. දේශීය සංචාරකයන්ගෙන් මුදල් ගන්නේ නෑ, නැත්තන් ගන්නේ අඩු මුදලක්. හැබැයි විදේශිකයන්ගෙන් වැඩි මුදලක් ගන්නවා.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?

    ඇයි...?
    ඇයි...?
    ඇයි...?​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලෝකේ කොයි රටෙත් එහෙම තමයි. දේශීය සංචාරකයන්ගෙන් මුදල් ගන්නේ නෑ, නැත්තන් ගන්නේ අඩු මුදලක්. හැබැයි විදේශිකයන්ගෙන් වැඩි මුදලක් ගන්නවා.
    ඒක ප්‍රයොගික නැනේ මචන්. දැන් මට නොමල් ටිකට් එක, ඒත් මාත් එක්ක ගිය යුරොප් එකාට ඩොලර් 30 ටිකට්. ඒත් අපි දෙන්නම ලන්කාවට විදේශිකයො. එතන ටිකට් දෙන එකා, මම කලු නිසා හිතුවේ ලන්කාවේ කියල. අර ගර්ල් සුද්දියෙක් නිසා රට ගනන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?

    :yes::yes:

    muslim 4 badiddi sinhala 1 wada bandoth nadu danne ai ?
    muslim awurudu 12 wadi ewa badiddi sinhala 18 wada aduwen bandoth nithi wirodi wenne ai ?
    okkoma jathinta eka nithiyak thiyeddi mslim ayata wenama ekak thiyenne ai ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තව තියනව..

    හෙල්මට් දාගෙන කැප් දාගෙන බැංකුවලට යන්න දෙන්නෙ නැති උනාට බුර්කාව ඇදගෙන යන්න දෙනව ඇයි ඒ ?

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මුස්ලිම් උන්ට එක ගානක් සිංහල උන්ට එක ගානක් ගෙවන්න වෙලා තියෙන්නෙ ඇයි ?
    උබ කියන කතාවනම් සහතික ඇත්ත, ලන්කාවේ බැන්කුවල සුපර්මාකට්වල ඉන්න සිකියුරිටි උන්නම් මහ වසලයො.
    පෙරේදා කැන්ඩි සිටි සෙන්ටර් එකේ කීල්ස්.. එකට ගියා මමයි තව යුරොප් කෙනෙකුයි. එයා හැන්ඩ්බැග් එකත් අරගෙන කිසි ගානක් නැතුව ඇතුලට ගියා. යකො, මම යනකොටම මගේ බැක්පැක් එක ගලවලා එතන කවුන්ටරෙන් තියන්න කිව්වා, මම බැලුවා, චෙක් කරන්නද කියලා. නැලු. එතන තියලා මට බඩු අරන් එන්නලු, ඇවිත් අරන් යන්නලු. අලි, හුයන්නක්නේ ඒක. රුපියල් දාහක හමාරක බඩු ගන්න මම මගේ ලැප් අයිපැඩ් අනන් මනන් ඔක්කොම උන්ට දීලා යන්න ඔනේ. ඒත් කමක් නැ කියමුකො, මට එක නීතියක් සුද්දිට තව එකක්. කොහොම උනත් එතන හිටපු සිකියුරිටි ගැනි දැක්කේ නැ අර ගර්ල් මාත් එක්ක ආව බවක්, මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා, එහෙනම් ඇයි අරයා හැන්ඩ් බැග් එක අරන් ගියේ ගියලා සුද්දිව පෙන්නලා. එතකොට මේ මොඩ ගැනි කියපි, එයාල ටුවරිස්ට්ලා. කියලා. මට මැරෙන්න හිනා. එතකොට සින්හල උන් හොරු, ටුවරිස්ට්ලා සුපිරි. ඒකනේද කියලා, මම පාස්පොට් එක පෙන්නුවහම ගැනි හොල්මන්.. මම කිව්වා එතන කවුන්ටරේ හිටිය ගැනිටත් ඇහෙන්න ඔයාලා ලැජ්ජා වෙන්න ඔනේ, තමුන්ගේ ජාතියේ අය හොරු කියලා තමුන්ම කියා ගන්න එකට කියල. ඒ වෙනකොට මාත් එක්ක ගිය සුද්දිත් බඩු අරගෙන අඇවිත්, ඒ නිසා මට යන්න උනේ නැ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක ප්‍රයොගික නැනේ මචන්. දැන් මට නොමල් ටිකට් එක, ඒත් මාත් එක්ක ගිය යුරොප් එකාට ඩොලර් 30 ටිකට්. ඒත් අපි දෙන්නම ලන්කාවට විදේශිකයො. එතන ටිකට් දෙන එකා, මම කලු නිසා හිතුවේ ලන්කාවේ කියල. අර ගර්ල් සුද්දියෙක් නිසා රට ගනන්.

    Onama service ekakata foreign ayagen gannawa wadi. Uni walata unat ehe unta wage 2x foreign ayata
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කියන කතාවනම් සහතික ඇත්ත, ලන්කාවේ බැන්කුවල සුපර්මාකට්වල ඉන්න සිකියුරිටි උන්නම් මහ වසලයො.
    පෙරේදා කැන්ඩි සිටි සෙන්ටර් එකේ කීල්ස්.. එකට ගියා මමයි තව යුරොප් කෙනෙකුයි. එයා හැන්ඩ්බැග් එකත් අරගෙන කිසි ගානක් නැතුව ඇතුලට ගියා. යකො, මම යනකොටම මගේ බැක්පැක් එක ගලවලා එතන කවුන්ටරෙන් තියන්න කිව්වා, මම බැලුවා, චෙක් කරන්නද කියලා. නැලු. එතන තියලා මට බඩු අරන් එන්නලු, ඇවිත් අරන් යන්නලු. අලි, හුයන්නක්නේ ඒක. රුපියල් දාහක හමාරක බඩු ගන්න මම මගේ ලැප් අයිපැඩ් අනන් මනන් ඔක්කොම උන්ට දීලා යන්න ඔනේ. ඒත් කමක් නැ කියමුකො, මට එක නීතියක් සුද්දිට තව එකක්. කොහොම උනත් එතන හිටපු සිකියුරිටි ගැනි දැක්කේ නැ අර ගර්ල් මාත් එක්ක ආව බවක්, මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා, එහෙනම් ඇයි අරයා හැන්ඩ් බැග් එක අරන් ගියේ ගියලා සුද්දිව පෙන්නලා. එතකොට මේ මොඩ ගැනි කියපි, එයාල ටුවරිස්ට්ලා. කියලා. මට මැරෙන්න හිනා. එතකොට සින්හල උන් හොරු, ටුවරිස්ට්ලා සුපිරි. ඒකනේද කියලා, මම පාස්පොට් එක පෙන්නුවහම ගැනි හොල්මන්.. මම කිව්වා එතන කවුන්ටරේ හිටිය ගැනිටත් ඇහෙන්න ඔයාලා ලැජ්ජා වෙන්න ඔනේ, තමුන්ගේ ජාතියේ අය හොරු කියලා තමුන්ම කියා ගන්න එකට කියල. ඒ වෙනකොට මාත් එක්ක ගිය සුද්දිත් බඩු අරගෙන අඇවිත්, ඒ නිසා මට යන්න උනේ නැ.

    Handbag aran yanna denawa ne ban ganu ayage kohomat? backpack wage loku ewa thamai aran yanna denne natte? :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Onama service ekakata foreign ayagen gannawa wadi. Uni walata unat ehe unta wage 2x foreign ayata
    යුනි වලටනම් අවුලක් නැ බන්. ඒ ස්ටුඩන්ට් වීසා එකකට ආපු උන්නේ. නමුත් ටුවරිස්ට් කෙනෙක්ගෙන් එහෙම ගන්න එක හරි නැ. ඔයිට වඩා ප්‍රායොගිකයි, වීසා එක ඉශූ කරන එයාර්පොට් එකෙන්ම oneday හරි week හරි ටුවරිස්ට් පාස් එකක් ඉසු කලානම් සීගිරිය, පේරාදෙනිය ගාඩන්ස්, පින්නවල වගේ ටුවරිස්ට් ඇට්‍රැක්ශන් පොයින්ට්ස් එකතු කරලා. ඒක ඩොලර් 100කට උනත් කමක් නැ. නමුත් මේ වගේ කවුන්ටරේ මූන බලලා ටිකට් කඩන එක මහා රේසිස්ට් වැඩක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mona huththakda ban comment ekak type kara ekata ara cloud redda avilla comment ekath nethiwa giya
    ඔව්. මටත් ඔක වෙනවා. මම ඒ නිසා කමෙන්ට් එක සබ්මිට් කරන්න කලින් මොකටත් කියලා රයිට් ක්ලික් කරලා කොපි කරලා තමා සබ්මිට් කරන්නේ. ක්ලවුඩ් මැසේජ් එක ආවොත් ආයේ පේස්ට් කලහැකිනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකෙන් 1000ක් ආර්ථික අමත්‍යාංශයට
    1000ක් ආරක්ෂක අමත්‍යාංශයට
    එතුරු 1000 තාමයි පුරාවිද්‍යා එකට

    එත් මචං දැන් ගොඩක් එන ටුවරිස් ලා අරාබි නැත්තං පකිස්තාන් තුර්කි
    උන් මචං සිගිරිය , රුවන්වැලිසය, වගේ ඒවා බලන්න යන්නේ නැහැ

    සුද්දෝ අවොත් තමයි ඒවා බලන්න යන්නේ
    රටට එන සන්ච්රකයෝ වැඩි උන කිවුවට
    සිගිරිය සිර්පාදේ, මාලිගාව වගේ අව බලන්න එන සන්ච්රකයෝ අඩු වෙලා තියනවා

    අරාබි කාරයෝ මෙහෙ එන්නේ
    එළුවෙක් කපලා
    ලේ ටික හලලා
    බිලි පුජාවක් දීලා
    පල්ලියට කියක් හරි දීලා
    බාරයක් ඔප්පු කරන්න

    නැත්තම් බඩු ගහන්න
    මෙහෙ ඉදල ආගම පතුරවන්න

    උන්ට අපේ රටේ සංස්කෘතික වටිනාකම් ත්රෙන්නේ නැහැ.
    තේරුනත් උන් ඒවා දිහා බලන්නේ සතුරු ඇසකින්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇයි බන්, විදේශ සන්චාරකයන්ගෙන් සීගිරිය බලන්න වැඩි ගානක් ගන්නේ.. US$30.00 ගන්නවා. ලන්කාවේ අයට එහෙම නැ. ඒ ඇයි?
    ඔය ප්‍රශ්නය ටුවරිස් කෙනෙකුත් ඇහුවා.ඇයි ‍එහෙම සිගිරියට ගිහාම මෙහෙමයි.යාල,විල්පත්තු ගිහිම $15යි...මොකද මේ....කියලා.:eek:....ඌ ෆොරිනර් කෙනෙකේ කියනවට වඩා ම‍ගේ ‍ෆිට් එකක්. ලංකාව ගැන ‍ලොකු අවබොදයක් වාගේ සිංහල භශාව ගැන ලොකු අවබොදයක් තියනවා.:D:eek:
    අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට ඇවිල්ලා රවුමක් ගහලා යනවා.ඌත් කියනවා ලංකාවේ සිසටම් එක අවුල් කියලා මටනම් තෙරෙන්නෙ නැහැ..:dull:
    අපේ තාත්තලා ටුවරිසම් වල ඉන්න කාලේ අපෙ තාත්තා කිව්ව වැඩි හරියක් 60,70 කාලෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ සල්ලි නැති හිපියො කියලා.මොකක්ද ඔය හිපි ට්‍රෙල් කියලා අසියාව හරහා සංක්‍රමනය වන ටුවරිසල් ඉඳලා තියනවා.ඉට පස්සේ එක නැති වුනානේ.ඔය බොඩරස් වල ප්‍රශ්න් අරව මෙවා එක්ක යුද්ධයි ඔක්කම එක්ක..එකාලෙයේ ඔය එහෙම ටුවරිස්ලා කියලා විශෙෂයක් තිබිලා නැහැ.හැබයි 2009 යුද්යෙන් පස්සේ ඩිවලොප් වුනු ටුවරිසම් බලන කොට ටුවරිස්ලාට සතුටු වුනේ නැහැ.ඒ අය සතුට වුනොත් ආයේ ලංකාවට එනවා.:Dදැන් ටුවරිස්ලා එනවා සැලකිය යුතු ප්‍රමාණයක්,හැබයි එවාගේම කොටසක් ඇවල්ලා යන ටුවරිස්ලාගේ කොමෙනට් සැලකිය යුතු ප්‍රමනයක් හොඳ නැහැ.ඔය ට්‍රිප් ඇඩවයිසර අරවමෙවා දනවා අපි අඩුවට හිටියා,මෙවායේ හිටිය මේ ගානට කියලා.නමුත් ඇත්ත එක නෙමෙයි..:oo:

    ටුව්රිස්ලාට සධාරන විදිහය අය කොලොත් හොඳයි තමයි....නැත්නම් එ අයට එක සැරේ අය වෙන්න ක්‍රමයක් ගෙනාවුත් හොඳයි.:D:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකෙන් 1000ක් ආර්ථික අමත්‍යාංශයට
    1000ක් ආරක්ෂක අමත්‍යාංශයට
    එතුරු 1000 තාමයි පුරාවිද්‍යා එකට

    එත් මචං දැන් ගොඩක් එන ටුවරිස් ලා අරාබි නැත්තං පකිස්තාන් තුර්කි
    උන් මචං සිගිරිය , රුවන්වැලිසය, වගේ ඒවා බලන්න යන්නේ නැහැ

    සුද්දෝ අවොත් තමයි ඒවා බලන්න යන්නේ
    රටට එන සන්ච්රකයෝ වැඩි උන කිවුවට
    සිගිරිය සිර්පාදේ, මාලිගාව වගේ අව බලන්න එන සන්ච්රකයෝ අඩු වෙලා තියනවා

    අරාබි කාරයෝ මෙහෙ එන්නේ
    එළුවෙක් කපලා
    ලේ ටික හලලා
    බිලි පුජාවක් දීලා
    පල්ලියට කියක් හරි දීලා
    බාරයක් ඔප්පු කරන්න

    නැත්තම් බඩු ගහන්න
    මෙහෙ ඉදල ආගම පතුරවන්න

    උන්ට අපේ රටේ සංස්කෘතික වටිනාකම් ත්රෙන්නේ නැහැ.
    තේරුනත් උන් ඒවා දිහා බලන්නේ සතුරු ඇසකින්
    උබ හරි බන්. මම ලන්කාවට එන හැම සැරේම අනිවාර්යෙන් යන තැනක් හුන්නස් ෆොල්ස්. එතන හොටෙල් එක මරු. මේ පාර බුකින් දාන්න ගිය වෙලේ, ඒක නිකන් පුන්චි අරාබිය වගේ. කලු ලොගු වැහි වැහැලා. උන් සන්චාරකයොද කියලත් හිතෙනවා. කොහොමහරි, හොටෙල් එකත් ෆුල්, මම බුකින් දැම්මෙත් නැ ආවා.
    නුවර, නුවරෑලිය සීගිරිය, අනුරාදපුර පොලොන්නරු වගේ නම් ටුවරිස්ට්ලා හැටියට යන්නෙම යුරොප් අය තමා. එයාලා එන්නේ පොඩි වෙනසකටනේ. මාත් එක්ක කතා කරපු ගොඩක් අය කිව්වේ, එයාලා හිතාගෙන හිටිය රටට වඩා වෙනස් තැනක් ලන්කාව කියලා. ගොඩක් අය හිතන් ඉදලා තියෙන්නේ ඉන්දියාව වගේම ඇති කියලා. ඒත් වෙනස තෙරෙන්නේ ඇවිල්ලා බලපුවහම කියලා තමා එයාලා කියන්නේ.
     
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවු දැන් ගොඩක්ම ලංකාවට එන්නේ ලොකුවට සල්ලි තියෙන ටුවරිස්ට්ලා නෙමෙයි.ඉස්සරනන් කියන්නේ සුද්දා වගේ වියදම් කරනවා කියලනේ.දැන් මෙහෙට එන සුද්දෝ එහෙම වියදම් කරන්නේ නෑ.තැඹිලි ගෙඩිය බොන්නත් කේවල් කරන අය එන්නේ.හති දාගෙන දාඩිය හලාගෙන,තඩි බෑග් එල්ලන් මැප් උස්සගෙන පාරවල් දිගේ ඇවිදින සුද්දෝ තමා ඉන්නේ.ඉතින් එහෙව් එකේ ඔය වගේ තැන් වලට ඔච්චර ලොකු ගාණක් අය කරන එක අසාධාරනයි තමා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න වටිනා ස්ථාන වලට අය කරන ගණන් වැඩි කරලා හරියනවද?:sorry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕකෙන් 1000ක් ආර්ථික අමත්‍යාංශයට
    1000ක් ආරක්ෂක අමත්‍යාංශයට
    එතුරු 1000 තාමයි පුරාවිද්‍යා එකට

    එත් මචං දැන් ගොඩක් එන ටුවරිස් ලා අරාබි නැත්තං පකිස්තාන් තුර්කි
    උන් මචං සිගිරිය , රුවන්වැලිසය, වගේ ඒවා බලන්න යන්නේ නැහැ

    සුද්දෝ අවොත් තමයි ඒවා බලන්න යන්නේ
    රටට එන සන්ච්රකයෝ වැඩි උන කිවුවට
    සිගිරිය සිර්පාදේ, මාලිගාව වගේ අව බලන්න එන සන්ච්රකයෝ අඩු වෙලා තියනවා

    අරාබි කාරයෝ මෙහෙ එන්නේ
    එළුවෙක් කපලා
    ලේ ටික හලලා
    බිලි පුජාවක් දීලා
    පල්ලියට කියක් හරි දීලා
    බාරයක් ඔප්පු කරන්න

    නැත්තම් බඩු ගහන්න
    මෙහෙ ඉදල ආගම පතුරවන්න

    උන්ට අපේ රටේ සංස්කෘතික වටිනාකම් ත්රෙන්නේ නැහැ.
    තේරුනත් උන් ඒවා දිහා බලන්නේ සතුරු ඇසකින්
    ආරාබි කාරයොයි එනවා තමයි හරියට දැන්......:oo:උන්නම් එන්නේ අපේ රටේ සංස්කෘතිය බලන්න නෙමෙයි තමයි.......:yes:

    ටුවරිස්ලාගෙන් හොඳම උන් තමයි ජර්ම්න් කාරයෝ..මුන් ඇවිල්ලා ලංකාව ඔළුවේ තියාගෙන යනකොට ආයේ යන්නේ.රශියන් උනු‍ත් හොඳයි...චින උන් නම් හොඳ නැහැ වැඩි හරියක් උන්ට සල්ලි නැහැ.මාත් පච වුනා එක සැරයක් උන්ගේ මල්ලක් උස්සගහින් මට රුපියල් 20 දුන්නා:rofl:.මම කිව්වා සල්ලි එපා එක උදව්වක් කියලා.නමුත් රුපියල් 20කින් මොන බම්බවක් කරන්න බං ගත්තත්:rofl::sorry:..කොහොමත් යුරොප් පැත්තෙන් එන ටුවරිස්ලා ලංකාව බලාගෙන් ලංකාවේ ඉතිහාසය සංසකෘතිය ගැන දෙයක් ඉගෙන ගන්න,ගවෙශනය කරන්න එන කොටසක් ඉන්නවා:yes: