ඇයි සමහරු අව්රුද්ද ගානෙ iPhone upgrade කරන්නෙ?

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ.

    මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා.
    මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally ඒකෙන් benefit එකක් දකින් නෑ.

    ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොල්ලො නෙවෙ ගොඩක් එහෙම කරන්නෙ බඩු.
    කෙල්ලොන්ට එක එක බිස්නස්කාරයෝ ගහන්න ඉන්න කොල්ලො ශුගර් ඩැඩිල ඔෆර් කරනවා ගිෆ්ට් කරනවා. එහෙම පෝන් එකක් හම්බුනාම උන් ෆේස් බුක් එකේ ඕක දානවා.එහෙම තමන්ගෙම සල්ලි වලින් වර් ශන් එකෙක් ගානෙ ගන්නෙ ගොඩක් ටික දෙනයි
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    phone එකකට එච්චර දීල ගන්න තරම් තේරුමක් නෑ මට නම්...
    Ipad එකක් වගේ නම් සෑහෙන වැඩක් තියනව ..
    මට තාම තෙරන්නේ නෑ IPAD එකෙන් මොකක්ද ගන්න පුලුවන් වැඩේ කියල... සාමාන්යෙන් IPAD එක යුස් කරන්නේ මොකකටද?

    Heavy වැඩක් කරද්දි IMAC එක
    සමාන්යෙන් ගෙදරදි වැඩක් කරද්දි මැක්බුක් එක යුස් කරන්න පුලුවන්

    කොහේ හරි යද්දි යුස් කරන්න .. මොබයිල් ඇප්ස් යුස් කරන්න අයි අයි පෝන් එක ...එතකොට අයිපෑඩ් එක
    යුස් වෙන්නේ සාමන්යෙන් මොන වගේද ?:baffled::baffled::baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    14 ඇවිල්ලා නේද, අළුත් එක තාම ගත්තෙ නැත්තෙ ඇයි කියලා ඇහුවම අසරණ වෙනවනෙ.
     

    perv

    Well-known member
  • Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ.

    මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා.
    මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally ඒකෙන් benefit එකක් දකින් නෑ.

    ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න.
    People who do this either don't pay with their own money or filthy rich.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    කොහේ හරි යද්දි යුස් කරන්න .. මොබයිල් ඇප්ස් යුස් කරන්න අයි අයි පෝන් එක ...එතකොට අයිපෑඩ් එක
    යුස් වෙන්නේ සාමන්යෙන් මොන වගේද ?
    මන් කරේ COD ගහපු එක යි, Client ලට ගිහින් presentation කරද්දී oken පෙන්නනවා design. අර emios කියනවා වගේ වෙන එකක් තියනවා උන්ට eken penna adi. ලංකාවේ එවුන්ගේ ගොන් ආතල් tama.

    මට නං android tama set.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ජීවිතං අනියතං නේ ඉතින් ඉන්න ටිකේ ලෝකයාට ඔෆර් කරන්න තියෙන හොඳම දේවල් පාවිච්චි කරල මැරෙන්න ඕන කියල වෙන්නැති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,046
    113
    ඇයි ෆෝන් එහෙකට එච්චර ගානක් වියදම් කරන්නේ. මට නම් හෙන අවුල්
    Wena monawatada spend karanne?lamaita?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,046
    113
    New model upgrade kiyanne podi scene ekakne lankwee unta loku unata.parana eka dunna monthly plan eka change kara aluth eka gatta wena ratawal wala.lankawe ehema nane
     
    • Like
    Reactions: kevin_levin

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    පරණ i phone වලට අලුත් අප්ඩෙට් ගහපු ගහන් ස්ලෝ වෙනවවලු නේද්?
    සමහර විට ඒක නිසා වෙන්නැති

     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මට තාම තෙරන්නේ නෑ IPAD එකෙන් මොකක්ද ගන්න පුලුවන් වැඩේ කියල... සාමාන්යෙන් IPAD එක යුස් කරන්නේ මොකකටද?

    Heavy වැඩක් කරද්දි IMAC එක
    සමාන්යෙන් ගෙදරදි වැඩක් කරද්දි මැක්බුක් එක යුස් කරන්න පුලුවන්

    කොහේ හරි යද්දි යුස් කරන්න .. මොබයිල් ඇප්ස් යුස් කරන්න අයි අයි පෝන් එක ...එතකොට අයිපෑඩ් එක
    යුස් වෙන්නේ සාමන්යෙන් මොන වගේද ?:baffled::baffled::baffled:
    මට නම් sketch කරන්න , වැඩක් කරන කොට Netflix , youtube , මැච් පැත්තකින් තියන්න, සින්දු අහන්න වගේ ඕකම තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ ඇදට ගියත්. phone එක පොඩි වැඩි නේ බන් මොනව හරි බලන්නවත්. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Digital artist lata maru ipad eka.procreate walin tahikena art krnna puluwn
    notes ලියන්න වගේ වැඩ වලටත් සුපිරි.. වෙන රටවල් වල උන් තනිකර ipad එකේ තමයි ලියන්නේ උගන්නන ඒවා. පට්ට ලස්සනට උන් notes හදනව... මමත් GoodNotes දාගත්තට වැඩිය ලස්සනට ලියන්නේ නෑ . හැබැයි මාර වටිනවා phone කට්ටකට වඩා.. iphone එක වගේම cam එකත් තියනව නේ..
    කරන්ට් එක ගිය වෙලාවට දෙයියා වගේ ෆිල්ම් එකක් වත් බලන්න..

    එළකිරියත් සූම් කරල බලන පොරක් වගෙයි :D
    කිරියට phone එකෙන් එන්නෙම නෑ බන්. පුළුල් තිරයක් ඕනේ මට. 🥴
    ------ Post added on Sep 25, 2022 at 9:36 PM