ඇයි සියල්ල අනිත්‍ය වන්නේ? හේතුව කාලය ගතවී&#351

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28

    සියලු සංස්කාරයෝ අනිත්‍යහ...
    -බුදුරජාණන් වහන්සේ

    ඒ අනුව ඉපදුනු සියල්ල නැති වී විනශයට පත්විය යුතුය.

    ප්‍රශ්නය මෙයයි..
    එසේ විනාශයට පැමිනීමට හේතුව මොකද්ද?

    1. ඉපදීම
    2. කාලය ගතවීම

    උදා: ඉපදුන සත්වයෙක් මිය යන්නේ ඇයි? ඌ ඉපදුනු නිසාද? නැත්නම් කාලය ගත් වූ නිසාද?
    :confused:
     
    • Like
    Reactions: shaminda peiris

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
    .
    1. ජීවිතෙන්ද්‍රියොපචේඡද මරණය (කය සිඳීයාමෙන් සිදුවන මරණය)
    2.සමුචේඡ ද මරණය (නැවත කොතැනකවත් පිළිසිද ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකින් මිදීමේ (පිරිනිවීමයි) කාලක්‍රියාවයි.
    3. ක්‍ෂණික මරණ (සංස්කාරයන්ගේ ක්‍ෂණ භංගයයි. උත්පාද ඨිති භංග වශයෙන් වු ඇතිවීම පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්‍ෂණ අවස්ථාවයි. (බිඳී යාමයි) හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරඳී මෙම ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා මරණයට ගොදුරු වේ.
    4. සම්මුති මරණ (ගස මැරුණේය. අල මැරුණේය ශෂ්‍යය මැරුණෝය යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි)
    .
    මේවායින් ජීවිතෙන්ද්‍රියොපචේඡ ද මරණයම මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සළකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචේඡ ද මරණය ද දෙවැදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි. කර්මානු රූපවම සත්ත්වයන් උත්පත්තිය කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්‍ෂයවීමෙන් හා පුණ්‍යයන් ක්‍ෂය වීමෙන් ලබන්නේ කාල මරණයයි. උපච්ඡේදක කර්මයෙන් (කුසල් වූ හෝ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාකදෙන ප්‍රබල කර්මය ) අනුව සිදුවන්නේ අකාල මරණයයි.
    .
    තවද මේ කාල හා අකාල මරණයද සතර ආකාරයකි.
    .
    1.ආයුක්‍ෂය මරණය
    2. කර්මක්‍ෂය මරණය
    3. උභයක්‍ෂය මරණය හා
    4.උපච්ඡේදක මරණය වශයෙනි.
    .
    උපන් භවයෙහි ආයු සන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්‍රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය සිදුවේද එය පුණ්‍යක්‍ෂය මරණයයි. මෙය පුණ්‍ය පක්‍ෂයෙන් පමණක් නොව පාපපක්‍ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්‍ෂය මරණයයි ද කියනු ලැබේ.
    .
    පින් පව් දෙකම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්‍රතිසන්ධිය ලබාදුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙලවර කොට සිදුවන මරණය ආයුක්‍ෂය මරණයයි. කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එක විට අවසන් වීමෙන්ද මරණය සිදුවේ. එම මරණය උභයක්‍ෂය මරණයයි. කර්ම ආයු දෙක්හිම ශක්තිය තව ශේෂව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේදීම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භාවයකදී) වශයෙන් හෝ කළ බලවත්ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ. එයද දෙආකාරයකින් සිදුවේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කල බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්‍ෂණික අකාල මරණයයි පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත්ව අවියෙන් සිදුකරනා හා සියදිවි නසාගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්වකෘත අකාල මරණයයි.

    උපුටා ගත්තේ : https://www.facebook.com/path.nirvana/posts/1039777782756210:0
     
    • Like
    Reactions: PUKARIS

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුණාකර විශුද්ධි මාර්ගය පොත පරම සත්‍ය ලෙස නොගන්න. විවුර්ත මනසකින් පරිශීලනය කලාට කම් නැත. වැදගත්ම දේ කිසිවෙකුගේ හෝ කිසිම පත පොතක අනුගාමිකයකු නොවී විවුර්ත මනසකින් සියල්ල විශ්ලේෂණය කිරීමයි.

    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
    .
    1. ජීවිතෙන්ද්‍රියොපචේඡද මරණය (කය සිඳීයාමෙන් සිදුවන මරණය)
    2.සමුචේඡ ද මරණය (නැවත කොතැනකවත් පිළිසිද ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකින් මිදීමේ (පිරිනිවීමයි) කාලක්‍රියාවයි.
    3. ක්‍ෂණික මරණ (සංස්කාරයන්ගේ ක්‍ෂණ භංගයයි. උත්පාද ඨිති භංග වශයෙන් වු ඇතිවීම පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්‍ෂණ අවස්ථාවයි. (බිඳී යාමයි) හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරඳී මෙම ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා මරණයට ගොදුරු වේ.
    4. සම්මුති මරණ (ගස මැරුණේය. අල මැරුණේය ශෂ්‍යය මැරුණෝය යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි)
    .
    මේවායින් ජීවිතෙන්ද්‍රියොපචේඡ ද මරණයම මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සළකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචේඡ ද මරණය ද දෙවැදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි. කර්මානු රූපවම සත්ත්වයන් උත්පත්තිය කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්‍ෂයවීමෙන් හා පුණ්‍යයන් ක්‍ෂය වීමෙන් ලබන්නේ කාල මරණයයි. උපච්ඡේදක කර්මයෙන් (කුසල් වූ හෝ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාකදෙන ප්‍රබල කර්මය ) අනුව සිදුවන්නේ අකාල මරණයයි.
    .
    තවද මේ කාල හා අකාල මරණයද සතර ආකාරයකි.
    .
    1.ආයුක්‍ෂය මරණය
    2. කර්මක්‍ෂය මරණය
    3. උභයක්‍ෂය මරණය හා
    4.උපච්ඡේදක මරණය වශයෙනි.
    .
    උපන් භවයෙහි ආයු සන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්‍රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය සිදුවේද එය පුණ්‍යක්‍ෂය මරණයයි. මෙය පුණ්‍ය පක්‍ෂයෙන් පමණක් නොව පාපපක්‍ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්‍ෂය මරණයයි ද කියනු ලැබේ.
    .
    පින් පව් දෙකම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්‍රතිසන්ධිය ලබාදුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙලවර කොට සිදුවන මරණය ආයුක්‍ෂය මරණයයි. කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එක විට අවසන් වීමෙන්ද මරණය සිදුවේ. එම මරණය උභයක්‍ෂය මරණයයි. කර්ම ආයු දෙක්හිම ශක්තිය තව ශේෂව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේදීම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භාවයකදී) වශයෙන් හෝ කළ බලවත්ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ. එයද දෙආකාරයකින් සිදුවේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කල බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්‍ෂණික අකාල මරණයයි පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත්ව අවියෙන් සිදුකරනා හා සියදිවි නසාගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්වකෘත අකාල මරණයයි.

    උපුටා ගත්තේ : https://www.facebook.com/path.nirvana/posts/1039777782756210:0

    හරි හරි බන්.. මම ඔය ටික දන්නවා.:rolleyes::)
    බුදුහාමුදුරුවො කිව්වනේ ජාති පච්චයා ජරා මරණ කියල..

    හේතු ඵල දහමට අනුව,

    මෙය නිසා මෙය වේ.. ඉමස්මිං සති ඉදං හෝති.
    මෙය උපන් කල්හි මෙය ඉපදේ.. ඉමස්ස උප්පදා ඉදං උප්පජ්ජතී..
    මෙය නැති කල්හි මෙය නොවේ.. ඉමස්ස නිරෝධෝ ඉදං නිරෝධෝ

    ජාතිය නිසා ජරා මරණ වේ.. ජාතිය නැති කල්හි ජරා මරණ නොවේ..

    ඒ අනුව මරණයට හේතුව ජාතිය මිසක් කාලය නෙමේ නේද?

    ඒ අනුව,
    ජාතිය නැතත්නම් කාලය තිබ්බත් ජරා මරණ වෙන්න බෑ..
    ජාතිය තිබ්බත් කාලය නැත්තන් ජරා මරණ වෙනවද?:eek::confused:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ipadimma hindane bn
    sanskarayo kiynne wen deyak haby
    jiwitay gana witrk neme kiyala tinne,
    ape sithuwilith anithyay,
    patichchsamupadeta anuwanm ipadima nati tana duka donasa upadanayan naa,

    kalaya kiyana de gaawa ganim mata terenne naa ay ehm ahnne kiyala,

    kalaya nawatuna kiyal maranya nawatinne na,
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ipadimma hindane bn
    sanskarayo kiynne wen deyak haby
    jiwitay gana witrk neme kiyala tinne,
    ape sithuwilith anithyay,
    patichchsamupadeta anuwanm ipadima nati tana duka donasa upadanayan naa,

    kalaya kiyana de gaawa ganim mata terenne naa ay ehm ahnne kiyala,

    kalaya nawatuna kiyal maranya nawatinne na,

    ප්‍රශ්නේ කෙටියෙන් ඇහුවොත්,

    අනිත්‍යතාවය පවතින්නෙ කාලය නිසද? නැත්තං
    කාලය පවතින්නෙ අනිත්‍යතාව නිසාද?[:eek::confused:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    oka terum ganna niwan dakinna wenawa ban:sorry:

    anithyay kiyanne newathimak newene ban.ekane rebirth kiyanne.ekakin tawa ekaka yanawa.eka widiyata tiyenne nethi ekai anithyay kiyanne.continuos transformation.

    ithin attata beluwoth anithyay nesena sului kiyala deyak ne.parama sathyaye tiyenne transformation ekak witarai.rella gahanawa rella mudata yanawa aye rella gahanawa.rella nethi wenneth ne rellak kiyala wenama deyak tibbeth ne.

    Time kiyana eka oya transformation ekedi ena experience ekak misa sathyathawak newe mata hithena widiyata.
     
    :yes::yes::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලය ගතවෙන හින්දමයි කියල ගත්තත් කාලය නවත්තන්න බෑනෙ ඒත් ඉපදුනොත් අනිවා දුක කියල ශුවර්නෙ ඉතිං ඉපදෙන එක නැවැත්තුව නං ඉවරයිනෙ ඒකට තමා පාර කියා දීල තියෙන්නෙ :yes: :yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ප්‍රශ්නේ කෙටියෙන් ඇහුවොත්,

    අනිත්‍යතාවය පවතින්නෙ කාලය නිසද? නැත්තං
    කාලය පවතින්නෙ අනිත්‍යතාව නිසාද?[:eek::confused:
    1 natha
    2natah

    budhudhama therun gattnm kaalaya kiynne mayawak wage deyk kiyla terenawa

    wartmanaya witry aththa
    athithayat boru nagathayath bor
    100% aththa nemey
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බටහිර දර්ශණයේ කාලය ඊතලයක් වගේ එක් දිශාවකට ගලා යන දෙයක් විදිහට ගන්නවා. ඒ වගෙම අපි (නිරීක්ෂකයා) හිටියත් නැතත් කාලය ඒ දිශාවටම ගලාගෙන යනවා (නිරීක්ෂකයාට සාපේක්ෂව විය හැකියි නමුත් ගලා යනවාමයි.).

    බුදු දහමේ කාලය පඥ්ඥප්තියක් (මනසින් පමණක් නිපදවා ගත් සංකල්පයක්) වෙනවා. එනම් සිතිවිලි එකක් පසුපස එකක් එන නිසා ඒ අත්දැකීම තේරුම් ගැනීම සඳහා නිරීක්ෂකයා (හෙවත් ප්‍රාණියා) කාලය කියන සංකල්පය නිශ්පාදනය කරනවා (අනික් ඉන්ද්‍රීයන් තිබ්බත් නැතත්).

    කාලය නොපවතින දෙයක් ලෙස ගත්තහම ප්‍රශ්ණ දෙකම වැඩක් නෑ. ඕනනම් "(මනසින් විඳගන්නා) අනිත්‍යතාවය තේරුම් ගැනීම සඳහා කාලය නම් සංකල්පයක් නිපදවා ඇත" කියල ගන්න.
     
    me thinne hari uttare
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ත්‍රිපිටකයෙහි (පාලි) දක්වා ඇත්තේ අනිත්‍ය නොව අනිච්චයි. අනිච්ච යනු කැමැත්ත ඉශ්ට නොවන ස්වාභාවයයි. සිංහල බසින් අනිත්‍ය ලෙස දැක්වීම පරිවර්තන දෝශයකි

    upload upload
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1-b06d6afbda.jpg

    මේ පොත කියවන්න, මුලු ධර්මයම අවබෝධ කල හැකියි.

    http://xn--izc.blogspot.com/2011/07/milinda-prashnaya-panha-questions.html
     
    • Like
    Reactions: PUKARIS

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,392
    4,136
    113
    Home sweet home ..
    බටහිර දර්ශණයේ කාලය ඊතලයක් වගේ එක් දිශාවකට ගලා යන දෙයක් විදිහට ගන්නවා. ඒ වගෙම අපි (නිරීක්ෂකයා) හිටියත් නැතත් කාලය ඒ දිශාවටම ගලාගෙන යනවා (නිරීක්ෂකයාට සාපේක්ෂව විය හැකියි නමුත් ගලා යනවාමයි.).

    බුදු දහමේ කාලය පඥ්ඥප්තියක් (මනසින් පමණක් නිපදවා ගත් සංකල්පයක්) වෙනවා. එනම් සිතිවිලි එකක් පසුපස එකක් එන නිසා ඒ අත්දැකීම තේරුම් ගැනීම සඳහා නිරීක්ෂකයා (හෙවත් ප්‍රාණියා) කාලය කියන සංකල්පය නිශ්පාදනය කරනවා (අනික් ඉන්ද්‍රීයන් තිබ්බත් නැතත්).

    කාලය නොපවතින දෙයක් ලෙස ගත්තහම ප්‍රශ්ණ දෙකම වැඩක් නෑ. ඕනනම් "(මනසින් විඳගන්නා) අනිත්‍යතාවය තේරුම් ගැනීම සඳහා කාලය නම් සංකල්පයක් නිපදවා ඇත" කියල ගන්න.

    mama hithanne me kiyala thiyana eka hari :yes::yes:
     
    • Like
    Reactions: PUKARIS

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බටහිර දර්ශණයේ කාලය ඊතලයක් වගේ එක් දිශාවකට ගලා යන දෙයක් විදිහට ගන්නවා. ඒ වගෙම අපි (නිරීක්ෂකයා) හිටියත් නැතත් කාලය ඒ දිශාවටම ගලාගෙන යනවා (නිරීක්ෂකයාට සාපේක්ෂව විය හැකියි නමුත් ගලා යනවාමයි.).

    බුදු දහමේ කාලය පඥ්ඥප්තියක් (මනසින් පමණක් නිපදවා ගත් සංකල්පයක්) වෙනවා. එනම් සිතිවිලි එකක් පසුපස එකක් එන නිසා ඒ අත්දැකීම තේරුම් ගැනීම සඳහා නිරීක්ෂකයා (හෙවත් ප්‍රාණියා) කාලය කියන සංකල්පය නිශ්පාදනය කරනවා (අනික් ඉන්ද්‍රීයන් තිබ්බත් නැතත්).

    කාලය නොපවතින දෙයක් ලෙස ගත්තහම ප්‍රශ්ණ දෙකම වැඩක් නෑ. ඕනනම් "(මනසින් විඳගන්නා) අනිත්‍යතාවය තේරුම් ගැනීම සඳහා කාලය නම් සංකල්පයක් නිපදවා ඇත" කියල ගන්න.
    :yes::yes::yes:

    ඕක ඔහොමයි කියල ගත්තොත් ඇතිවෙන ප්‍රශ්න ටික හිතිං හිතාගන්නවත් බෑ බං...
    මොලේ ඉරෙනව ඕක හිතන්න ගියොත්..

    ඕක ඔහොමයි නම් අවකාශය කියල දෙයකුත් නැද්ද?.. මොකද අයින්ස්ටයින් ට අනුව කාලයයි අවකාශයයි එකට සම්බන්දයිනෙ..
    ලෝක විෂය අචින්ත්‍යයි නේ.. එක්කො ඕනෙ නෑ..
    ඕක හිතුවොක් මොලේ කොලොප්පං වෙනව...