සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමාරට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව
![]()

සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමාරට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව
![]()

ගොඩක් මිනිස්සු කුබුරු කොටන මහන්සි වෙන මිනිස්සු නෙ හිටියෙ.
දැන් වගේ එක තැනකට වෙලා කරන ජොබ්ස් ගොඩක් තිබ්බෙ නෑ නෙ මිනිස්සුන්ට..

මේක නම් කොළඹ පැත්තේ photo එකක් නේද බන්? ඒ කාලෙත් කොළඹ හිටියේ ගොඩක් office වල වැඩ කරන මිනිස්සුනේ. සමහරවිට ඒ කාලේ ආහාර සහ දැන් කාලේ ආහාර නිසා වෙන්නත් ඇති. ලොකු වෙනසක් තියෙනවා.![]()
![]()

අහ් photo එක ලෝඩ් උනේ දැන්..
data නෑ නෙ..
කෑම තමයි බන් ඉතින්..
ඉස්සර මිනිසුන්ට ඉහෙන් බහින රෝගයක් නෑ අසූවක් ගියත් වාත අමාරු ඇරුනම..
දැන් තියන ලෙඩ බලපන් කො..
පනහෙන් හැටෙන් බේත් බලෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ..
අනිත් අතට බන් stress එක. දැන් කාලේ මිනිස්සු ගොඩක් stress එකෙන් ජීවත් වෙන්නේ. ඒ කාලේ මිනිස්සු සල්ලි තිබ්බත් නැතත් සැහැල්ලු ජීවිතයක් ගත කළා දැන් කාලෙට සාපේක්ෂව.
කොත්තු,චීනෙත් නැති තරම් තියෙන චයිනීස් කෑම කඩ,හැමදේටම පාර්ටි,පොෂ් වෙන්න සතියට දවස් දෙකතුනක් පිටින් කෑම,කුකුළුමස්/මස් වර්ග පරිබෝජනය වැඩිවීම, TV එකේ පෙන්නන හැමදේම කන්න උත්සාහ කිරීම ආදී එකී නොකී දේවල්


+කිරි පිටි සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමාරට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව
![]()
කොත්තු,චීනෙත් නැති තරම් තියෙන චයිනීස් කෑම කඩ,හැමදේටම පාර්ටි,පොෂ් වෙන්න සතියට දවස් දෙකතුනක් පිටින් කෑම,කුකුළුමස්/මස් වර්ග පරිබෝජනය වැඩිවීම, TV එකේ පෙන්නන හැමදේම කන්න උත්සාහ කිරීම ආදී එකී නොකී දේවල්
දැන් අයගේ ඇඟවල් එක්ක බලනකොට මේ සයිස් එක හොඳයි බඩගෙඩි නෑ BMI එක වුනත් ශේප්. ගොඩක් වෙලාවට ජීවන රාටව තමයි මේකට බලපෑවේ. ඉස්සර කාලෙ කෑවේ සාමාන්‍ය විදියට බත්, ෆ්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්ස් ඉතා අඩුවෙන් තිබුනේ. කැකුළු හාලෙ බත්, ගමේ එලවළු, පැණිබීම වුනත් එතරම් සුලභ නෑ ඒ කාලේ. තව හේතුවක් තමයි මිනිස්සු පයින් යෑම වැඩිවීම මොකද ඉස්සර ත්‍රී විලර් ටැක්සි වගේ ඒව තිබුනෙ ගොඩක් අඩුවෙන් ඒ වගේම ගණනුත් වැඩියි. බස් වුනත් ඉස්සර තරම්ම තිබුනෙ නෑ. දැන් කාලෙ මම දැකල තියෙනව බස් එක හන්දියක නැවැත්තුවාම හනිදියෙ ත්‍රීවිලර් පාක් එකෙන් වීල් එකක යනව කිලෝමීටරයක අඩු දුරක්. අපේ අම්මල තාත්තල ඒ කාලෙ පයින් ගිහිපු දරවල් අහුවහම පුදුමත් හිතෙනව කොහෙම ඇවිද්දද කියල. ඒ කාලෙ ඔය බෝ නොවන රෝග අඩුයි, නාගරිකයෙක් වුනත් ජීවන රටාව දැනට වඩා ක්‍රියාශීලියි. මම ඉස්කෝල ගිහිපු කාලෙ අඟපත තිබුන බතලයො හිටියෙ අඩුවෙන් ඒත් දැන් පොඩි කොල්ලො කෙල්ලොන්ගෙ ඇඟවල් ගත්තහම තරබාරු ප්‍රමාණය වැඩියි සැලකිය යුතු විදියට.


අනිද්දට අරකෙ part II දානව data ආපුවාම..
අපි යනව gn..


E kiyanne dan puka ehema loku welaada???![]()

+කිරි පිටි
කිරිපිටි නම් නිල්පාටින් ප්‍රින්ට් කරපු ටින් එකේ සිරිමාගේ ආණ්ඩුව කාලෙත් තිබිල තියෙනවා.තව බ්ලුබෑන්ඩ් මාගරින් එහෙම.හැබැයි එළවලු තෙල් නම් තිබිල නෑ.මිනිස්සු පොල්තෙල් පාවිච්චිකරා.පස්සේ දොස්තරලා තමයිTrue