ඇයි Black Friday offers අපිට නැත්තේ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඇයි Black Friday offers අපිට නැත්තේ...

    ඇයි Black Friday offers අපිට නැත්තේ

    මේ ලැප කොහොමද බලපන්කෝ බන්,පට්ට ලාබයිනේ,මේ Black friday එකට දීලා තියෙන offer එකක්... :love: :P ඇයි බන් ලංකාවේ අපිට මේ වගේ බෝල සබන් නැත්තේ.. :(

    දුක තමා නන්දා.. :(

    HP Pavilion 15.6" Notebook w/

    Intel Core i7,

    12GB RAM,

    1TB HD, Win. 10

    $499
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ට බ්ලැක් ප්‍රයිඩේ තියෙන්නෙ උන් සුදු හින්ද :dull: :dull:
    මෙහෙ උන්ට මොන බ්ලැක් ප්‍රයිඩේද අඟුරු වගේනෙ ඉතිං හැමදාම බ්ලැක් තමා :dull: :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උන්ට බ්ලැක් ප්‍රයිඩේ තියෙන්නෙ උන් සුදු හින්ද :dull: :dull:
    මෙහෙ උන්ට මොන බ්ලැක් ප්‍රයිඩේද අඟුරු වගේනෙ ඉතිං හැමදාම බ්ලැක් තමා :dull: :dull:

    රියලි තෘ මයි නිගර් :sorry::sorry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උන්ට බ්ලැක් ප්‍රයිඩේ තියෙන්නෙ උන් සුදු හින්ද :dull: :dull:
    මෙහෙ උන්ට මොන බ්ලැක් ප්‍රයිඩේද අඟුරු වගේනෙ ඉතිං හැමදාම බ්ලැක් තමා :dull: :dull:

    කලු උනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී... :(
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    මම බෙනා;19351919 said:
    එතකොට වැඩි පුර කීයක් වගේ යනවද මචන්.. :eek:

    http://www.kapruka.com/globalshop/price_check.jsp
    උබ මේ ලින්ක් එකට ගිහින් උබෙ නම ටෙලිපෝන් නම්බර් ඒ ඒ විස්තර දාලා යවපන්කො.. එතකොට උන් යන මුලු මුදලම එවනවා රුපියල් වලින්ම.. නිකන් දාලා බලන්.. ගාන උබට ශේප් නම් ගනින්.. නැත්නම් අමතක කරලා දාපන්