no its not break the circuit.because its too late to break the power.
30MAමට මතක විදිහට, මිනිහෙක්ව මැරෙන්න ඇම්පියර් 0.03 ක වගේ සුලු ධාරාවක් හදවත හරහා ගියානම් ඇති...
ඒ වගේ සුලු ධාරාවකට සංවේදී වෙන්නෙ ට්‍රිප් ස්විච් එක විතරයි...
0.03 A is 30 mA30MA
අන්න හරිමට මතක විදිහට, මිනිහෙක්ව මැරෙන්න ඇම්පියර් 0.03 ක වගේ සුලු ධාරාවක් හදවත හරහා ගියානම් ඇති...
ඒ වගේ සුලු ධාරාවකට සංවේදී වෙන්නෙ ට්‍රිප් ස්විච් එක විතරයි...
ඔව්. වැරදෙන වෙලාව කොයි වෙලේද කියන්න බෑ. බඩු හම්බ වුන ඒව මතක් කරනව. කොයි වෙලෙත් ටෙස්ටර් එක අඬුව පාවිච්චි කරන්නෙ මන්.mama nm current wadak karoth ( switch repair/cleanup) serama off karala karanne .
ඔව්. MCB 3A වලින් උඩ ට්‍රිප් කරන්නෙ. වීඩියො එකේ කියනව අපේ ඇග 1500-2000ohm විතර කියල. 0.01A ඇති මිනිහෙක් මැරෙන්න. හාර්ට් එකට ඒ බීට් එක දරන්න බෑ.මට මතක විදිහට, මිනිහෙක්ව මැරෙන්න ඇම්පියර් 0.03 ක වගේ සුලු ධාරාවක් හදවත හරහා ගියානම් ඇති...
ඒ වගේ සුලු ධාරාවකට සංවේදී වෙන්නෙ ට්‍රිප් ස්විච් එක විතරයි...
e tharam ona naha , ita wada adu ganata marenawa.මට මතක විදිහට, මිනිහෙක්ව මැරෙන්න ඇම්පියර් 0.03 ක වගේ සුලු ධාරාවක් හදවත හරහා ගියානම් ඇති...
ඒ වගේ සුලු ධාරාවකට සංවේදී වෙන්නෙ ට්‍රිප් ස්විච් එක විතරයි...
අපිත් එහෙමයි. අවදානමක් ගන්නේ නැහැ ඔව්වත් එක්කmama nm current wadak karoth ( switch repair/cleanup) serama off karala karanne .
mama nm current wadak karoth ( switch repair/cleanup) serama off karala karanne .
මට වැඩි ආයුශක් නෑ වගේ...අපිත් එහෙමයි. අවදානමක් ගන්නේ නැහැ ඔව්වත් එක්ක![]()
අනිවාර්යෙන්ම.අන්න හරි
230 ක් ඇග හරහා හිටියට යන්නෙ පොඩි කරන්ට් එකයි
අපේ ශරීරයේ කොච්චර රෙසිස්ටන්ස් එකක් තියෙනවද එහෙම බලද්දි
අත පය වතුරට තෙත්වෙලා නම් ඔන්න ඉතිං බඩුම තමා
වියලි හම තමා අපිව ආරක්ෂා කරන්නෙ
එතකොට තෙවරප්පෙරුම මහත්තයගෙ ගෙදර ට්‍රිප් එක වැඩ නැද්ද
තිබ්බට වැඩක් නෑ. අර චූටි බට්න් එක ඔබල ට්‍රිප් එක තාම හොදට වැඩ කරනවද කියල මාසෙකට සැරයක්වත් බලනවනං හොදයි
මේක ගොඩක් ගෙවල් වල කරන්නෙ නෑනෙ. අනිවාර්‍ය දෙයක් උනත්. earth එක හරියකට ground වෙලාද දන්නෙ නෑ.තිබ්බට වැඩක් නෑ. අර චූටි බට්න් එක ඔබල ට්‍රිප් එක තාම හොදට වැඩ කරනවද කියල මාසෙකට සැරයක්වත් බලනවනං හොදයි

ඔව් ඔව් කකුල් දෙකට සපත්තු දාල හිටියත්The path of electric shock earthed also matters; if one hand touches the live wire while the other touches the earth, there is a high risk of death. Even if you wear protective shoes, this can happen. That's why, when testing an electric circuit, always keep one hand back.