ඇයි COMBANK එකේ උන් ONLINE BANKING වලට?

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    padi gewanna thamai minissu deposit karanne... eken madi wela thawath ewagen gahanakotane duka. ehema unahamane bank athara tharangaya wadiwela wadipura depositor la enne... ithurum dairyamath karanna puluwan moola upayak karaganna puluwanne hama bank ekatama. samahara unta puluwan nam ai munta witharak bari.
    Normal bus eke yana ganata a/c bus eke yanne nhne bn. a/c bus eke untath puluwanne moola upayak karagena normal bus rates walatama yana minissu hamaoma naggagena hoda tharagayak denna.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Normal bus eke yana ganata a/c bus eke yanne nhne bn. a/c bus eke untath puluwanne moola upayak karagena normal bus rates walatama yana minissu hamaoma naggagena hoda tharagayak denna.
    2000n passe owa bankoloth tharka banking wala.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ඔය වගේ දේවල් නොමිලේ දෙන්න කියල කියන්නෙ කිසිම මෘදුකාංගයකට සල්ලි ගෙවල ගන්න පුරුද්දක් නැතිකම නිසා
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Kapanne nathi bank ekak kyapanko

    ebanking walata okkoma un 500 k kapanwa

    sampth wishwa 700k

    sms alert 450k

    ta hikenawa

    Bank 5-6ka ebanking thibboth ur ekata 7000-8000k kelawenawa

    man nam okkoma card and passbook tyagena ebanking ain kra mainly krana bank eka arenna

    BOC SMARTGEN NAM SUPIRI

    PASSBOOK NA / okkoma online

    year ekatama 200 kapenne
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපි ඔය වගේ දේවල් නොමිලේ දෙන්න කියල කියන්නෙ කිසිම මෘදුකාංගයකට සල්ලි ගෙවල ගන්න පුරුද්දක් නැතිකම නිසා
    මචං උන් සිස්ටම් එකකට ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ පාරිභෝගිකයට වාසියක් සැලසීමම නෙමේ. ඔය සිස්ටම් එකෙන් උන්ට ඕන කරන බැන්කින් ස්ටාෆ් එක අඩු වෙනවා. බැංකු කටයුතු කරන කාලය වැඩි කරන්න පුළුවන්, ෆිසිකලි තියන බ්‍රාන්ච් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්, ලයිට් වතුර බිල් අඩු කරගන්න පුළුවන්. මිනිස්සුන්ට දෙන සර්විස් එකේ ගුණාත්මක භාවය වැඩි උනාම කස්ටර්මර්ස්ලා වැඩි කරගන්න පුළුවන්. ඔය ඔක්කොමත් කරගන මිනිස්සුන්ගෙ අන්තිම ඇටෙත් ගලෝගන්න එක සදාචාරයක් නැති වැඩක්.

    මම ගනුදෙනු කරන පිටරට බැංකුවේ ඔටෝමේටඩ් මැෂින් 20ක් විතර තියනවා. ස්ටාෆ් ඉන්නෙ කවුන්ටර් දෙකක විතරයි.
     
    • Like
    Reactions: lilman

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    apo combank online boka
    payments kerepu accounts detail save wenne na aith kata hari parana ekekta salli danna onanam mula indanma uge wistara danna ona. mala waathayak. templete ekak widiyata save wenne na. password eka save kerenna ba hamatissema log wenna ona. online payments ekak keloth dawas ganak yanawa update wenna account eka. salli kapichcha gana hoyanna kalin ganen dan balance eka adu keranna ona. 🤲🤲
    online gateway ekakata paykeloth aduma 4 days yanawa transaction eke amount eka watenne. harima wathayak oya commercial bank eka. ada karumeta mage pin eka gatte na atm eke. un dunna eka gedera awilla balala aith genihin gahuwa eth wada na call kelama kiyanawa mage chip eke aulaklu. pihidala aith dannalu. hadissi welawaka ohoma unaanam mala paninawa ban adawage dawasaka bankuth wahalane.

    e athin sampath wishwa dahen sampathak. patta smooth transaction. parana monesy send kerepu accounts save wenawath ekka apitama customise kerela danna puluwan.700 k auruddata dunnath paadu na unge vishwa ekata gahanna app ekak na lankawe mona bank ekewath. matanam danata unge customers serviss eka hodai banks wela. ekama eka parai aulak une loku gaanak pothen gannakota sign eka hariyata gahanna kiwwa uge issaraha man acc eka hadanakota dunna sign ekath ekka match wenne na kiyala.
    sampath eke kelloth hodai. dawasak man salli wagayak magema account ekata danna giyama meki saree eka pahalata addane boriya penna hinawela. 🤔🥰 maru sudu badak. hehe
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි ඔය වගේ දේවල් නොමිලේ දෙන්න කියල කියන්නෙ කිසිම මෘදුකාංගයකට සල්ලි ගෙවල ගන්න පුරුද්දක් නැතිකම නිසා
    රට විකුනල හරි ලෝකෙන්ම ණය අරන් සහනාදාර ගන්න පුරුද්ද
     
    • Like
    Reactions: topkollek