ඇයි COVID-19 වැක්සීන් efficacy Compare කරන්න බැරි ?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ සමහර අය වැක්සීන් සංසන්දනය කරන බවක් පේනවා අරක හොදයි efficacy වැඩිය වගේ දේවල් කියමින් ඇත්ත තත්වේ නම් මේ වැක්සීන් ලෝකයට අලුත් ඒ වගේම ඒවා දැනට පරික්ශා කරලා බලලා තියන්නේ විවිධ රටවල් වල විවිධ ප්‍රබේද යටතේ මේ තත්ව යටතේ හොදම වැක්සීන් එක මොකක් ද කියලා කියන්න බෑ තවම.

    මේ වීඩියෝ එක බැලුවොත් මේ කියන දේ ගැන හොදින් පැහැදිලි කර ගන්න පුලුවන්


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    This is the first time humans using this method of vaccine
    Only traditional tested one is sinopharm
     
    • Like
    Reactions: san**

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    මේ දේට හොදම උදාහරණයක් තමා China Sinovac මුලදි කරපු trial වලදි 50% අඩු efficacy පෙන්වීම සහ මැතකදි කරපු Real World test
    වලදි Highly efficacy පෙන්වීම
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මොකක් හරි කරලා මේක යට කරානම් හරි බන්..ලොකු දෙයක් . කොවිඩ් කියන එක තවත් එක.ලෙඩක් කියලා කියන දවස වැඩි ඈතක නෙමයි....😘😘😘😘😘😘 ආයිත් 2020 මාර්තු මුලට යන්න තියනවනම් ..... ❤️❤️🙄🙄🙄
     
    • Love
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකක් හරි කරලා මේක යට කරානම් හරි බන්..ලොකු දෙයක් . කොවිඩ් කියන එක තවත් එක.ලෙඩක් කියලා කියන දවස වැඩි ඈතක නෙමයි....😘😘😘😘😘😘 ආයිත් 2020 මාර්තු මුලට යන්න තියනවනම් ..... ❤️❤️🙄🙄🙄
    sirawata ban :(
     
    • Like
    Reactions: Bizzare_Art