ඇයි elakiri එකේ SEO POWER එක අඩුවෙලා තියෙන්නේ?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩෝ පට්ට අමාරුනේ thread එකක් හොයාගන්න. තියෙන ඒව උනත් Index වෙන්නෑ හොදට. ranking power එක අඩු වෙලා වගේ. ඉස්සර සට සට ගාල rank වෙන්නේ?

    මේක මේ ඇලුත් software එක නිසාද කොහෙද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්සර rank උනේ මිනිස්සු unicode වලින් පෝස්ට් නොකරපු නිසා. යුනිකෝඩ් හින්දා එහෙම වෙන්නේ.
    Seo වැඩිය target කරන්නේ නැ මේක සල්ලි හොයන්න ම විතරක් තියන සයිට් එකක් නොවන නිසා.
    සර්ච් කරන්න එළකිරි සර්ච් එක පාවිච්චි කරන්න. එක ගොඩක් powerfull