ඈ බන්? ගෙදර තියෙනවා අවුරුදු 5 කට වඩා පරණ සමහර එව්වා අවුරුදු 7-8 පැනලත් CFL බල්බ් තාම වැඩ කරනවා. හැබැයි LED බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දයි දෙකයි උපරිම තුනයි. ඒකත් හොඳ නම තියෙන බ්රෑන්ඩ් එකක් වෙලත්.
අනික අපේ ගෙදර එළියේ තියෙන හෝල්ඩර් වල ගහලා තියෙන LED බල්බ් වල හෝල්ඩරේ පින් දෙක සෙට් වෙන බල්බ් එකේ තියෙන සිල්වර් පාට පොයින්ට් දෙක කාලයක් යද්දී මලකඩ කනවා. එතකොට වෙන්නේ බල්බ් එක ගැහෙන්න ගන්නවා. හැබැයි එහෙම වෙන්නේ LED බල්බ් වල විතරයි. හෝල්ඩර් එක පරණ ඇති කියල හිතලා අලුතෙන් පොලික්රොම් සුදු පාට හෝල්ඩර් එකකුත් මාරු කළා. ඒත් වෙනසක් නෑ. එහෙමමයි. අන්තිමේ බල්බ් එක ගොඩ ගන්න වෙන්නේ ඒ සිල්වර් පාට පොයින්ට් එකේ පොතු ගිය තැනට ඊයම් කෑල්ලක් බවුත් කරලා තමා. ඇයි බන් එහෙම වෙන්නේ?
අනික දැන් CFL බල්බ් එන්නේ නැද්ද?