ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    Philips දන්න.නොදන්නා වර්ග වලින් දාපුවහම අවුරුද්දක් විතර යනකොට එලිය අඩු වෙනවා, අවුරුදු දෙකක් තුනක් යනකොට හොඳටම එලිය අඩු වෙනවා
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ගෘහ කර්මාන්තයක් විදියට හදන LED ගැන නම් දන්නෙ නෑ, Orange වගේ ඒවා නම් අවුරුදු ගාණක් පුලුවන්
    අනිත් මං හිතන්නෙ Voltage එක ගොඩක් අඩු වැඩි වෙනවා CEB එකට පින් සිද්ධ වෙන්න, ඉස්සර නම් මෙහෙම වෙද්දි Incandescence bulb වල එළිය අඩු වැඩි වෙනවා පේනවා. ඒත් LED වල එහෙම වෙනසක් පෙන්නෙ නෑ. ඉතින් අපි නොදැනුවත්ව LED blub වල rated voltage එකට වඩා අඩු වැඩියෙන් පාවිච්චි වෙනවා. ඕක හින්දා කල් පැවැත්ම අඩු වෙනවා ඇති.
    මං voltage protector එකක් දැම්මා ටික කාලෙකට කලින්, ඒකෙන් පස්සෙ නම් තවම bulb මාරු කරන්න වුණේ නෑ :unsure:
     
    • Love
    Reactions: NRTG

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ගෘහ කර්මාන්තයක් විදියට හදන LED ගැන නම් දන්නෙ නෑ, Orange වගේ ඒවා නම් අවුරුදු ගාණක් පුලුවන්
    අනිත් මං හිතන්නෙ Voltage එක ගොඩක් අඩු වැඩි වෙනවා CEB එකට පින් සිද්ධ වෙන්න, ඉස්සර නම් මෙහෙම වෙද්දි Incandescence bulb වල එළිය අඩු වැඩි වෙනවා පේනවා. ඒත් LED වල එහෙම වෙනසක් පෙන්නෙ නෑ. ඉතින් අපි නොදැනුවත්ව LED blub වල rated voltage එකට වඩා අඩු වැඩියෙන් පාවිච්චි වෙනවා. ඕක හින්දා කල් පැවැත්ම අඩු වෙනවා ඇති.
    මං voltage protector එකක් දැම්මා ටික කාලෙකට කලින්, ඒකෙන් පස්සෙ නම් තවම bulb මාරු කරන්න වුණේ නෑ :unsure:
    meka kale kohomada ?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    meka kale kohomada ?
    මං ඔය subject එක ගැන වැඩිය දන්නෙ නෑ. මේකක් ගත්තා https://www.aliexpress.com/item/4001046345556.html
    electrician කෙනෙක්ට කියලා ගෙදර main switch එක ළඟට දාගත්තා.
    දැන් voltage එක 170 වගේ වෙනකන් අඩු වුණොත් ඕකෙන් සම්පූර්ණ off වෙනවා. ආයෙ normal ගාණට ආවම auto on වෙනවා.