ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    LED තමා durable
    උබලගෙ පැත්තෙ ඔක්කොම රුයිතෙට යන නිසා බල්බ්සුත් එහෙම වෙන්න ඇති (5)
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ඇයි යකෝ මේ ගෝතයා ඉන්න ඇඩ් යන්නේ


    n2Gihuy.png
    MEN kiyala ponnayek inna ad daanakotama thota oka terun nadda yako ?? @Heshan Daminda :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: vito and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    Dimo, Philips වගෙ LED දාපන්
    දැන් මම දාලා අවුරුදු 3+ කිසි අවුලක් නැ..

    150 ඒවා නම් මාස 3යි 6යි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Panel light nam godak ikmanata pichenawa..
    Aluthin ganna giyama mara ganan dan.. Kotuwen parts genath repair kara okkoma.. ekakata 450/= vage cost wenne light strip + driver dekama replace karath 😎
    Light ekak aluthin ganna ganata mehema 5k repair karanna puluvan

    View attachment 229850
    දැන් එන්න ප්ලාස්ටික් body එක තියන ඒවා.
    ඒවා නම් repair කරන්න බෑ මට හිතෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    LED බල්බ් කල් පැවැත්ම වැඩී. නමුත් හදන හැම LED බල්බ් එකකම වගේ උං ඒක හදද්දි බල්බ් එකට දෙන්න ඕනේ කරන්ට් එකට වැඩි කරන්ට් එකක් දෙනවා. ඒ නිසා තමයි ඔය බල්බ් රත් වෙන්නේ. ඒකෙන් බල්බ් එකේ ආයුකාලය අඩු වෙනවා. 2011 දි විතර මම සුදු LED අරගන බල්බ් කීපයක් හැදුවා. දැන් 2024 දිත් ඒ බල්බ් ටික කිසිම අවුලක් නැතුව වැඩ. ඉක්මනට පිච්චෙන්න හදන එක වෙළද උපක්‍රමයක්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Dimo, Philips වගෙ LED දාපන්
    දැන් මම දාලා අවුරුදු 3+ කිසි අවුලක් නැ..

    150 ඒවා නම් මාස 3යි 6යි
    මම දාලා තියෙන්නේ පාරෙන් ගත්ත ඒවා. පිච්චෙන්නෙ නෑ හැබැයි කාළයක් යද්දී එළිය අඩු වෙනවා. දැන් 150ට තියෙන්නේ චුට්ටිම එක. හොඳ එළියක් තියන එකක් ගන්න 300-400ක්වත් ඕන
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    machan umba, me badu gaththa kadawal tikath dapanko
    1st Cross > Lighting World
    Meke ground floor, left side 2nd shop.. podi kadayak. Jesus statue thibuna vage mathakai.

    12w strip 225/=
    18w strip 250/=
    8-24w compatible driver 250/=

    Wadipura gannakota discount denwa.

    Screenshot_2024-05-15-08-55-32-184_com.google.android.apps.maps_copy_810x1800.jpg


    12w strip ekata mage LED ekema apu driver use karama pichuna dapu senika. So driver & strip dekama maru karanna una..
    OEM driver eke output 80-150v.. ekata Kaden gaththu LED strip pichenava..

    IMG_20240514_234356_copy_1200x1600.jpg



    Also Kaden Ganna driver eke connector mage lightwala Apu type newei. So parana driver eken galawala mekata solder karaganna ona.
    IMG_20240514_234312_copy_1600x1200.jpg
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    2003 - 2010 කාලේ රටෙ නැති නම් වලින් CFL ඔනේ තරම් තිබුනා. පිලිප්ස් ඔරිජිනල් CFL එකක් රු 600ක් විතර වෙද්දි අමුතු චීන නම් වලින් තියන CFL රු60 - 100 ගනන් වලට තිබුනා. දැන් ඒවා එන්නේ නැත්තෙ ඒවා හදනවාට වඩා ලාබේට LED බල්බ හදන්න පුලුවන් නිසා.
    Green ඉස්සර හොඳයි. දැන් බාලෙට හදලා එවන්නේ. warranty ඉවර වෙච්ච ගමන් පිච්චෙනවා.

    Green nam gannama epaa. Warranty iwara una gaman pichchenawa.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    පම්ක ඩුරබල් led, CFL පට්ට ගහතහැකි.
    සම්පුර්ණයෙන්ම විරුද්දයි. අපේ ගෙදර OSRAM, DIMO LED බල්බ් තියෙන්නේ. සමහර එව්වට අවුරුදු 5 පැනලා. ඉහින් බහින ලෙඩක් නැහැ. පේව්මන්ට් එකෙන් ගන්න, ජීවිතේට අහලා නැති බ්‍රෑන්ඩ් නේම් වල එව්වා එහෙම වෙනවා ඇතියි :p:p
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LED බල්බ සහ CFL බල්බ දෙකෙහිම වාසි සහ අවාසි ඇත. LED බල්බ සාමාන්‍යයෙන් වඩා හොඳ යැයි සැලකෙන්නේ ඒවා CFL බල්බ හා සසඳන විට වඩා බලශක්ති කාර්යක්ෂම, දිගු කල් පවතින සහ අඩු තාපයක් නිපදවන බැවිනි. මීට අමතරව, LED බල්බ වඩා හොඳ ආලෝකයක් ලබා දෙන අතර CFL බල්බ වල රසදිය වැනි විෂ ද්‍රව්‍ය අඩංගු නොවන නිසා වඩාත් පරිසර හිතකාමී වේ.
    කටේ ඇටේ තිබුනට මූ දන්න දේවල්
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කටේ ඇටේ තිබුනට මූ දන්න දේවල්
    "CFL බල්බ වල රසදිය වැනි විෂ ද්‍රව්‍ය අඩංගු වන නිසා වඩාත් පරිසර හිතකාමී නොවේ"

    කියලා නිවැරදි වෙන්න ඕන.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    I use Tp-link smart bulbs around the house. Oldest one I purchased before Covid and still work.

    Get a bulbs from reputable brands such as Philips, Orange, Panasonic.
     
    • Like
    Reactions: NRTG