ඇයි NSB නොයන්නේ...

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    I sent a letter asking for confirmation of the balances as at March 31st and WHT details for tax purposes. All banks (Commercial, HSBC, HNB, NDB, Sampath, Central Finance and Chartered Bank) responded promptly except the NSB .. I hope to get the money out from NSB to a customer friendly bank.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    NSB බැංකුවට ගියා එකේ පොලිය හොදයි හැබැයි හෙන පරක්කුවක් උණා කිසිම බැංකුවකින් එහෙම පරක්කුවක් වෙලා නෑ මට කාඩ් එකක් ගන්න ගියේ පැයකට වඩා ඉන්න උණා එපාම උණා. එත් ගියපු වැඩේ කරගන්න බැරි උණා උන්ට මොලේ නෑ මේක බලන්න https://www.elakiri.com/forum/showthread.php?t=1866578

    තව රජයේ බැංකු විදියට BOC හොදයි , මම එකේ Online Banking හදාගෙන Use කරනවා. Online Payment වලට COM Bank Use කරනවා.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උන්ගෙ ශාකා නැ atm නැ බන්

    ශාකා වැඩිම බැන්කුව මහජන බැන්කුව පොයින්ට් පෙඩුරු වලත් තියනවා කියහන්කො නැති තැනක් නැ සමහරක් atm නැති බැන්කුත් ඔනෙ ගමක් අස්සෙ තියනවා

    එ වගෙම වැඩ්ම atm තියෙන්නෙ කොමර්ශල් නැති තැනක් නැ කොටහෙන බ්‍ර්න්ච් එකෙ විතරක් මට මතක විදිහට atm 8 thiyanawa

    මුන්ට තාම atm නැත්තෙ toilet අස්සෙ විතරයි රෙන තැන නිසා වෙන්න ඇති

    peoples nam atm නැති තෙනක් න තමා උන්ගේ ලංකාවේ මොනා පිටිසර ගමකට ගියත් branch එකක් වත් අඩුමගානේ තියෙනවා මතක විදිහට ලංකාවේ ඇතුලේ ATM විතරක් 500 වගේ ගානක් ගහලා තියෙනවලු
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,690
    113
    NSB බැංකුවට ගියා එකේ පොලිය හොදයි හැබැයි හෙන පරක්කුවක් උණා කිසිම බැංකුවකින් එහෙම පරක්කුවක් වෙලා නෑ මට කාඩ් එකක් ගන්න ගියේ පැයකට වඩා ඉන්න උණා එපාම උණා. එත් ගියපු වැඩේ කරගන්න බැරි උණා උන්ට මොලේ නෑ මේක බලන්න https://www.elakiri.com/forum/showthread.php?t=1866578

    තව රජයේ බැංකු විදියට BOC හොදයි , මම එකේ Online Banking හදාගෙන Use කරනවා. Online Payment වලට COM Bank Use කරනවා.

    ඔවු, එකෙත් මම තම ඉස්සෙල්ලම උබට කමෙන්ට් කරලා තියෙන්නේ..
    උන්ගේ ප්‍රඩක්ට් ගැන බ්‍රාන්ච් වල ඉන්න උන් හරියට මීටර් කරගෙන නෙවෙයි ඉන්නේ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔවු, එකෙත් මම තම ඉස්සෙල්ලම උබට කමෙන්ට් කරලා තියෙන්නේ..
    උන්ගේ ප්‍රඩක්ට් ගැන බ්‍රාන්ච් වල ඉන්න උන් හරියට මීටර් කරගෙන නෙවෙයි ඉන්නේ..

    :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,690
    113
    peoples nam atm නැති තෙනක් න තමා උන්ගේ ලංකාවේ මොනා පිටිසර ගමකට ගියත් branch එකක් වත් අඩුමගානේ තියෙනවා මතක විදිහට ලංකාවේ ඇතුලේ ATM විතරක් 500 වගේ ගානක් ගහලා තියෙනවලු
    :yes::yes::yes:
     
    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    machan

    b6145160-a3e3-4190-9865-6761af7d1ae4.png

    mokada ban me fitch AAA rating kiyane