ඇයි slt උන්ට බැරි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඇයි slt උන්ට බැරි dialog fiber වගේ anytime 100 GB package එකක් හරි දෙන්න?
    උන්ගෙ 2700 දෙනව නේද, ලංකාවෙම dialog fiber නැහැනේ...

    https://www.dialog.lk/home-broadband/fibre
    100GB.JPG
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    They've got this 82GB package

    gJzRmk4.png

    This is not including tax though. With tax + 60GB YouTube add-on it costs about 5K (with the fee for the mandatory landline)

    But they offer truly unlimited no FUP off peak data so it kinda balances out
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    Slt එකේ මැනේජ්මන්ට් පොන්සියෝ ඉන්නේ ඩයලොග් එකේ පඩි පොතේ. ඒ නිසා උන් ඩයලොග් එකට අවාසි වෙන කිසි දෙයක් කරන්නේ නෑ 🤔
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Slt එකේ මැනේජ්මන්ට් පොන්සියෝ ඉන්නේ ඩයලොග් එකේ පඩි පොතේ. ඒ නිසා උන් ඩයලොග් එකට අවාසි වෙන කිසි දෙයක් කරන්නේ නෑ 🤔
    TRC eka inne oya hama ekagema sakku wala
     
    • Like
    Reactions: NRTG and Cypress

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Slt එකේ මැනේජ්මන්ට් පොන්සියෝ ඉන්නේ ඩයලොග් එකේ පඩි පොතේ. ඒ නිසා උන් ඩයලොග් එකට අවාසි වෙන කිසි දෙයක් කරන්නේ නෑ 🤔

    TRC eka inne oya hama ekagema sakku wala
    මේ කතාව නම් ඇත්ත වෙන්න ඕනේ මේ කරන මජර වැඩ එක්ක බලනකොට
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    TRIO Shine එකේ 100GB anytime
    ado me

    100 GB Data + 25 GB – 7xFun Bundle + PEOTV 75 Channels + Unlimited Calls + 50 GB Eazy Storage

    oke channels 75 balaganne kohomda? anith eka 7xFun Bundle. meka hama dawas 7tama update wenwa neda?
    munge site walawath nane bn ewa.
    mage dn thiynne
    WEB FAMILY PLUS + PEO Entertainment + YouTube (7 days) + Entertainment Combo Pack
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    SLT magula wikunannama oni. Hutchinson, jio wage company ekkata dunna nam hari
    aula thiyenne indian un gaththath trc eka denne naha low price ekata package gahanna, airtel ena dawas wala india price walata call sms hambei kiyalane ekale hithuwe, anthimata mokada une?
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    ado me

    100 GB Data + 25 GB – 7xFun Bundle + PEOTV 75 Channels + Unlimited Calls + 50 GB Eazy Storage

    oke channels 75 balaganne kohomda? anith eka 7xFun Bundle. meka hama dawas 7tama update wenwa neda?
    munge site walawath nane bn ewa.
    mage dn thiynne
    WEB FAMILY PLUS + PEO Entertainment + YouTube (7 days) + Entertainment Combo Pack
    නෑ බන්. මාසෙටම 25GB only
    පියෝටිවී චැනල් 75 මොනවද දන්නේ නෑ. පරණ එව්වම වෙන්ටෑ ඇත්තේ.
     
    • Like
    Reactions: Thilantdm and NRTG