ඇයි slt උන්ට බැරි?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔය usa වල ඔක්කොම unlimited thiyenne, අඩු කුල GB calculation උන්ගෙ නෑ, ඒ වගේ ලංකාවටත් ඕනි starlink අවම හරි යයි!
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    starlink අවම හරි යයි!

    Not really sure that'd happen

    Nigeria has the cheapest starlink rates (source), but it's still $28/month.

    That's about 8500LKR

    Cheapest price for the equipment is around $250

    That's about 75000LKR

    That too is without taxes. No way SL govt would let Starlink operate in SL tax-free while taxing local operators
     
    • Like
    Reactions: NRTG and netnet

    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,674
    113
    ආශ්චර්යමත් රටක
    බැරි උන්ට බැරි නිසා. බංකොළොත්, නීතියක් නැති රටවල් වලට ඔච්චර තමා.
    පොන්නයෙක් දම්මල තියෙන දේවල් විකුණ විකුණ නැව් ටෝක් දිදී ඉන්න විතරයි පුලුවන්.

    දෙන ටෝක් වලටම දේවල් කරගන්න පුලුවන් උනා නං අද ලෝකෙ දියුණුම රට ලංකාව 😹😹
     
    • Haha
    • Sad
    Reactions: NRTG and EVC

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ayi ban මනුස්සයෙකුට දරන්න පුලුවන් ගානකට අන්ලිමිටෙඩ් හෝම් ඉන්ටෙර්නෙට් දෙන්න බැරි.. ලෝකේ වෙනරටවල නම් දෙනවා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    aula thiyenne indian un gaththath trc eka denne naha low price ekata package gahanna, airtel ena dawas wala india price walata call sms hambei kiyalane ekale hithuwe, anthimata mokada une?
    Loku company ekakta dunna nam TRC untath kranna deyak na. SLT & TRC gov nisa thama ithin