ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    1591707108393.png


    meka balanakotama daala :P issrahata 35 wei wge
     
    • Wow
    Reactions: podi.kollo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ewa meke eunta kiyala ba ne unta sakki ilanawa ne ekai oka damme habai oya wage ekak aran podi podi gaman yanna thiya gathanam hondai

    Hmm. Eth case ekak thiyenawa oke wire insulation eka environmental friendly plant material ekakinlu hadala thiyenne (soy?) Ekata meeyo attract wenawa nikan gedara thiyala thiyenawa nam puusekuth athi karanna wei.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Finance yard ekakata giyoth oitath aduwen gathahaki

    BMW i3 දැන් යනවා නේද 30-40laks අතර (non rex model)?
    මේක කලින් අවේ 5million වගේ හැබැයි වාහන බහිනව එක්ක මේක්ත් බැස්සා
    හැබැයි leaf එක වගේ අඩුවට බැස්සේ නෑ.

    මේකෙත් battery එක leaf වගේ කෙල වෙනවනද?
    ලංකාවේ පාවිච්චි කරන අය හරි පාවිච්චි කරපු එකෙක් දන්න කෙනෙක් ඉන්නවද?

    https://ikman.lk/en/ad/bmw-i3-e-drive-2014-for-sale-colombo-8
    https://ikman.lk/en/ad/bmw-i3-2015-for-sale-gampaha-2
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    BMW i3 දැන් යනවා නේද 30-40laks අතර (non rex model)?
    මේක කලින් අවේ 5million වගේ හැබැයි වාහන බහිනව එක්ක මේක්ත් බැස්සා
    හැබැයි leaf එක වගේ අඩුවට බැස්සේ නෑ.

    මේකෙත් battery එක leaf වගේ කෙල වෙනවනද?
    ලංකාවේ පාවිච්චි කරන අය හරි පාවිච්චි කරපු එකෙක් දන්න කෙනෙක් ඉන්නවද?

    https://ikman.lk/en/ad/bmw-i3-e-drive-2014-for-sale-colombo-8
    https://ikman.lk/en/ad/bmw-i3-2015-for-sale-gampaha-2
    Tawath maralayak, :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ehema kiyanna epa bro meka athula dakiddi anga kilipola yanawa :P
    Meke battery eka kiyak wenawada danne naha neda? leaf eke 10laks nam meke 20laks weida danne naha :ROFLMAO:

    Okata aluth battery ganna puluwan athi, Leaf eke batteries ganna bari ekane prashne.