ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් 2014 එකක් ගත්ත 48 කට. සුපිරි තත්වෙ තිබ්බ. මීටර් එක ගන්නකොට 35 ද කොහෙද. අවුරුදු දෙකක් විතර යූස් කරලා විකිණුව 47.5ට. මටනම් කිසි අවුලක් ආවෙ නෑ. හැබැයි හැමෝම ගන්න එපා කියද්දි ගත්තෙ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    yes mage wine Red ekak thibbe 2014

    mama 139,000 k padda... Mulu rata watema giya.. Yaleth giya.. lol :D Patta gahana eka nam patta gahuwa leli na... kiuwata pili ganin mata oya lede awe 136,000 n.. but mage yaluwage RS eka 36,000 n awa city only drive karala..

    on-time service kala..

    Anthimata wikunanna giyama hama ekaama illanne kunu kolleta.. gatte 63 ta.. dunne 47 ta.. :(
    ethin madida ban ?
    dan essara wage wahana aran gaththa ganata wada wikunanna amarui
    136k drive kala nam tawa monada
    dct oil maru kale km kiyen kiyada?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,284
    4,642
    113
    ee ganata yanna amarui mchn. budget na eekai baluwe.

    mchn DCT oil hariyata change karala wage check karala gattath aul da? normally hodama range eka mokdda change krnna one?
    range eke neme aula tienne drive karana vidiye. colombo traffic eke crawling wadi. kota kota yanne. gewenawa wadi. kawadawat pagala 100mtrs wat yanna ba. fit GP5 / Grace/ vezel all have the same engine with dual clutch system. 2014 kianne dan clutch yana kilometer gaana set wena kaale. oil change karala hari yan na. ehenan traffic eke idle tibba kaalet baluwot every 2000-2500 km oil change karanna oni. 136000 padapu kena godak outstation yanawa ati. then with oil change no issue

    hybrid ganna eket terumak na. colombo use karanawa nam.maintenance gattama benz 1kata wada wadi.
     
    Last edited:
    • Sad
    Reactions: podi.kollo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113

    Ithin oka kiyawala balahan wena faults walata recall karala thiyenne.

    GB eke awula thiyenne DCT technology eke lankawe conditions walata galapenne na wisheshayen city driving walata.

    Indiawata hyundai venue introduce karaddi DCT overheating warnings stages 4 kata warning 4 k enna hadala ewwe gearbox ekata damage wena tharam heat wena eka adukaranna.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Ehema hoyanna bari wenna makanna puluwan.

    TFS brother
    yes mage wine Red ekak thibbe 2014

    mama 139,000 k padda... Mulu rata watema giya.. Yaleth giya.. lol :D Patta gahana eka nam patta gahuwa leli na... kiuwata pili ganin mata oya lede awe 136,000 n.. but mage yaluwage RS eka 36,000 n awa city only drive karala..

    on-time service kala..

    Anthimata wikunanna giyama hama ekaama illanne kunu kolleta.. gatte 63 ta.. dunne 47 ta.. :(

    anna ekai mchn baya. 2016 wage yanna thiyenwa nm tikak hodai. budget case eka nisa thama 2014 baluwe.
    Dual clutch kiyanne issue ekak neme. Eka lankawa wage hot temp thiyena ratakata gelapenne ne. Eth ape mudalalila tika oka genalla kohoma hari ape ewunge ange gahanwa.

    :(
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Ithin oka kiyawala balahan wena faults walata recall karala thiyenne.

    GB eke awula thiyenne DCT technology eke lankawe conditions walata galapenne na wisheshayen city driving walata.

    Indiawata hyundai venue introduce karaddi DCT overheating warnings stages 4 kata warning 4 k enna hadala ewwe gearbox ekata damage wena tharam heat wena eka adukaranna.

    mchn ee price range yana wena hoda monawada tiyenne. fuel consumption ehema shape ewa.
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ethin madida ban ?
    dan essara wage wahana aran gaththa ganata wada wikunanna amarui
    136k drive kala nam tawa monada
    dct oil maru kale km kiyen kiyada?
    මදි කමක් නෑ.. වාහනෙන් ඇති වෙන්න වැඩ ගත්තා... ඒත් එක පාරට රෙපයාර් එක ආවම කවුද බන් ලක්ෂ 4ක් අතේ තියන් ඉන්නේ? කජු ඇටද කොස් ඇටද....

    මම දවසක් නිවාඩු දාලා මුළු විජේරාමෙම කරක් ගැහුවා.. යන්තම් තුනහාමාරෙන් ගොඩ ගියා.. ඒ දාලත් කිව්වා වැඩි දවසක් දුවන්න බැරි වෙයි කියලා... හැදුවට පස්සේ ජියර් හරියට ශිෆ්ට් වෙන්නේ නැති ගතියකුත් ආවා...

    මාරු කරපු කාලේ මතක නෑ.. බිල් තිබ්බොත් මැසේජ් එකක් දාන්නම්..
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මදි කමක් නෑ.. වාහනෙන් ඇති වෙන්න වැඩ ගත්තා... ඒත් එක පාරට රෙපයාර් එක ආවම කවුද බන් ලක්ෂ 4ක් අතේ තියන් ඉන්නේ? කජු ඇටද කොස් ඇටද....

    මම දවසක් නිවාඩු දාලා මුළු විජේරාමෙම කරක් ගැහුවා.. යන්තම් තුනහාමාරෙන් ගොඩ ගියා.. ඒ දාලත් කිව්වා වැඩි දවසක් දුවන්න බැරි වෙයි කියලා... හැදුවට පස්සේ ජියර් හරියට ශිෆ්ට් වෙන්නේ නැති ගතියකුත් ආවා...

    මාරු කරපු කාලේ මතක නෑ.. බිල් තිබ්බොත් මැසේජ් එකක් දාන්නම්..

    dan thiyena ewath okkoma wage 70-80 panapu eewa tynne. aran kela wei kyala thama baya.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මදි කමක් නෑ.. වාහනෙන් ඇති වෙන්න වැඩ ගත්තා... ඒත් එක පාරට රෙපයාර් එක ආවම කවුද බන් ලක්ෂ 4ක් අතේ තියන් ඉන්නේ? කජු ඇටද කොස් ඇටද....

    මම දවසක් නිවාඩු දාලා මුළු විජේරාමෙම කරක් ගැහුවා.. යන්තම් තුනහාමාරෙන් ගොඩ ගියා.. ඒ දාලත් කිව්වා වැඩි දවසක් දුවන්න බැරි වෙයි කියලා... හැදුවට පස්සේ ජියර් හරියට ශිෆ්ට් වෙන්නේ නැති ගතියකුත් ආවා...

    මාරු කරපු කාලේ මතක නෑ.. බිල් තිබ්බොත් මැසේජ් එකක් දාන්නම්..
    reapair kalada?
    aluth unit ekak tibbada?
    aluth ekak tibba nam wedi dawasak duwanna beri wenna widihak nene?
    repair kala nam 3.5 yanneth ne